Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඕස්ට්‍රේලියා – ඉන්දියා තරගාවලි තුළ පැතුම් නිස්සංකගේ දක්ෂතා

මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වඩාත් සාර්ථක ගමනක් ආරම්භ කර ඇති ක්‍රීඩකයකු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පැතුම් නිස්සංක හඳුන්වා දිය හැකි යි.

article

ඉතිහාසයේ නම රැන්දූ ළමා රැජනන් සහ ළමා රජවරු

ළා බාල වියේ සිටිය දී කිරුළ දැරූ රජවරුන් සහ රැජනන් පිළිබඳව ඉතිහාසය පුරාවට සඳහන් වේ. මෙම ලිපිය ළමා වියේදී ම රජකම් කළ එවැනි පුද්ගලයන් කිහිප දෙනකු පිළිබඳ යි.

article

චීනයේ දිය යට කෞතුකාගාරය: බයිහෙලියන්ග්

 චීනයේ යැංසි (යංග්ට්සි) ගංගාව ආශ්‍රිත ප්‍රදේශයක වසර දහස් ගණනක් පැරණි ගල් කැටයම් සහ ශිලා ලේඛන පිහිටා තිබෙනවා. ඒවා රැකගැනීමේ අරමුණෙන් 2009 දී දිය යට කෞතුකාගාරයක් ඉදි වුණා. ඒ පිළිබඳ තොරතුරුයි මේ.

article

මුරලි හමුවේ එංගලන්තය අසරණ වුණු ටෙස්ට් තරගය

කෙනිංටන් ඕවල් පිටියේ 1998 වසරේ දී පැවති එංගලන්ත-ශ්‍රී ලංකා ටෙස්ට් තරගයේ දී අති විශිෂ්ට පන්දු යැවීමක නිරත වුණු මුත්තයියා මුරලිදරන් ලකුණු 220කට කඩුලු 16ක් දවා ගත්තා.

video

කොවිඩ් එන්නතේ මිථ්‍යා මත වෛද්‍ය ඇසින්

COVID-19 වසංගතයට එරෙහි සටන කෙටි කාලීන එකක් නොවේ. එන්නත් කිරීම යනු ඒ සටන සඳහා දැනට අප සතු ව ඇති හොඳ ම අවිය යි. කෙසේ වෙතත්, මෙම එන්නත් වටා බොහෝ මිථ්‍යා සහ වැරදි තොරතුරු ගොනුව තිබේ. එවන් මිථ්‍යා මත කිහිපයක ඇත්ත නැත්ත දැන ගැනීමට වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය දිනූ ගුරුගේ සමඟ අප කතා කළා. වසංගතය අවසන් කිරීමට එන්නත්කරණය වඩාත් පලදායී ක්‍රමයක් වන්නේ කෙලෙසදැයි ඇගෙන් අප විමසුවා.

video

ක්‍රීඩා දිවිය ඝාතනයකින් නිමා කළ ‘බ්ලේඩ් රනර්’

“බ්ලේඩ් රනර්” ලෙසින් ලොව පුරා ප්‍රකටව සිටි ඔහු නමින් දකුණු අප්‍රිකාවේ ඔස්කාර් ප්‍රිස්ටෝරියස් ය. ජීවිතයේ සිදු වූ එක් අවාසනාවන්ත සිදුවීමක් නිසා නොසිතූ විරූ ලෙසින් තම ක්‍රීඩා දිවිය නිමා කිරීමට ඔහුට සිදු විය.

article

රුසියා – යුක්රේන යුද්ධය අතරේ සයිබර් සටනකත් පෙරනිමිති

රුසියා – යුක්රේන යුදමය තත්ත්වයට අමතර ව මේ වෙද්දී ලෝකයේ ප්‍රබල ම රටවල් කිහිපයක් සයිබර් යුද්ධයකට සුදානම් වන බවත් ඔබ දන්නවද?

article

සුදු ඒජන්තලා පදිංචි ව සිටි හකුරුගල ලෙන් විහාරය

රුවන්වැල්ලට නුදුරින් තිබෙන පුරාණ ලෙන් විහාරයක් ඉංග්‍රීසි පාලන කාලෙ දිසාපතිවරු පදිංචි වී සිට ඇති බව පැරණි වාර්තාවල දැක්වෙනවා. ඔවුන් එතරම් එහි පරිසරයට කැමති වීම එයට හේතුවයි.

article

20/20 පිටියේ වාර්තා අලුත් කළ චමීරගේ දස්කම්

ගෙවුණු සතියේ දී නිමා වුණු ඉන්දු-ශ්‍රී ලංකා 20/20 තරගාවලිය අතරතුර දුෂ්මන්ත චමීර නව 20/20 ක්‍රිකට් වාර්තාවක් අලුත් කළා.ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ද සමඟින් ගෙවුණු සතියේ කෙළිබිමෙන් ඇසුණු පුවත් මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එනවා.

article

End of Articles

No More Articles to Load