Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

හැක් කරන්න කලින් චෙක් කරන්න එවන HOAXවලින් බේරෙන්න

Hoax එකක් කියන්නෙ වයිරල් වෙන බොරු ප්‍රචාරයක්.

Hoax නිර්මාණය කරලා තියෙන්නෙ අන්තර් ජාලය පුරා ම ඉක්මනින් ප්‍රචාරය වෙන විදිහට.

මතක තියාගන්න මේවා පස්සෙන් තුන්වන පාර්ශවයක් ඉන්නවා කියලා.

ඔයාට කවුරුහරි ෆිශිං ඇටෑක් එකක් කරන්න කලින් Hoax එකක් දාලා ෆිශිංවලින් ඔයාව හැක් කරන්න පුළුවන්ද කියල බලනවා.

ඔයාට තුන් වන පාර්ශවයෙ කෙනෙක් Hoax එකක් එවපු ගමන් ඔයා ඒක ශෙයාර් කළොත් තුන්වන පාර්ශවයෙ කෙනා දැනගන්නවා ඔයා මේ වගේ දේකින් බය කරලා යම් කිසි දෙයකට පොලඹවා ගන්න පුළුවන් කියලා.

ඉතිං HOAX එකක් ශෙයාර් කරන්න කලින් ඒ ගැන තවත් වතාවක් හිතල බලන එක හොඳයි කියලා ඔයාලට දැන් තේරිලා ඇති.

තවත් මෙවන් වීඩියෝ බලන්න අපේ භාෂාවෙන් ලෝකය ඔබ වෙත ළං කරන Roar සිංහල වෙබ් අඩවියේ නිල TikTok ගිණුමට පිවිසෙන්න. https://tinyurl.com/6y5y3h3f

Related Articles