Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2002 ශූරයන්ගේ කුසලානයේ සිංහ-කැංගරු අවසන් පූර්ව තරගය

2002 ශූරයන්ගේ කුසලාන තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය පැවැත්වුණේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර යි. එදා ජයගත්තේ කවුද? එම තරගය පිළිබඳව යළි මතක් කිරීමක් මේ.

article

ලක්බිමේ දී ටෙස්ට් ද්විත්ව ශතක ලැබූ විදෙස් පිතිකරුවෝ

ශ්‍රී ලංකා බිමේ දී ටෙස්ට් ද්විත්ව ශතක ලබාගත් විදෙස් පිතිකරුවන් 6 දෙනෙකු හමුවනවා. ඔවුන් හය දෙනා දැක්වූ දස්කම් පිළිබඳව යි මේ.

article

ටෙස්ට් තරගයක් ශතක දෙකකින් වර්ණවත් කළ ශ්‍රී ලංකා පිතිකරුවෝ

දුලිප් මෙන්ඩිස් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරගයක ඉනිම් 2දී ම ශතක ලබාගත් පළමු පිතිකරුවා බවට පත්වී අදට වසර 37ක්. එලෙස ටෙස්ට් තරගයක ඉනිම් 2දීම ශතක ලබාගත් ශ්‍රී ලංකා පිතිකරුවන් තවත් සිටිනවා.

article

වසර 4කට පසුව රග්බි වසන්තය යළි ඇරඹෙයි

සැප්තැම්බර් 20 වැනිදා ආරම්භ වන 9 වැනි රග්බි ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය හිමිවී ඇත්තේ ජපානයට යි. මේ එම තරගාවලිය පිළිබඳව කෙටි විමසුමක්.

article

කිවි බිමේදී කිවියන්ව අසරණ කළ ආනල්ඩ්ගේ සුපිරි ඉනිම

2001 වසරේ දී නවසීලන්ත බිමේ පැවති එක්දින තරගාවලිය 4-1ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. එම තරගාවලියේ දෙවන තරගය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේ රසල් ආනල්ඩ්ගේ පිත්තෙන් වාර්තා වුණු සුපිරි ඉනිමක් නිසා යි.

article

2002 පාපන්දු ලෝක කුසලානයේ කොරියානුවන්ගේ හපන්කම්

2002 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීමට දකුණු කොරියාව සමත්වුණේ එවැනි දස්කමක් කළ මුල්ම ආසියානු කණ්ඩායම බවට පත්වෙමින්. ඔවුන් එම තරගාවලියේ දී දැක්වූ සුපිරි දස්කම් පිළිබඳව යි මේ.

article

1999 දී ඕස්ට්‍රේලියාව යළි රග්බි ලෝක ශූරයන් වුණු හැටි

1999 වසරේදී පැවති සිව්වන රග්බි ලෝක කුසලාන තරගාවලියේ දී ඕස්ට්‍රේලියානු කණ්ඩායම දෙවන වරටත් රග්බි ලෝක ශූරයන් බවට පත්වුණා. එහිදී ඕස්ට්‍රේලියානුවන් ජයග්‍රහණය දක්වා ගියේ මෙහෙම යි.

article

එක්දින ශතකයකින් උපන්දිනය සැමරූ, පිතිකරුවන් සිව්දෙනා

සිය උපන්දිනය දා එක්දින ශතක ලබාගත් පිතිකරුවෙන් සිව්දෙනෙකු එක්දින ක්‍රිකට් ඉතිහාසයේ දී හමුවනවා. ඔවුන් සිව්දෙනා පිළිබඳව යි මේ.

article

1985 දී ශ්‍රී ලංකාව ලබාගත් මංගල ටෙස්ට් ජයග්‍රහණය පිළිබඳව මතකය

ශ්‍රී ලංකාව 1985 වසරේ දී මංගල ටෙස්ට් ජයග්‍රහණය ලබාගත්තේ ඉන්දීය කණ්ඩායමට එරෙහිව යි. එම ජයග්‍රහණය ලබාගෙන අදට වසර 34ක් සම්පූර්ණ වනවා.

article

මාලිංග 20/20 පිටියේ වාර්තා අලුත් කරයි

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවති තෙවැනි 20/20 තරගයේ දී ලසිත් මාලිංග වාර්තා කිහිපයක් අලුත් කළා. එහි දී අලුත් වුණු 20/20 ක්‍රිකට් වාර්තා පිළිබඳව යි මේ.

article

ලේකර්ට වෙන්වුණු අළුබඳුන ටෙස්ට් තරගය

1956 අළුබඳුන තරගාවලියේ සිව්වන ටෙස්ට් තරගය පැවැත්වුණේ මැංචෙස්ටර් නුවර ඕල්ඩ් ට්‍රැෆර්ඩ් පිටියේ දී යි. එම තරගයේ දී එක් එංගලන්ත පන්දු යවන්නෙකු විශිෂ්ටතම පන්දු යැවීමක නිරත වුණා. එම තරගයේ දී ඔහු දැක්වූ දස්කම් පිළිබඳව යි මේ.

article

End of Articles

No More Articles to Load