Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

මානසික රෝගවලින් පෙළුණු අතීත රැජනන් සහ රජවරු

රටක හෝ රටවල් කිහිපයක රාජ්‍යත්වය දරන අයකුට එවැනි තත්ත්වයක් හට ගත් විට එහි බලපෑම ඔවුන්ගේ පාලනය යටතේ සිටින සාමාන්‍ය ජනතාවට ද එල්ල විය හැක.

article

රජරට වැව් රැකදෙන කඩවර උපන් හැටි

රජරට වැව් ගම්මානවල පුල්ලෙයාර් දෙවියන් වගේම අදහන තවත් දෙවියෙක් තමයි කඩවර කියන්නේ. මේ දෙවියන් විටෙක දෙවියකු ලෙසත්, විටෙක යක්‍ෂයකු ලෙසත්  පෙනී සිටින බවට වැව් බැඳි රාජ්‍යයේ ගැමි ජනතාව විශ්වාස කරනවා.

article

යුක්‍රේනය හරහා රුසියාව යුරෝපයට “ගෑස් පෙන්වන” හැටි

රුසියාව යනු බලශක්ති ක්ෂේත්‍රය හමුවේ ලෝකය තුළ වැදගත් භූමිකාවක් ඉටු කරන රාජ්‍යයක්. මේ හේතුව නිසා ලෝක දේශපාලනය තුළ ඔවුන් දක්වන හැසිරීම් ගෝලීය ආර්ථිකයට බෙහෙවින් බලපානවා.

article

කාපිරි වහලුන් රඳවා සිටි වහල් දූපතේ කාපිරි මුඩුක්කුව

කොම්පඤ්ඤ වීදිය යටත් විජිත කාලෙදී  හඳුන්වා තිබෙන්නේ  වහල් දූපත  යන අරුත ඇති  Slave Island  කියන වචනයෙන්. අදටත් එම ප්‍රදේශය ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ Slave Island කියල යි.

article

හොල්මන් අවතාර නිසා ප්‍රසිද්ධියට පත්වුණු හෝටල් 2ක්

හොල්මන් අවතාර සැරිසරන බවට විශ්වාසය පවතින හෝටල් ලෝකයේ බොහෝ රටවල්වල පිහිටා තිබෙනවා. ඒ අතුරින් වඩාත් ප්‍රසිද්ධ හෝටල් 2ක සිදුවුණු අද්භූත සිදුවීම් පෙළක් පිළිබඳයි මෙම ලිපිය.

article

රුහුණේ විශාලත ම ලෙනේ ලේවලින් ඇඳි සිතුවම්

මාදුරුඔය රක්ෂිතයේ පිහිටි අගනා පුරාවස්තු රැසක් සහිත ස්ථානයක් තමයි හෙනන්නේගල කියන්නේ. සීගිරි පර්වතය සිහිපත් කරන විශාල ගලක් ඇසුරු කරගෙන මේ නටබුන් විහාරය පිහිටා තිබෙනවා.

article

සියල්ල අහිමි ව සිට සියල්ල ම හිමි කර ගත් දිරිය මිනිස්සු

විවිධ ක්ෂේත්‍රවල පරතෙරට පැමිණි බොහෝ දෙනෙක් ඉතා දුෂ්කර අතීතයක් ගත කර, ඒ මගින් ලබාගත් පන්නරය නිසා අභියෝග ජයගත් අය වෙති.

article

End of Articles

No More Articles to Load