Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

නසා ගන්නට තැත් කළ ජීවිතයක් වෙනස් කළ මිනිත්තු 90ක්

සියදිවි නසා ගැනීමට තැත් කළ පුද්ගලයන් 200 කට අධික ගණනක් සමඟ කටයුතු කිරීමට කෙවින් බ්‍රිග්ස්ට හැකි වී තිබෙනවා. බර්තියා යනු ඔහුගේ කතාවෙන් ශක්තිමත් වී ජීවිතය ගැන ආපසු සිතූ තවත් එක තැනැත්තෙක්.

article

ශ්‍රී ලංකාව ඉන්දු බිමේ දී ලබා ගත් 20/20 ජයග්‍රහණ

ඉන්දු බිමේ දී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 20/20 තරග 11ක් පවත්වා තිබෙනවා. ඒ අතුරින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේ තරග 2ක් පමණ යි. මෙම ලිපියෙන් එම ජයග්‍රහණ පිළිබඳ මතකය යළි අවදි කරනවා.

article

ක්‍රීඩා ලොව සුපිරි තරු පහක අපූරු විනෝදාංශ

විවිධ ක්‍රීඩා ඔස්සේ ජාත්‍යන්තර තලයට ගිය ක්‍රීඩකයන් ගත කරන්නේ හරි ම අවිවේකී ජීවිතයක්. එනිසා විවේකයක් ලැබුණු අවස්ථාවල විවිධ විනෝදාංශවල නිරත වීමට ඔවුන් පුරුදු ව සිටිනවා. එවන් විනෝදාංශවල නිරත වන ප්‍රසිද්ධ ක්‍රීඩා තරු 5ක් පිළිබඳ විස්තර මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එනවා.

article

ලංකා පටුන- දන්ත ධාතුව ලක්දිවට වැඩම කළ ස්ථානය

හේමමාලා කුමරිය සහ දන්ත කුමරු දන්ත ධාතූන් වහන්සේ රැගෙන මෙරට පැමිණි භූමිය අද ලංකා පටුන ලෙසින් හැඳින්වෙනවා. මෙම කෙටි වීඩියෝව එම පුණ්‍ය භූමිය පිළිබඳ යි.

video

ලෝක ක්‍රිකට් පිටියේ ගෙවුණු කාර්යබහුල සතියක නිමාව

ඕස්ට්‍රේලියාව, ඉන්දියාව සහ නවසීලන්තය යන රටවල් ආශ්‍රිත ව ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලි ගෙවුණු සතියේ දී පැවැත්වුණා. එම තරගාවලි පිළිබඳ වැඩිදුර තොරතුරු ද සමඟින් ගෙවුණු සතියේ කෙළිබිමෙන් ඇසුණු පුවත් මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එනවා.

article

End of Articles

No More Articles to Load