යටත් විජිත සමයේ වන අලි ඝාතන ක්‍රීඩාව

යටත් විජිත සමයේ වන අලි ඝාතන ක්‍රීඩාව

1796 සහ 1948 අතර බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ ලංකාවේ වන සතුන් විනෝදයට ඝාතනය කිරීම ක්‍රීඩාවක් ලෙස පැවති අතර, ජයග්‍රාහකයන්ට විවිධ දීමනා සහ විශාල කීර්තියක් ලබා දුනි. වන අලි ගහණය පාලනය කිරීමේ මුවාවෙන් වසර 10ක් තුළ අලි ඇතුන් 1,500ක් පමණ ඝාතනය කළ මේජර් තෝමස් විලියම් රොජර්ස් ද එහි කැපී පෙනෙන චරිතයකි.

Related Articles

Exit mobile version