Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අර්ජුනගෙන් වාර්තා වුණු අමතක නොවන එක්දින ඉනිම් 5ක්

90 දශකය තුළ එක්දින පිටියේ සිටි සටන්කාමී පිතිකරුවෙකු වුණු අර්ජුන, සිය එක්දින දිවිය තුළ දියත් කළ අමතක නොවන ඉනිම් 5ක් පිළිබඳව යි මේ.

article

ඔලිම්පික් බිම වර්ණවත් කළ ඕස්ට්‍රේලියානු පිහිනුම් ශූරයා

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් වැඩිම ඔලිම්පික් පදක්කම් ප්‍රමාණයක් දිනාගත් ඉයන් තෝර්ප් නම් පිහිනුම් ශූරයාගේ ඔලිම්පික් තරග දිවිය පිළිබඳව යි මේ.

article

1995 සාජා තුන්කොන් තරගාවලි ජයග්‍රහණය පිළිබඳ මතකය

1995 වසරේ සාජා නුවර දී පැවැත්වුණු සිංගර් ශූරයන්ගේ කුසලාන තුන්කොන් තරගාවලිය ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා කණ්ඩායම යි. 1996 ලෝක කුසලාන ජයග්‍රහණය සඳහා පන්නරය ලබාදුන් එම තුන්කොන් තරගාවලි ජයග්‍රහණයට වසර 24ක් පිරෙන ඔක්තෝබර් 20 වැනිදා එම තරගාවලිය පිළිබඳව කතා කිරීමට අප තීරණය කළා.

article

2019 වොලිබෝල් ලෝක කුසලාන තරගාවලියේ තොරතුරු

පසුගිය දිනවල ජපානයේ පැවැත්වුණු වොලිබෝල් ලෝක කුසලාන තරගාවලියේ පිරිමි ශූරතාවය බ්‍රසීලය දිනාගන්නා විට කාන්තා ශූරතාවය දිනාගනු ලැබුවේ චීනය යි. මේ එම තරගාවලිය පිළිබඳ තොරතුරු බිඳක්

article

70 දශකයේ විම්බල්ඩන් පිටිය වර්ණවත් කළ විශිෂ්ටයා

ස්විට්සර්ලන්ත සුපිරි ටෙනිස් ක්‍රීඩක රොජර් ෆෙඩරර්, නූතන යුගයේ විම්බල්ඩන් ටෙනිස් කිරුළ පිට පිටම 5 වතාවක් දිනාගත් දෙවන ක්‍රීඩකයා යි. මෙම ලිපිය එම දස්කම කළ පළමු ක්‍රීඩකයා පිළිබඳව යි.

article

පෘතුගාලයෙන් බිහි වුණු මුල්ම සුපිරි පාපන්දු තරුව

පෘතුගාලයේ පාපන්දු ක්‍රීඩාව ගැන කතා කරන විට අපගේ මතකයට එන්නේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ නම යි. නමුත්, ඔහුට පෙර පෘතුගාලයෙන් සුපිරි පාපන්දු තරුවක් බිහි වුණා. මේ ඔහු පිළිබඳව යි.

article

17 වැනි ලෝක මලල ක්‍රීඩා තරගාවලියේ ශූරතාවය මෙවරත් ඇමරිකානුවන්ට

2019 වසරේ පැවැත්වුණු ලෝක මලල ක්‍රීඩා තරගාවලිය පසුගිය ඉරිදා නිමාවට පත්වුණේ ඇමරිකානුවන්ට වැඩි පදක්කම් ප්‍රමාණයක් හිමිකර දෙමින්. මේ සටහන එම තරගාවලිය පිළිබඳව යි.

article

ඔලිම්පික් පිටියේ ඇමරිකානු කළු දියමන්තිය, කාල් ලුවිස්

ඇමරිකාවෙන් බිහිවුණු සුපිරිම මලල ක්‍රීඩකයෙකු වුණු කාල් ලුවිස්, ඔලිම්පික් පදක්කම් 10ක හිමිකරුවෙකු වුණා. ඔහු ඔලිම්පික් තරගාවලි ඉතිහාසයේ දැක්වූ දස්කම් පිළිබඳව යි මේ.

article

දසුන් සහ ෂෙහාන් ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් වාර්තාවක් අලුත් කරයි

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පැවති දෙවන එක්දින තරගයේ දී ෂෙහාන් ජයසූරිය සහ දසුන් ශානක වසර 11ක් පැරණි ශ්‍රී ලංකා එක්දින වාර්තාවක් අලුත් කළා. මේ ලිපිය ඒ පිළිබඳව යි.

article

එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු ඉතිහාසයේ වාර්තා වුණු දැවැන්ත ජයග්‍රහණ 7ක්

මේ දිනවල පැවැත්වෙන එංගලන්ත ප්‍රිමියර් ලීග් තරගාවලිය යටතේ පැවති තරගයක දී මැංචෙස්ටර් සිටි කණ්ඩායම වැට්ෆෝර්ඩ් කණ්ඩායම හමුවේ ගෝල 8-0ක ජයග්‍රහණයක් ලබාගත්තා. එසේනම් එංගලන්ත ප්‍රිමියර් ලීග් තරග ඉතිහාසයේ වාර්තා වුණු විශාලතම ජයග්‍රහණ 7 පිළිබඳව යි මේ.

article

End of Articles

No More Articles to Load