Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

හිජාබ් තහනම පසුපස එන ඉන්දීය මැතිවරණ උණුසුම

 කර්ණාටක ප්‍රාන්ත ආණ්ඩුව අධ්‍යාපන ආයතන වලට ඇඳුම් කේතයක් හදිසියේ ම ගෙන එද්දී, උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තය මැතිවරණ උණුසුමෙන් වෙළී ගොස් තිබෙනවා.

article

බුදුන්ගේ නානකඩය තැන්පත් කළ එගොඩ කැලණිය විහාරය

බුදුන් වහන්සේ ස්නානය කරන වෙලාවේ පරිහරණය කළ නානකඩය හෙවත් ‘ජලසාටිකාව‘ නිධන් කොට මණිඅක්ඛික නා රජු  කිත්සිරිමෙවන් කැලණිය රජමහා විහාරයේ දාගබ තැන වී යැයි ජනප්‍රවාදයේ සඳහන් කරුණක්.

article

Call of Dutyවලට God Mode එකක්?

Cheat කරන අයට ඔවුන්ගේ මට්ටමෙන් ම උත්තර දෙන්න ක්‍රීඩකයන්ට අවස්ථාව ලබාදෙන ක්‍රමවේදයක් Call of Duty පරිගනක ක්‍රීඩාවේ නිර්මාණකරුවන් පසුගිය දිනක හඳුන්වා දුන්නා. ඒ තමයි  God Mode.

article

වියට්නාමයේ සුන්දර සංචාරක ඉසව් 5ක් නරඹමු

ගිනිකොනදිග ආසියාවට අයත් රටක් වන වියට්නාමය ආශ්‍රිත ව සුන්දර ස්ථාන රැසක් පිහිටා තිබෙනවා. ඒ අතුරින් ස්ථාන 5ක් පිළිබඳව තොරතුරුයි මේ.

article

තායිවාන නාවුක පුහුණුවේ සුවිශේෂී අත්දැකීම: දෙව් ලොව යන මඟ

තායිවානයේ නාවුක හමුදාවට අයත් උසස්, උභයචර, ඔත්තු බැලීමේ හා ක්‍රියාන්විතයේ යෙදීමේ හමුදාව හෙවත් ඒ.ආර්.පී බළකායට අනුයුක්ත වීම එතරම් පහසු එකක් නොවේ.

article

හෘදයාබාධ සාදන සී.අයි.ඒ ගිනි අවිය

හෘදයාබාධ සාදවන ගිනි අවිය මගින් මිනිත්තු කීපයක් තුළ මිනිසකු මරා දැමිය හැකි බැව් පැවසුණු අතර, කිසිදු ආකාරයක සාක්ෂියක් ඉතිරි වන්නේ නැහැ.

article

ගිනිබත් කළ වහල් බවේ අවසන් සංකේතය: ක්ලොටිල්ඩා

වහල් සේවය සඳහා රැගෙන ගිය කළු ජාතිකයන් ප්‍රවාහනයට යොදා ගත් නෞකාවක සුන්බුන් සොයා ගත් බව අමෙරිකා එක්සත් ජනපදයේ ඇලබාමා ජනපදය 2019 වසරේ දී නිවේදනය කළා ය.

article

ජපානයේ අරුම පුදුම හතරැස් කොමඩු

ජපන් ජාතිකයෙක් 1970 දශකයේ අග භාගයේ දී හතරැස් හැඩයෙන් යුත් කොමඩු වර්ගයක් මුල් ම වරට නිෂ්පාදනය කළා. එය වර්තමානය වන විට ලොව මිල අධික ම පලතුරු වර්ගයක් බවට පත්ව තිබෙනවා.

video

භාරත දේශයේ හමුවන තවත් ප්‍රේමයේ සලකුණක්- අඩ්ලාජ් ළිඳ

මෙම ලිපිය ඉන්දියාවේ ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ උනන්දුවක් දක්වන බොහෝ දෙනකුගේ අවධානයට ලක්වන ගුජරාට් ප්‍රාන්තයේ පිහිටි එවැනි ඉදිකිරීමක් පිළිබඳ යි.

article

කඩුවෙල වටා පිහිටා ඇති පුරාණ විහාර දේවාල කිහිපයක්

පැරණි බෙදීම් අනුව කඩුවෙල අයත් වන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ හේවාගම් කෝරලයේ පල්ලේ පත්තුවට යි. සීතාවක යුගයේ සිදුවීම් රැසකට ම සම්බන්ධ කඩුවෙල අවට අනුරාධපුර යුගයේ මුල් කාලයට අයත් සෙල්ලිපි  සහිත විහාරයක් ද තිබෙනවා.

article

End of Articles

No More Articles to Load