Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඔෆිස් එකේ වැඩ කරන්න ඔෆිස් යන්නම ඕන නැහැ

තාක්ෂණය දියුණු මෙවන් සමයක රැකියාව කරන්න හැමෝටම ඔෆිස් යන්න ඕනෑ නැහැ. මයික්‍රොසොෆ්ට් සමාගමේ නිෂ්පාදන ඕනෑම මට්ටමක ව්‍යාපාරික ආයතනයක වැඩ පහසු කරන්නට යොදා ගත හැකියි.

video

ළමුන්ට වැළඳෙන “කවසාකි” රෝගය

කොවිඩ් 19 වසංගත තත්ත්වයෙන් පසුව හිස ඔසවන තවත් රෝගී තත්ත්වයක් ලෙස කවසාකි රෝගී තත්ත්වය මේ වන විට රටවල් කිහිපයකින්ම වාර්තා වී තිබෙනවා. කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමග කුඩා දරුවන් අතර (විශේෂයෙන් අවුරුදු පහට අඩු දරුවන් අතර) පැතිරිය හැකි රෝගී තත්ත්වයක් ලෙස යි මෙය සැලකෙන්නේ. කවසාකි රෝගී තත්ත්වය සාමාන්‍යයෙන් ලංකාව තුළ වාර්තා වෙන නමුත් කොවිඩ් 19 වසංගත තත්ත්වය සමග එය මඳක් ඉහළ යා හැකි බවත්, මේ වන තුරු එම රෝගයේ දැඩි බලපෑමක් ශ්‍රී ලංකාවට නොමැති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත විද්‍යා ඒකකය සඳහන් කරනවා.

article

මෙල්බර්න් පිටියෙන් ඇරඹි කළූගේ පළමු වෙඩිමුරය

1995/1996 බෙන්සන් සහ හෙජස් තුන්කොන් තරගාවලියේ දී රොමේෂ් කළුවිතාරණව ආරම්භක පිතිකරුවෙකු ලෙස යොදාගනු ලැබුවේ උපක්‍රමයක් ලෙස යි. එදා භාවිතා කළ එම උපක්‍රමය සාර්ථක වුණා ද?

video

කොවිඩ්-19 සඳහා ඖෂධයක් අත්හදා බැලීම තාවකාලිකව නැවතේ

මැලේරියාව සඳහා ලබා දෙන ඖෂධයක් වන “හයිඩ්රොක්සික්ලොරොකින් ” (hydroxychloroquine) කොවිඩ් 19 වැළඳී ඇති රෝගීන්ට ලබා දීමත්, හයිඩ්රොක්සික්ලොරොකින් යොදාගෙන කොවිඩ් 19 සඳහා ඖෂධ නිපදවීම සම්බන්ධව කෙරෙන සියලුම පර්යේෂණත් නවතා දැමීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගිය දා තීරණය කර තිබෙනවා. ඒ බව එම සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ටෙඩ්රෝස් ඇඩනම් ගේබ්‍රියෙසස් මැයි 25 වන දා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

article

කොරෝනා දෙවන රැල්ලක් ගැන අනතුරු ඇඟවීමක්

පසුගිය වසරේ අග භාගයේ චීනයෙන් ආරම්භ වී, පසුව ලෝකය පුරා පැතිරී ගිය කොරෝනා වසංගතයේ පළමු රැල්ලෙන් ඇමරිකාව, බ්‍රසීලය, ඉන්දියාව වැනි රටවල් තවමත් පීඩා විඳිමින් සිටිනවා.

article

ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් තත්ත්වයෙන් ඉවතට?

ඒක පුද්ගල දළ ජාතික ආදායම මත පදනම්ව 2019 ජූලි මාසයේ දී ප්‍රකාශයට පත් කරන ලද ලෝක බැංකුවේ රටවල් වර්ගීකරණයට අනුව ශ්‍රී ලංකාව ඉහළ මැදි අදායම් කාණ්ඩයේ රටක් තත්ත්වයට උසස් කරනු ලැබුවා. එය 2019 වසර සඳහා වූ ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවේ ද සඳහන් වුණා.

article

ලංකාවේ නීතිවිරෝධී මුදල් උගුල්වලට ඔබත් හසුවුණා ද?

කොරෝනා වෛරසය හේතුවෙන් ශ්‍රී ලංකාවේ බොහෝ පළාත්වලට පාහේ මාස දෙකක් පුරාවට වරින්වරත් යම් පළාත්වලට අඛණ්ඩවත් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ අතර, මුළු දිවයින්ටම එය තවමත් සති අන්තයේ ක්‍රියාත්මක වෙනවා. මේ කාලය තුළ බොහෝ දෙනෙක් සමාජ මාධ්‍ය ජාලාවලට ඇබ්බැහි වී තිබෙනවා. අඩු කාලයකින් වැඩි මුදලක් ලබා ගැනීම සඳහා ආයෝජනය කරන්න, ගෙදර ඉඳන් සල්ලි හොයන්න නියම ක්‍රමයක් හා ඉක්මනින් කෝටිපතියෙක් වෙන්න වැනි විවිධ පළකිරීම් සමාජ මාධ්‍යන්ගේ සැරි සැරීමේ දී ඔබත් දකින්න ඇති.

article

End of Articles

No More Articles to Load