Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නෙල්සන් මැන්ඩෙලාට කොළඹින් ඉඩක්

දකුණු අප්‍රිකාවේ වර්ණ භේදවාදයට විරුද්ධව දේශපාලනය අරගලයක් මෙහෙයවූ, එරට ප්‍රථම කළු ජාතික ජනාධිපතිවරයා වූ නෙල්සන් මැන්ඩෙලා නම් විප්ලවීය නායකයා වෙනුවෙන් කොළඹ නගරයේ ඔහුගේ පිළිරුවක් ඉදිකිරීමට පසුගිය දා කැබිනට් අනුමැතිය හිමි වුණා. ශ්‍රී ලංකා රජයෙන් මෙම ඉල්ලීම කර තිබෙන්නේ ශ්‍රී ලංකාවේ පිහිටි දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් කාර්යාලය විසින්. 

article

19 වැනි සියවසේ දී කොළරාවෙන් ලෝකය බැට කෑ හැටි

කලින් කලට ලෝකය පුරා විවිධ රෝග වසංගත පැතිරී යනවා. ඉන් සමහර රෝග වසංගත සම්පූර්ණයෙන්ම ලෝකයෙන් තුරන් කර තිබුණත් සමහර රෝග තවමත් විටින් විට හිස ඔසවනවා. මහාමාරිය සහ කොළරාව වැනි රෝග ලෝකයෙන් සම්පූර්ණයෙන්ම තුරන් නොකළ වසංගත රෝග කිහිපය අතරට ඇතුළත් වනවා.

article

කොරෝනාවටත් වඩා බ්‍රසීලයට වින කරන ජනපති – බොල්සොනාරෝ

බ්‍රසීල ජනාධිපති ජෙයිර් බොල්සොනාරෝ පුවත් මවන පුද්ගලයෙක්. මේ වන විට ජනාධිපතිවරයා ලෝක මාධ්‍යය තුළ නැවතත් අවධානයට ලක් වී තිබෙන ආකාරය දකින්න පුළුවන්. ඒ, කොරෝනාවෛරසය බ්‍රසීලය පුරා පැතිර යාම සම්බන්ධයෙන් ඔහු අනුගමනය කරන අසම්මත ක්‍රියා පිළිවෙත හේතුවෙනු යි. මීට මාස කිහිපයකට ප්‍රථම ඔහු, ඇමසන් වනාන්තරයේ බ්‍රසීලයට අයත් කොටසින් විශාල ප්‍රමාණයක් ගිනි ගැනීමේ දී අනුගමනය කළ හිතුවක්කාර ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ලෝක අවධානයට ලක් වුණා.

article

රුපියල් 499ට Unlimited Netflix ඩේටා පැකේජයක් Dialog Home Broadband වෙතින්

හොඳම චිත්‍රපට සහ TV Series පමණක් නොව, ලොව ඉහළම Ratings ලබන Netflix Originals බලන්න තිබෙන එකම තැන Netflix බව ඔබ හොඳින්ම දන්නවා. ඒත් Netflixවලට ගෙවන ගමන් ලොකු ඩේටා පැකේජ් එකකුත් දාගන්න එක ලොකු ගැටළුවක්. මෙය විසඳන්නට දැන් Dialog සමාගම අපූරු විසඳුමක් ලබා දී තිබෙනවා.

article

මෑත ඇමරිකාවේ විශාලතම ව්‍යාපෘතිය – ඔපරේෂන් වෝප් ස්පීඩ්

චීනයේ වුහාන් පළාතෙන් ආරම්භව මේ වන විට රටවල් 200කට අධික ප්‍රමාණයකට පැතිර ගොස් ඇති නව කොරෝනාවෛරසය එම රටවලට දරුණු ආර්ථික, සෞඛ්‍ය හා සමාජීය ප්‍රශ්න නිර්මාණය කර තිබෙනවා. අද වන විට (මැයි 22) ලෝකය පුරා කොරෝනාවෛරසය ආසාදිත වූ රෝගීන් ප්‍රමාණය ලෙස 5,194,916ක් ලෙස සටහන් වෙනවා. ඒ හේතුවෙන් මිය ගිය ප්‍රමාණය 334,622ක් ලෙස සටහන් වෙනවා. 2,081,527ක් මේ වන විට සම්පූර්ණ සුවය ලබා තිබෙනවා.

