Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අමතක නොවන පැරණි සිංහයෝ 1- රවී රත්නායක

ශ්‍රී ලංකාව නියෝජනය කළ පැරණි ක්‍රිකට් ක්‍රීඩකයන්ව බොහෝ දෙනෙකුට අමතකව ගොස් තිබෙනවා. එම නිසාම ඔවුන් පිළිබඳව යළි මතක් කිරීමට ඉදිරිපත් කරන, අමතක නොවන පැරණි සිංහයෝ විශේෂාංගය අද වෙන්වන්නේ රවී රත්නායක සඳහා යි.

article

පාකිස්ථානු බිමේ දී ශ්‍රී ලංකාව ලබා ගත් ටෙස්ට් ජයග්‍රහණ

එළඹෙන දෙසැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලියක් පාකිස්ථානයේ දී ආරම්භ වනවා. එම නිසා ශ්‍රී ලංකාව පාකිස්ථානු බිමේ දී ලබා ගත් ටෙස්ට් ජයග්‍රහණ පිළිබඳව කතා කිරීමට අප තීරණය කළා.

article

1972 ඔලිම්පික් තරගාවලියේ වොලිබෝල් රන් පදක්කම දිනූ ජපනුන්ගේ හපන්කම්

1972 ඔලිම්පික් තරගාවලියේ පිරිමි වොලිබෝල් රන් පදක්කම දිනාගත්තේ ජපානය යි. ඔවුන්ට අමතරව වෙනත් කිසිදු ආසියාතික රටක් එම දස්කම දක්වා නැහැ. මේ ජපානය එම තරගාවලිය තුළ දැක්වූ දස්කම් පිළිබඳව යි.

article

පාපන්දු ලෝක කුසලාන අවසන් තරගවල දී රතු කාඩ්පත් ලැබූ අවාසනාවන්තයෝ

පාපන්දු ලෝක කුසලාන අවසන් තරගවල දී රතු කාඩ්පත් හිමි වුණු ක්‍රීඩකයන් 5 දෙනෙකු සිටිනවා. මේ ඔවුන්ට එම අවස්ථාවල දී රතු කාඩ්පත් හිමි වුණු ආකාරය පිළිබඳව විමසා බැලීමක්.

article

සිම්බාබ්වේ දේශයේ දී ලංකා අභිමානය රැකදුන් පිතිකරුවා

1999 වසරේ දී ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර එක්දින තරගාවලියක් පැවැත්වුණා. එම තරගාවලියේ දෙවන තරගයෙන් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේ එක් පිතිකරුවෙකුගේ සටන්කාමී ඉනිමක් නිසා යි. මේ, එම තරගය පිළිබඳව යළි සිහිපත් කිරීමක්.

article

දකුණු අප්‍රිකාව තෙවන වරටත් රග්බි ලෝක කුසලානය හිමිකර ගනියි

2019 රග්බි ලෝක කුසලාන තරගාවලිය පසුගිය සති අන්තයේ දී නිමාව දුටුවේ, දකුණු අප්‍රිකාවට ශූරතාවය හිමිකර දෙමින්. මේ එම තරගාවලිය දෙස ආපසු හැරී බැලීමක්.

article

ලෝක රග්බි ඉතිහාසයේ නූලෙන් දිනුම ලබාගත් අවස්ථා

ලොමු දැහැගන්වනසුළු කුසලතාවන් සමඟ ගිලිහෙන්නට ගිය ජයග්‍රහණයන් ළඟා කර ගන්නට විවිධ රග්බි කණ්ඩායම් සමත් වූ ආකාරය ගැන යළි සිහිපත් කිරීමක්.

video

ජයසූරිය හමුවේ ඉන්දියාව ලකුණු 135කින් පරාජය වුණු එක්දින තරගය

2000 වසරේ පැවැත්වුණු කොකාකෝලා ශූරයන්ගේ කුසලානය ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා කණ්ඩායම යි. එහි දී සනත් ජයසූරිය දියත් කළ සුපිරි ඉනිම නිසා ශ්‍රී ලංකාවට ලකුණු 245ක දැවැන්ත ජයග්‍රහණයක් හිමි වුණා. එම සිදුවීමට අදට වසර 19ක් සපිරෙනවා.

article

2000 වසරේ දී ආසියානු පිල සහ ලෝක පිල ගැටුණු එක්දින තරගය

2000 වසරේ දී ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ලෝක කණ්ඩායම අතර පැවැත්වුණු නිල නොවන එක්දින තරගය අවසන් වුණේ, ලකුණු 1ක තියුණු ජයක් ආසියානු කණ්ඩායමට උරුමකර දෙමින්. මේ එම තරගය පිළිබඳව ඔබගේ මතකය යළි අවදි කිරීමක්.

article

End of Articles

No More Articles to Load