Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලංකාවේ දී පැවැත්වුණු සිංහ-බංගලි එක්දින තරගවල ඉතිහාසය

2017 වසරට පසුව මෙරට දී ශ්‍රී ලංකා-බංග්ලාදේශ එක්දින තරගාවලියක් ජූලි 26 වැනිදා ආරම්භ වනවා. මේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය මෙරට දී සහභාගි වී ඇති එක්දින තරග පිළිබඳව ඉතිහාසය යි.

article

නවසීලන්තය වසර 16කට පසුව දැල්පන්දු ලෝක කුසලානය දිනාගනියි

15 වැනි දැල්පන්දු ලෝක කුසලාන තරගාවලිය පසුගිය දිනවල එංගලන්තයේ දී පැවැත්වුණා. එහිදී වසර 16කට පසුව දැල්පන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට නවසීලන්ත කණ්ඩායමට හැකිවුණා. මේ ලිපිය එම තරගාවලිය පිළිබඳව යි.

article

2019 බටහිර ආසියානු බේස්බෝල් කුසලානය ශ්‍රී ලංකාවට

2019 වසරේ පැවති බටහිර ආසියානු බේස්බෝල් කුසලාන තරගාවලියේ ශූරතාවය හිමිවුණේ ශ්‍රී ලංකා කණ්ඩායමට යි. එහිදී ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඉහළින් සිටි පාකිස්ථානය, පහළින් සිටි ශ්‍රී ලංකාව අතින් පරාජයට පත්වුණා.

article

1990 ඉන්දු-ශ්‍රී ලංකා එක්දින තරගාවලියේ අරවින්දගේ සුපිරි දස්කම්

1990 වසරේ ඉන්දියාවේ දී පැවති එක්දින තරගාවලියේ ජය 2-1ක් ලෙස හිමිවුණේ ඉන්දියාවට යි. නමුත් එම තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වුණු අරවින්ද ද සිල්වා තරගාවලියේ වීරයා සම්මානය පවා හිමිකරගත්තා. එම නිසාම මෙම ලිපිය එම තරගාවලිය පිළිබඳව යි.

article

1981 අළුබඳුන තරගාවලියේ බොතම්ගේ සුපිරි දස්කම්

අගෝස්තු පළමු වැනිදා ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර අළුබඳුන ටෙස්ට් තරගාවලිය ආරම්භ වනවා. අළුබඳුන ටෙස්ට් තරගාවලි ඉතිහාසය පිළිබඳව දැනගැනීමට ඔබත් කැමති ඇති. එම නිසාම මේ 1981 අළුබඳුන තරගාවලියේ දී ඉයන් බොතම් දැක්වූ දස්කම් පිළිබඳව යි.

article

1999 එක්දින ලෝක කුසලාන තරගාවලියේ පෙරළිකාර කණ්ඩායම

මේ වන විට සිම්බාබ්වේ දේශයේ ක්‍රිකට් ක්‍රීඩාවට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තහනමක් පනවා තිබෙනවා. අතීතයේ දී ක්‍රිකට් පිටියේ සැලකිය යුතු දස්කම් පෙන්වූ සිම්බාබ්වේ කණ්ඩායම මෙවැනි ඉරණමකට ලක්වීම කණගාටුදායක සිදුවීමක්. මේ ඔවුන් එදා 1999 ලෝක කුසලාන තරගාවලියේ පෙරළිකාර කණ්ඩායම බවට පත්වුණු ආකාරය පිළිබඳව යි.

article

එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභීන් අතරට එක්වුණු මාලිංග

ලසිත් මාලිංග 2019 ලෝක කුසලාන තරගාවලියේ දී කඩුලු 13ක් දවාගනිමින් එක්දින ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභීන් අතරට එක්වුණා. එසේ නම් මේ එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම කඩුලු ප්‍රමාණයක් දවාගත් පන්දු යවන්නන් තිදෙනා පිළිබඳව යි.

article

2019 එක්දින ලෝක කුසලාන තරගාවලියේ වමත් අකුණු සැරය මිචෙල් ස්ටාක්

2019 ලෝක කුසලාන තරගාවලිය තුළ කඩුලු 27ක් දවාගත් ස්ටාක් ලෝක කුසලාන වාර්තා කිහිපයක් ඔහුගේ නම ඉදිරියේ සටහන් කරගත්තා. මේ තරගාවලිය තුළ ස්ටාක් දැක්වූ දස්කම් පිළිබඳව යි.

article

End of Articles

No More Articles to Load