Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

පතිවෘතා පටියේ අඳුරු ඉතිහාසය

අතීත යුරෝපීය ජනයා සිය බිරිඳ හා ගැහැණු දරුවන්ගේ ‘ආරක්ෂාව’ සඳහා පතිවෘතතා පටියක් පැළඳවූ බැව් පැවසෙනවා. මෙය සත්‍යයක් ද මිත්‍යාවක් ද යන්න විවාදිත යි.

article

2003 ලෝක කුසලාන තරගාවලියේ දී චමින්ද වාස් දැක්වූ සුපිරි දස්කම්

මිචෙල් ස්ටාක් මෙවර ලෝක කුසලාන තරගාවලිය තුළ කඩුලු 26ක් දවාගනිමින් ලෝක කුසලාන තරගාවලියක වැඩිම කඩුලු ලබාගත් වමත් පන්දු යවන්නා බවට පත්වුණා. නමුත් මෙම වාර්තාවට කලින් උරුමකම් කීවේ ශ්‍රී ලංකාවේ චමින්ද වාස්. මේ ඔහු 2003 ලෝක කුසලාන තරගාවලිය තුළ දැක්වූ දස්කම් පිළිබඳව යි.

article

සචින් ටෙන්ඩුල්කාර් එක්දින ලෝක කුසලාන දිවියේ ලබාගත් ශතක

2019 ලෝක කුසලාන තරගාවලියේ දී රෝහිට් ෂර්මා ලබාගත් ශතක 5ත් සමගින් ඔහු සචින් විසින් ලෝක කුසලාන තරග වලදී වැඩිම ශතක ලාභියා ලෙසින් තබා තිබුණු වාර්තාව සම කළා.එසේනම් මේ සචින් එක්දින ලෝක කුසලාන දිවියේ ලබාගත් ශතක 6 පිළිබඳව යි.

article

එක්දින ලෝක කුසලාන අවසන් පූර්ව තරගවල දී හමුවන අවාසනාවන්තම කණ්ඩායම

මෙවර ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගය සඳහා නවසීලන්තය සුදුසුකම් ලබා තිබෙනවා. නමුත් ඔවුන් ලෝක කුසලාන ඉතිහාසයේ අවසන් පූර්ව තරගවල දී අවාසනාවන්තම කණ්ඩායම ලෙසින් හඳුන්වන්නේ අවසන් පූර්ව තරග 6ක් පරාජය වුණු නිසා යි. එසේනම් මේ ලිපිය ඔවුන් පරාජය වුණු එම තරග පිළිබඳව යි.

article

පෙරළිකාර දේවල් බාරගන්න මිනිස්සු කැමතියි- දමිත් වැලිකල

ජූලි 12 වෙනිදා අලුත් fonts කිහිපයක් නිකුත් වෙනවා කියලා ආරංචි වුණා. ඒවා, දමිත් වැලිකලගේ “මතක අකුරු”. මේ ඔහු සමග අප කළ කතාබහක්.

article

End of Articles

No More Articles to Load