Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මහා මැතිවරණ මනාප ප්‍රතිඵල සමාලෝචනය

2020 මහා මැතිවරණයේ මනාප ප්‍රතිඵලවලට අනුව මෙවර ලංකාවේ වැඩිම මනාප ප්‍රමාණයක් ලබාගත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යි. කුරුණෑගල දිස්ත්‍රික්කය යටතේ තරග වැදුණු මහින්ද රාජපක්ෂ ලබාගත් මනාප 527,364 එදා මෙදාතුර අපේක්ෂකයෙකු ලබාගත් වැඩිම මනාප ප්‍රමාණය ලෙසින් ඉතිහාසගත වුණා.

article

විනාඩියෙන් කඩා වැටුනු සිංගප්පුරුවේ හොටෙල් නිව් වර්ල්ඩ් ගොඩනැගිල්ල

සිංගප්පූරුව කී සැනින් අපට සිහියට නැගෙන්නේ එකිනෙක පරයමින් අහස උසට නැගෙන ගොඩනැගිලියි. මේ විසල් ගොඩනැගිලි සිංගප්පූරුවේ සේවා ආර්ථිකයේ ඉතා වැදගත් අංගයක්. ‘හොටෙල් නිව් වර්ල්ඩ්’ එවැනි ගොඩනැගිල්ලක්.

එහෙත් 1986 දී මුළු සිංගප්පූරුවම භීතියට පත් කරමින් සය මහල් ගොඩනැගිල්ලක් වූ හොටේල් නිව් වර්ල්ඩ් විනාඩියකටත් වඩා අඩු කාලයක දී මුළුමනින්ම බිමට සමතලා වුණා.

article

කොවිඩ්-19 වසංගතයට සාර්ථකව මුහුණ දුන් දිරිය ශ්‍රී ලාංකිකයන්

COVID-19 වසංගතයේ පැතිරීමත් සමග අපේ එදිනෙදා ජීවිත, රැකියා, සහ ව්‍යාපාර අන්තරාදායක තත්වයකට පත් වුණා. එයට මුහුණ දෙමින්, ඒ අභියෝගය ජයගන්නට කටයුතු කළ ශ්‍රී ලාංකිකයන් ගැනයි මේ.

video

අතීතයේ වෛද්‍යවරුන් භාවිතා කළ වසංගත ආරක්ශන පැළඳුම

දාහත්වන සියවසේ දී ඇතිවූ මහාමාරිය වසංගතය බටහිර යුරෝපය වේගයෙන් ආක්‍රමණය කළා. එකල මෙම රෝගයේ වාහකයා ලෙස විශ්වාස කෙරුනේ රෝගබීජ රැගත් වාතය යි. රෝගකාරක රැගත් අපිරිසිදු වාතයෙන් ගැළවීම සඳහා රෝගීන් හා නිතර ගැටුණු වෛද්‍යවරුන් අමුතුම ආකාරයේ ඇඳුමක් භාවිත කළා. මෙම ඇඳුම හිසේ සිට දෙපතුළ දක්වාම වැසුණු සම් හෝ ඉටි ආලේපිත කැන්වස් රෙද්දෙන් මැසුණක්. පදම් කළ සම් සඳහා මිල අඩු ආදේශකයක් ලෙස මෙම ඉටි ආලේපිත කැන්වස් රෙද්ද යොදාගැණුනේ වසංගත සමයේ ඇතැම් ප්‍රදේශ මුහුණපෑ දුර්වල ආර්ථික තත්ත්වය නිසා යි.

article

ත්‍රාසජනක අත්දැකීමක් දෙන ‘බංගී ජම්පින්’

බංගී ජම්පින්, එහෙමත් නැත්නම් බංජි ජම්පින්, ලොව වඩාත් ජනප්‍රිය මෙන්ම අන්තරායකාරී ත්‍රාසජනක ක්‍රීඩාවක්. මෙහි ආරම්භය සිදුවූයේ වනවාටුවෙනු යි.

video

මහා මැතිවරණ ප්‍රතිඵල සමාලෝචනය

2020 මහා මැතිවරණයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් වී අවසන්. එම ප්‍රතිඵලවලට අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන 145ක් ලබාගෙන සමානුපාතික ක්‍රමය යටතේ පැවති මහා මැතිවරණයක දී තනි පක්ෂයක් ලබාගත් ඉහළම ආසනය ප්‍රමාණය දිනාගත්තා. පොදුජන මෙවර මහා මැතිවරණයේ දී නොසිතූ ජයග්‍රහණයක් ලබන විට ප්‍රධාන විරුද්ධ පක්ෂ කිහිපයක් ප්‍රබල පසුබෑමකට ලක් වුණා. එහි දී බලාපොරොත්තු නොවුණු ආකාරයේ පරාජයක් ලැබූ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයට ලැබුණේ එක් ආසනයක් පමණ යි. පහත දැක්වෙන්නේ මැතිවරණ දිස්ත්‍රික්ක 22 තුළ ප්‍රතිඵල සටහන් වුණු ආකාරය යි.

article

මත්ද්‍රව්‍ය භාවිතය තුළින් කොරෝනා පැතිරීම වේගවත් විය හැකි ද?

