Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ගාලු පිටියේ ක්‍රිකට් වාර්තා අලුත් කළ සිංහ-කිවි ටෙස්ට් තරගය

මේ දිනවල පැවැත්වෙන ශ්‍රී ලංකා-නවසීලන්ත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ගාල්ලේ දී නිමාව දුටුවේ ශ්‍රී ලංකාවට කඩුලු 6ක ජයක් උරුමකර දෙමින්. එම තරගය පිළිබඳව තොරතුරු සහ එහිදී අලුත් වුණු වාර්තා පිළිබඳව යි මේ.

article

අළුබඳුන තරග ඉතිහාසයේ ෂේන් වෝන්ගේ විස්මිත පන්දුයැවීම්

අළුබඳුන තරගාවලි ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභියා වන්නේ ෂේන් වෝන් නම් සුපිරි ඕස්ට්‍රේලියානු දඟ පන්දු යවන්නා යි. මේ ඔහු අළුබඳුන තරගාවලි ඉතිහාසයේ දැක්වූ ඉහළම දස්කම් පිළිබඳව යි.

article

විම්බල්ඩන්හි නොමැකෙන සලකුණ: රොජර් ෆෙඩරර්

විම්බල්ඩන් තරගාවලි ඉතිහාසයේ පිරිමි ඒකල ඉසව්ව වැඩිම වාර ගණනක් ජයග්‍රහණය කළේ රොජර් ෆෙඩරර් නම් ස්විටසර්ලන්ත ක්‍රීඩකයා යි. මේ ෆෙඩරර් විම්බල්ඩන් පිටියේ පෑ සුපිරි හපන්කම් පිළිබඳව යි.

article

කල්ලන් ඉදිරියේ සුද්දන් අසරණ වුණු ටෙස්ට් තරගාවලිය

1984 වසරේ එංගලන්ත බිමේ දී එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ටෙස්ට් තරගාවලියක් පැවැත්වුණා. එහිදී එංගලන්තය 5-0 ලෙසින් පරාජය වීම නිසා එය හඳුන්වන්නේ Blackwash ලෙස යි. මේ එම තරගාවලිය පිළිබඳව මතකය ආවර්ජනය කිරීමක්.

article

එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලියේ පළමු සතියේ තොරතුරු

අගෝස්තු 9 වැනිදා 2019/20 තරගවාරය සඳහා එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු පාපන්දු තරගාවලිය ආරම්භ වුණා. එම තරගාවලියේ පළමු සතියේ තරග තොරතුරු යි මේ.

article

ක්‍රිස් ගේල්ගේ IPL ශතක හයක මතක

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ලොව පුරා සිටින ක්‍රිකට් රසිකයන්ගේ ආකර්ෂණය දිනාගත් තරගාවලියක්. එම නිසාම ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගවල දී වේගයෙන් පන්දුවට පහරදෙන පිතිකරුවන්ට ක්‍රිකට් රසිකයන් දක්වන්නේ පුදුම ආදරයක්. එලෙස නරඹන්නන් කුල්මත් කරන පිතිකරුවන් අතර ඉදිරියෙන්ම සිටින ක්‍රිස් ගේල්, ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලි ඉතිහාසය තුළ වැඩිම ශතක ලබාගත් පිතිකරුවා ලෙසින් වැජඹෙනවා. එසේ නම්, ගේල් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලි ඉතිහාසයේ ලබාගත් එම ශතක 6 පිළිබඳව අපි මෙම ලිපිය තුළින් කතා කරමු.

article

1998 ශ්‍රීලංකා-නවසීලන්ත ටෙස්ට් තරගාවලිය

අගෝස්තු මස 14 වැනි දා තරග 2කින් සමන්විත ශ්‍රී ලංකා-නවසීලන්ත ටෙස්ට් තරගාවලිය ගාල්ල ජාත්‍යන්තර පිටියේ දී ආරම්භ වනවා. මේ 1998 වසරේ නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකාව ලබාගත් ටෙස්ට් තරගාවලි ජයග්‍රහණය පිළිබඳව යි.

article

1994 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ බ්‍රසීල වීරයා

වසර 24කට පසුව 1994 පාපන්දු ලෝක කුසලානය බ්‍රසීලය දිනාගත්තා. එම තරගාවලියේ දී සුපිරි දස්කම් දැක්වූ බ්‍රසීල වීරයා පිළිබඳවයි මේ.

article

2005 ඉන්දියන් ඔයිල් තුන්කොන් තරගාවලියේ දී රැකගත් සිංහ අභිමානය

ශ්‍රී ලංකා කණ්ඩායම, 2005 වසරේ පැවති ඉන්දියන් ඔයිල් තුන්කොන් එක්දින තරගාවලිය ජයග්‍රහණය කර අගෝස්තු 9 වැනිදාට 14ක් සම්පූර්ණ වනවා. මේ එම තරගාවලියේ දී ශ්‍රී ලංකාව දැක්වූ දස්කම් පිළිබඳව ආපසු හැරී බැලීමක්.

article

වසර 22කට පෙර ශ්‍රී ලංකාව ඉදිරියේ ඉන්දියානුවන් අසරණ වුණු ටෙස්ට් තරගය

1997 වසරේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආර් ප්‍රේමදාස පිටියේ දී පැවති ටෙස්ට් තරගය ටෙස්ට් ක්‍රිකට් වාර්තා රැසක් අලුත් වුණු තරගයක්. එම ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකාව අලුත් කළ වාර්තාවලට වසර 22ක් සම්පූර්ණ වන්නේ අගෝස්තු 6 වැනිදාට යි.

article

End of Articles

No More Articles to Load