Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

1990 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ පෙරළිකාර කණ්ඩායම

1990 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ දී කැමරූන් කණ්ඩායම පාපන්දු ලෝකය මවිත කළා. මේ එම තරගාවලියේ දී කැමරූන් කණ්ඩායම පෙන්වූ දස්කම් පිළිබඳව යි.

article

රග්බි ලෝක කුසලාන ඉතිහාසයේ වාර්තා වුණු විශාලතම ජයග්‍රහණ

2019 වසරේ සැප්තැම්බර් 20 වැනිදා රග්බි ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වන නිසාම මේ දිනවල බොහෝ දෙනෙකු රග්බි ක්‍රීඩාව පිළිබඳව උනන්දු වෙනවා. එසේ නම් මේ රග්බි ලෝක කුසලාන ඉතිහාසයේ වාර්තා වුණු විශාලතම ජයග්‍රහණ කිහිපය ගැනයි.

article

2005 අළුබඳුන තරගාවලියේ ෆ්ලින්ටොප්ගේ හපන්කම්

වසර 18කට පසුව එංගලන්තය විසින් ඕස්ට්‍රේලියාව පරාජය කරමින් ලබාගත් අළුබඳුන කුසලාන ජයග්‍රහණයේ නියමුවා වුණේ ඇන්ඩෲ ෆ්ලින්ටොප් නම් සුපිරි ක්‍රීඩකයා යි. මේ ඔහු එම තරගාවලිය තුළ දැක්වූ දස්කම් පිළිබඳව යි.

article

ඔලිම්පික් ධාවන පථයේ කළු අශ්වයා මයිකල් ජොන්සන්

ඔලිම්පික් තරගාවලි ඉතිහාසයේ අමතක නොවන චරිතයක් ලෙසින් මයිකල් ජොන්සන්ව හැඳින්වීමට පුළුවන්. ඔලිම්පික් තරගාවලි ඉතිහාසයේ අමරණීය වාර්තා 2ක් කිහිපයක් තබමින් ජොන්සන් දැක්වූ දස්කම් පිළිබඳව යි මේ.

article

රග්බි ලෝක කුසලාන අවසන් තරගවල දී හමුවන අවාසනාවන්තම කණ්ඩායම

2019 වසරේ සැප්තැම්බර් 20 වැනිදා රග්බි ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වනවා. රග්බි ලෝක කුසලාන ඉතිහාසය පිළිබඳව දැනගැනීමට උනන්දුවක් දක්වන ඔබ වෙනුවෙන් ලියැවුණු මෙම ලිපිය රග්බි ලෝක කුසලාන අවසන් තරගවල දී හමුවන අවාසනාවන්තම කණ්ඩායම පිළිබඳව යි.

article

ටෙස්ට් තරගවල දී අඩුම ලකුණු ගණනකට දැවීගිය කණ්ඩායම්

පසුගිය දා එංගලන්තය සමග පැවති ටෙස්ට් තරගයේ දී අයර්ලන්තය ලබාගත් ලකුණු 38 ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් ලබාගත් 7 වැනි අඩුම ලකුණු ප්‍රමාණය යි. මේ ලිපිය, ටෙස්ට් ඉනිමක කණ්ඩායමක් අඩුම ලකුණුවලට දැවීගිය අවස්ථාවන් 10 පිළිබඳව යි.

article

මාලිගේ යෝකරය එක්දින පිටියෙන් ඉවතට!

යෝකර් පන්දුවේ රජු ලෙසින් ක්‍රිකට් ලෝකයම හඳුන්වනු ලබන ලසිත් මාලිංග එක්දින පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා. මේ ඔහුගේ එක්දින ක්‍රිකට් දිවිය පිළිබඳව කෙටි විමසුමක්.

video

නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකාව ලබාගත් මංගල ටෙස්ට් තරගාවලි ජයග්‍රහණය

අගෝස්තු මස 14 වැනි දා තරග 2කින් සමන්විත ශ්‍රී ලංකා-නවසීලන්ත ටෙස්ට් තරගාවලිය ගාල්ල ජාත්‍යන්තර පිටියේ දී ආරම්භ වනවා. මීට වසර 27කට පෙර නවසීලන්ත කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකාව පළමු ටෙස්ට් තරගාවලි ජයග්‍රහණය වාර්තා කළා.

article

කඩුල්ලක් දවාගනිමින් එක්දින තරග දිවිය නිමාකළ පන්දු යවන්නෝ

ජූලි 26 වැනිදා සිය අවසන් එක්දින තරගය සඳහා ලසිත් මාලිංග ක්‍රීඩාකළා. එහිදී සිය එක්දින දිවියේ යැවූ අවසන් පන්දුවෙනුත් කඩුල්ලක් ලබාගැනීමට ඔහු සමත් වුණා.

article

1930 අළුබඳුන තරගාවලියේ දී එංගලන්තය භීතියට පත්කළ ඕස්ට්‍රේලියානුවා

අගෝස්තු පළමු වැනිදා ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර අලුබඳුන ටෙස්ට් තරගාවලිය ආරම්භ වනවා. අලුබඳුන ටෙස්ට් තරගාවලි ඉතිහාසය පිළිබඳව දැනගැනීමට ඔබත් කැමති ඇති. එම නිසාම මේ 1930 අලුබඳුන තරගාවලියේ දී ඩොනල්ඩ් බ්‍රැඩ්මන් දැක්වූ දස්කම් පිළිබඳව යි.

article

අසූහතේ පෑයූ රග්බි තරුව- ග්‍රාන්ට් ෆොක්ස්

2019 වසරේ සැප්තැම්බර් 20 වැනිදා රග්බි ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වනවා. එම නිසාම රග්බි ලෝක කුසලාන ඉතිහාසය පිළිබඳව දැනගැනීමට ප්‍රිය කරන බොහෝ දෙනෙකු වෙනුවෙන් ලියැවුණු මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරෙන්නේ 1987 රග්බි ලෝක කුසලාන තරගාවලියේ සුපිරි තරුව ග්‍රාන්ට් ෆොක්ස් පිළිබඳව යි.

article

අප්‍රිකානු පාපන්දු කුසලාන ශූරතාවය දෙවන වරටත් ඇල්ජීරියාවට!

2019 අප්‍රිකානු පාපන්දු තරගාවලිය පසුගිය දිනවල පැවැත්වුණා. ඇල්ජීරියානු කණ්ඩායම වසර 29කට පසුව එහි ශූරතාවය දිනාගත්තා. මේ ඒ තරගාවලිය පිළිබඳව යි.

article

End of Articles

No More Articles to Load