Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

1996 සිංගර් ලෝක ශූරතා සිව්කොන් තරගාවලියේ ශ්‍රී ලංකා දස්කම්

1996 වසරේ පැවති සිංගර් ලෝක ශූරතා සිව්කොන් තරගාවලියේ ශූරතාවය දිනාගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායම යි. එම ජයග්‍රහණයට වසර 23ක් සම්පූර්ණ වන්නේ සැප්තැම්බර් 7 වැනිදා යි. මේ එම තරගාවලිය පිළිබඳ ඔබගේ මතකය අවදි කිරීමක්

article

දකුණු අප්‍රිකානුවන්ගේ මංගල රග්බි ලෝක කුසලාන ජයග්‍රහණය

වර්ණභේදවාදය නිසා දශක 2කට අධික කාලයක් රග්බි පිටියෙන් ඉවත්ව සිටි දකුණු අප්‍රිකානුවන් 1995 වසරේ දී මුල්මවරට රග්බි ලෝක කුසලානය දිනාගත්තේ මෙහෙමයි.

article

2008 බීජිං ඔලිම්පික් උළෙලේ ඇමරිකානු දිය කිඳුරා

1972 මියුනිච් ඔලිම්පික් තරගාවලියේ දී ඇමරිකානු පිහිනුම් ශූර මාක් ස්පිට්ස් ලෝක වාර්තා 7ක් සමගින් රන් පදක්කම් 7ක් ලබාගත්තේ තනි ඔලිම්පික් තරගාවලියක දී වැඩිම පදක්කම් ලබාගත් ක්‍රීඩකයා බවට පත්වෙමින්. ස්පිට්ස්ගේ වාර්තාව බිඳ දැම්මේ ද ඇමරිකානුවෙක්.

article

1991 වසරේ රග්බි ලෝක කුසලානය ඕස්ට්‍රේලියාවට හිමිවුණු හැටි

1991 වසරේ ඕස්ට්‍රේලියානුවන් මුල්ම වරට රග්බි ලෝක කුසලානය ජයග්‍රහණය කළේ ප්‍රබල කණ්ඩායම් රැසක් පරාජය කරමින්. මේ ලිපිය වෙන් වන්නේ ඒ ජයග්‍රහණය සිහිපත් කිරීමට.

article

අළුබඳුන තරගාවලි ඉතිහාසයේ වාර්තාවුණු ත්‍රිත්ව ශතක

වසර 137ක් පැරණි අළුබඳුන තරගාවලි ඉතිහාසයේ මේ දක්වා වාර්තා වී ඇත්තේ ත්‍රිත්ව ශතක 5ක් පමණ යි. මේ එම ඉනිම් 5 පිළිබඳව තොරතුරු යි.

article

නවසීලන්තය මංගල රග්බි ලෝක කුසලානය දිනාගත් ආකාරය

1987 වසරේ පැවති මංගල රග්බි ලෝක කුසලානය ජයග්‍රහණය කළේ නවසීලන්ත කණ්ඩායම යි. එම තරගාවලියේ දී ඔවුන් දැක්වූ දස්කම් පිළිබඳව යි මේ.

article

හාවෙකු ඉදිරියේ සිංහයෙක් දණින් වැටුණු ටෙස්ට් තරගය

1984 වසරේ අගෝස්තු 23 සිට 28 දක්වා ලෝඩ්ස් පිටියේ දී පැවති ශ්‍රී ලංකා-එංගලන්ත ටෙස්ට් තරගය නිමාවට පත්වී වසර 35ක් සම්පූර්ණ වන අද දිනයේ දී එම තරගය පිළිබඳව ඔබගේ මතකය අවදි කිරීමට අප තීරණය කළා.

article

ටෙස්ට් ක්‍රිකට් පිටියේ බිහිවුණු අසිරිමත්ම පිතිකරුවා

ටෙස්ට් ක්‍රිකට් පිටියේ දක්නට ලැබුණු අසිරිමත්ම පිතිකරුවා වන ඩොනල්ඩ් බ්‍රැඩ්මන් උපත ලැබුවේ 1908 වසරේ අගෝස්තු 27 වැනිදා යි. මේ ඔහුගේ ක්‍රිකට් දිවිය දෙස ආපසු හැරී බැලීමක්

article

ස්ටෝක්ස්ගේ ඉනිම එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් වාර්තා අලුත් කරයි

2019 අළුබඳුන තරගාවලියේ තෙවන තරගය අවසන් වුණේ කඩුලු 1ක තියුණු ජයක් එංගලන්තයට හිමිකරදෙමින්. එම ටෙස්ට් තරගයේ දී ස්ටෝක්ස් නොදැවී ලකුණු 135ක් ලබාගත්තේ වසර 90ක් පැරණි එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් වාර්තාවක් බිඳහෙලමින්

article

පාකිස්ථානුවන් පුදුම කළ අර්ජුණගේ සටන්කාමී ඉනිම

2000 වසරේ පාකිස්ථානයට එරෙහිව රාවල්පිණ්ඩි පිටියේ පැවති ටෙස්ට් තරගයේ දී මහපට ඇඟිල්ල බිඳී තිබුණු අවස්ථාවේ පිටියට පිවිසි ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන ගිය අර්ජුණගේ සටන්කාමී ඉනිම ඔබට මතක ද?

video

End of Articles

No More Articles to Load