අත්‍යවශ්‍ය සේවකයින්ට උපහාරයක් – ශ්‍රී ලංකාවේ යෞවනයන් කතා කරයි
අත්‍යවශ්‍ය සේවා සපයන්නන් ජාතිය වෙනුවෙන් සිය ජීවිත පරදුවට තබා නිර්භීතව COVID-19 වසංගතයට එරෙහි සටනෙහි නියැලී සිටිනවා. ඔවුන්ගේ කැපවීමට උපරිම වටිනාකමක් ලබා දීම අපි හැමෝගේම වගකීමක්. මෙම කාලයෙදී අප සැමට ඇති වගකීම සහ අප සතු සාරධර්ම මතක තබා ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් අදහස් දැක්වූවේ මෙලෙසයි.