Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

නවසීලන්ත-බංගලාදේශ තරගයේ පෙර විමසුම

2019 ලෝක කුසලාන තරගාවලියේ බංගලාදේශ කණ්ඩායම මුහුණදුන් පළමු තරගයේ දීම ප්‍රබල දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජය කළා. නවසීලන්ත කණ්ඩායමත් ඔවුන් ක්‍රීඩාකළ පළමු තරගය පහසුවෙන්ම ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා කණ්ඩායම්වල එරෙහිව යි. එලෙස ජයග්‍රාහී මානසිකත්වයකින්  කණ්ඩායම් 2කම තරගයට අවතීර්ණ වන නිසා මෙම තරගය උද්වේගකර එකක් බවට පත්වීමට තිබෙන ඉඩ වැඩියි. එම නිසාම මෙම පෙර විමසුම තරගය ගැන උනන්දුවක් දක්වන ඔබ වෙනුවෙන්ම යි.

article

End of Articles

No More Articles to Load