කොරෝනා වංසගත තත්ත්වය ලෝකයට නව අර්බුදයක් ඇති කළ අතර, මෙම වසංගතය පතුරුවාහරින රෝගකාරකයෙහි ජෛව විද්‍යාත්මක පසුබිම සමග මෙහි පැතිරීම වේගවත් විය හැකි ක්‍රමයන් පිළිබඳ පර්යේෂකයන් මේ වනතෙක් පූර්ණ වශයෙන් හඳුනාගෙන නැහැ. එම නිසා අනාරක්ෂිතයැ යි සැළකිය හැකි ඕනෑම චර්යා රටාවක් හරහා කොවිඩ් 19 වසංගතය පුද්ගලයෙකුගෙන් තවකෙකුට පැතිරී යාම වේගවත් විය හැකි බව ඔවුන්ගේ මතය යි.

article

විස්මිත ඇම්බැක්කේ ලී කැටයම්වල අසිරිය

‘ඇම්බැක්කේ දේවාලය’ යන නම ඇසුණු සැනින් අපට ක්ෂණයකින් මතකයට නැගෙන්නේ ඇම්බැක්කේ දේවාලය තුළ දක්නට ලැබෙන අලංකාර ලී කැටයම් පෙළ යි. ලංකාවේ වෙනත් කිසිම ස්ථානයක දී දක්නට නොලැබෙන ආකාරයේ කැටයම් ඇති ඇම්බැක්කේ දේවාලය ඉදි වුණේ ගම්පොල යුගයේ දී යි. ගම්පොල යුගයේ රජකම් කළ තෙවන වික්‍රමබාහු රජතුමාගේ කාල සමයේ නිර්මාණය වුණු මෙම දේවාලය මුල් යුගයේ දී හඳුන්වා ඇත්තේ මහසෙන් දේවාලය නමින්. නමුත් වර්තමානයේ එය හඳුන්වනු ලබන්නේ ඇම්බැක්කේ ශ්‍රී කතරගම දේවාලය ලෙස යි.

article

එංගලන්තයේ ස්ටුවර්ට් බ්‍රෝඩ් ටෙස්ට් කඩුලු 500 සමාජයට

ටෙස්ට් කඩුලු 500ක් ලබාගැනීම ඕනෑම පන්දු යවන්නෙකු සිය ක්‍රිකට් දිවිය තුළ සැබෑ කරගැනීමට උත්සාහ දරන සිහිනයක්. වසර 143ක් පැරණි ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ එම අසීරු සිහිනය සැබෑ කරගත්තේ පන්දු යවන්නන් හත්දෙනෙකු පමණ යි. පසුගිය දිනවල එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර විස්ඩන් කුසලානය වෙනුවෙන් පැවති ටෙස්ට් තරගාවලියේ දී ස්ටුවර්ට් බ්‍රෝඩ් නම් එංගලන්ත පන්දු යවන්නා ටෙස්ට් කඩුලු 500 සීමාව පසු කළ 7 වැනි පන්දු යවන්නා ලෙසින් ඉතිහාසගත වුණා. මේ බ්‍රෝඩ් ටෙස්ට් කඩුලු 500ක් ලබාගැනීම දක්වා පැමිණි ගමන් මඟ පිළිබඳව ආපසු හැරී බැලීමක්.

article

කොරෝනාවෙන් තවමත් දරුණු ලෙස පීඩා විඳින රටවල්

2019 වසරේ දෙසැම්බර් මාසයේ චීනයේ වූහාන් ප්‍රදේශයෙන් ආරම්භ වුණු කොරෝනා වසංගතය මේ වන විට ලෝකයේ රටවල් රැසක් බිලිගෙන අවසන්. පසුගිය අගෝස්තු 4 වැනිදා වන විට 18,650,240 දෙනෙකු කොරෝනා වසංගතයට ගොදුරු වෙද්දී 702,117 දෙනෙකුට සිය ජීවිතය අහිමි වීම කණගාටුදායක සිදුවීමක් වුණා. ගෙවුණු මාස 8ක කාලය තුළ සමස්ත ලෝකයටම පිළිලයක් වුණු කොරෝනා වසංගතය තවමත් රටවල් රැසක් පීඩාවට පත්කරමින් තිබෙනවා. මෙම ලිපිය මඟින් තොරතුරු ඉදිරිපත් කරන්නේ තවමත් කොරෝනා වසංගතයෙන් බැට කන රටවල් කිහිපයක් පිළිබඳව යි.

article

පාර්ලිමේන්තු මැතිවරණය ගැන තොරතුරු බිඳක්

ශ්‍රී ලංකාවේ 16 වැනි පාර්ලිමේන්තු මහා මැතිවරණය හෙට දිනයේ පැවැත්වීමට සඳහා සියලු කටයුතු සූදානම් කරලා යි තිබෙන්නෙ. එම මැතිවරණයෙන් පසුව ලංකාවේ 16 වැනි පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරුන් 225ක් තෝරා පත්කර ගැනීමට නියමිත යි. එලෙස පාර්ලිමේන්තුවට තේරී පත්වන නියෝජිතයන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුළු නීති සම්පාදනය කිරීමට, අවලංගු කිරීමට සහ සංශෝධනය කිරීමට ලංකාවේ ඇති අනෙකුත් සියලුම දේශපාලන ආයතනවලට වඩා ව්‍යවස්ථාදායක බලය හිමිවනු ඇති.

article

මහා මැතිවරණයේ දී ඡන්දෙ දාන්නෙ මෙහෙමයි

අගෝස්තු 5 වැනිදා පැවැත්වෙන මහා මැතිවරණයේ දී නිවැරදිව වගේම, සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ඡන්දය ප්‍රකාශ කරන්නේ මෙහෙම යි.

video

End of Articles

No More Articles to Load