article

නිරිත දිග මෝසම ලංකාවට බලපාන හැටි

ශ්‍රී ලංකාවට ප්‍රධාන වශයෙන් වර්ෂාව ලැබෙන ආකාරයන් 3ක් තිබෙනවා. සංවහන, මෝසම්, සහ වාසුළි ලෙසින් හඳුන්වන එම ආකාරවලින් සැලකිය යුතු වර්ෂාවක් මෝසම් වැසි මඟින් ලැබෙනවා. එලෙස ලංකාවේ දේශගුණයට බලපෑම් කරන ප්‍රධාන මෝසම් ආකාර 2ක් තිබෙනවා.

article

ශ්‍රී ලංකාවේ මුදල් ණයට දීමේ ව්‍යාපාර නියාමනය කිරීමේ අවශ්‍යතාවය

ශ්‍රී ලංකාවේ මුදල් ණයට දීමේ ව්‍යාපාරයේ නිරත වන ආයතන ලෙස බලපත්‍රලාභී බැංකු, බලපත්‍රලාභී මුදල් සමාගම්, ක්‍ෂුද්‍ර මූල්‍ය සමාගම්, ක්‍ෂුද්‍ර මූල්‍ය රාජ්‍ය නොවන සංවිධාන, සමුපකාර ග්‍රාමීය බැංකු, සකසුරුවම් හා ණය ගණුදෙණු සමූපකාර සමිති හා සමෘද්ධි ප්‍රජා මූලික බැංකු නම් කළ හැකි යි. ඊට අමතරව තනි පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර හා සමාගම් ලෙස ද ලියාපදිංචි නොවූ ක්‍ෂුද්‍ර මූල්‍ය ආයතන (මයික්‍රො ෆයිනෑන්ස්) ආකාරයෙන් ද අවිධිමත් ලෙස මුදල් ණයට දෙන ව්‍යාපාර මේ වන විට ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරනවා.

article

කොරෝනාවෙන් වැඩියෙන්ම බැටකන්නේ ඇමරිකාව ද?

කොරෝනා වසංගතය නිසා මේ වන විට රටවල් රැසක ජනතාව දැඩි පීඩාවකට ලක්ව සිටිනවා. එහි දී ඇමරිකාවෙන් වැඩිම ආසාදිතයින් ප්‍රමාණය සහ වැඩිම මරණ ප්‍රමාණය වාර්තා වන විට, යුරෝපය ද කොරෝනාවෙන් බැටකමින් සිටිනවා. කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය සහ කොරෝනා මරණ ප්‍රමාණය යන ඉලක්කම් අතින් ගත් කල ඇමරිකාව ඉදිරියෙන් සිටියත් ඇත්තටම ඇමරිකාව කොරෝනා වසංගතයෙන් වැඩියෙන්ම බැට කන රට ද යන්න සොයා බැලිය යුතු කරුණක් වනවා.

article

කොරෝනා වැළඳුනු දේශපාලකයන් හා ප්‍රසිද්ධ තරු

කොරෝනා වෛරසය මේ වෙද්දී ලෝකයට එල්ල කර තිබෙන බලපෑම සුළුපටු නෑ. ඒ හේතුවෙන් ලෝකයේ අද (මැයි 21) වන විට වාර්තා වී ඇති ආසාදිතයන් ප්‍රමාණය 4,968,689ක් ලෙසත් ඒ හේතුවෙන් මරණයට පත් වී ඇති ප්‍රමාණය 326,615ක් ලෙසත් සටහන් වෙනවා. කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය අසාදනය වීමෙන් වැඩිපුරම මිය යන්නේ වැඩිහිටි ජනගහනය බව මේ වන විට හඳුනාගෙන තිබෙනවා.

article

End of Articles

No More Articles to Load