Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

‘වසංගතවේදය’ ඇරඹුනේ මෙහෙමයි

වර්තමානයේ දියුණුව පවතින වසංගතවේදයට මූලික වෙන්නෙ එක්තරා වෛද්‍යවරයෙකුගේ නිරීක්ෂණ සහ නිගමන ක්‍රියාවලියක්. ඔහු නමින් ජෝන් ස්නෝව්. ඒ මිට සියවස් දෙකකට ආසන්න කාලයකට කලින්. මේ වසංගතවේදයේ උත්පත්ති කතාව යි.

article

ඉන්දීය ක්‍රිකට් විරුවෙකුගේ නික්ම යාම

මීට වසර 16කට පමණ පෙර කොණ්ඩය මඳක් වවාගත් තරුණයෙකු ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට සුදුසුකම් ලැබුවා. ඔහු ඉන්දීය ක්‍රිකට් ඉතිහාසය තුළ අමරණීය චරිතයක් වනු ඇතැයි එදා කවුරුත් සිතන්නට නැතුව ඇති.

video

කොවිඩ්-19න් නොසැලී ඉදිරියටම ඇදුණු ඉන්දියාව

ලොවක් නිවෙස් තුළට කොටු කරන්නට සමත් වූ කොවිඩ්-19 වසංගතය රටවල්වල දියුණුවේ මට්ටම නොසලකා සෞඛ්‍යමය ව‍ශයෙන් පමණක් නොව ආර්ථික වශයෙන් ද දැඩි අභියෝගයක් එල්ල කළා.

article

අසිරිමත් තිරියාය පුදබිම පිළිබඳව තොරතුරු බිඳක්

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන තිරියාය නම් පුදබිම ලක්වාසී බෞද්ධ ජනතාවට ඉතාමත්ම වැදගත් ස්ථානයක්. එම පුදබිමේ පිහිටා තිබෙන ගිරිහඬු සෑය නම් ස්තූපය බුදුරජාණන් වහන්සේ ජීවමානව සිටි කාලය තුළ තපස්සු භල්ලුක වෙළඳ දෙබෑයන් විසින් ඉදිකරවූ බව පූජාවලියේ සඳහන්.

article

ලංකා දේශපාලනයේ සැඟවී ගිය පක්ෂ සලකුණු කිහිපයක්

2020 මහා මැතිවරණයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් වී අවසන්. ඉතාමත් පෙරළිකාර ප්‍රතිඵල රැසක් ලැබුණු මෙවර මහා මැතිවරණයේ දී කිසිවෙකු බලාපොරොත්තු නොවුණු ආකාරයේ ප්‍රබල පරාජයක් ලැබුවේ එක්සත් ජාතික පක්ෂය යි. එහි දී එක්සත් ජාතික පක්ෂය දිවයිනෙන්ම ආසන 1ක් පමණක් ලබාගත්තේ වසර 74ක පක්ෂ ඉතිහාසය තුළ දැවැන්තම පරාජය ලබමින්.

article

ගෙවත්තේ තිබෙන විෂ සහිත ශාක කිහිපයක්

බොහෝ දෙනෙකු සිය ගෙවත්ත අලංකාර කරගැනීම සඳහා විවිධ ශාක වර්ග සහ වැල් වර්ග වගා කරන බව කවුරුත් හොඳින්ම දන්නා කරුණක්. එලෙස වගා කරන සමහර ශාක බැලූ බැල්මට සුන්දර වුණත් එහි අසුන්දර පැත්තකුත් තිබෙනවා. ගෙවත්තට සුන්දරත්වයක් එක් කරන සමහර ශාකවල තිබෙන විෂ සහිත බව නිසාම කුඩා දරුවන් මරණයට පත් වුණු සිද්ධි අප අසා තිබෙනවා.

article

1987 වඩමාරච්චි සටන පිළිබඳ මතකය

70 දශකයේ අග භාගයේ දී ආරම්භ වුණු ඊළාම් යුද්ධය නිමාව දුටුවේ 2009 වසරේ දී යි. නමුත් එම යුද්ධය ඊට වසර 22කට පෙර නිමා කිරීමට අපූරු අවස්ථාවක් උදා වුණා. ඩෙන්සිල් කොබ්බෑකඩුව සහ විජය විමලරත්න යන සෙන්පතියන් දෙදෙනාගේ මෙහෙයවීම යටතේ සිදුවුණු වඩමාරච්චි සටන නිසා ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි ත්‍රස්තවාදයේ අවසානය ළඟා වුණා.

article

වසර 25කට පෙර වාස් කිවි බිමේ දී මැජික් පෙන්නූ හැටි

1985 වසරේ දී ශ්‍රී ලංකාව සිය මංගල ටෙස්ට් ජයග්‍රහණය ලබාගත්තේ ලෝක ශූර ඉන්දීය කණ්ඩායම ලකුණු 149කින් පරාජයට පත්කරමින්. එම තරගයේ දී ඇතැම් ඉන්දීය පිතිකරුවන්ට එරෙහිව ලැබුණු දුර්වල විනිසුරු තීරණ නිසා ඉන්දීය නායක කපිල් දේව් පවසා සිටියේ ශ්‍රී ලංකාවට විදෙස් රටක දී ටෙස්ට් තරග ජයග්‍රහණයක් ලබාගැනීම සිහිනයක් වනු ඇති බව යි. එදා කපිල් දේව් විසින් ලබාදුන් අභියෝගයට නිසි පිළිතුරු ලබාදුන් ශ්‍රී ලංකා කණ්ඩායම 1995 නවසීලන්තය සංචාරය යටතේ පැවති නේපියර් ටෙස්ට් තරගයේ දී ලකුණු 241ක දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කළා.

article

End of Articles

No More Articles to Load