Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Marvel Avengers, Doom Eternal ඇතුළු 2019 වර්ෂයේ ගේම් Trailers 6ක්

පරිගණක ක්‍රීඩා ගැන විවිධ මතිමතාන්තර ඇති වෙද්දී ඉදිරියේදී නිකුත් වීමට නියමිත ගේම් ගැන නොසොයා ඉන්න පුළුවන් කාටද? ඔන්න අලුතින්ම එන්නට නියමිත ගේම්ස්වල Trailers කිහිපයක් අපි ඔබට ගෙන එනවා.

article

රුසියාවට ලජ්ජාසහගත පරාජයක් ගෙනා පළමු චෙච්නියානු යුද්ධය​

මෑත කාලීන රුසියාව ලබාපු ප්‍රධාන යුධමය පරාජයක් ලෙස චෙච්නියාවට එරෙහිව සිදු කරන ලද පළමු යුද්ධය සැලකිය හැකියි. දැවැන්ත රුසියාව කුඩා ප්‍රදේශයක බෙදුම්වාදීන් අතින් පරාජය වුණේ කොහොමද කියලා අපි මේ ලිපියෙන් බලමු.

article

අපයෝජනයට ලක්වන කාන්තාවන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ නීති පද්ධතියට පිහිට විය හැකි ආකාරය

කාන්තාවන් බොහෝ අවස්ථාවල දී ලිංගික සහ ලිංගිකත්වය මත පදනම් වූ හිංසනයට ගොදුරු වෙනවා. මෙම ප්‍රචණ්ඩත්ව අපරාධකරුවන් තමන්ගේ පවුලේ කෙනෙක්, මිතුරෙක් වැනි ඕනෑම කෙනෙක් විය හැකියි. අවාසනාවකට, බොහෝ කාන්තාවන් නීතියෙන් තමාට ලැබෙන පිළිසරණ පිළිබඳව දැනුවත්ව නැහැ. ශ්‍රී ලංකාවේ වෘත්තීය නීති පද්ධතිය මඟින් වින්දිතයකුට ලැබෙන පිහිට මේ ලිපියේ විස්තර කෙරෙනවා.

article

වසර 109ක් සපුරන ICC ගැන මතකසටහන්

ICC ලෝක කුසලාන තරගාවලිය තුළ ඉතිහාසය පුරාම අපේ රටේ නම රඳවන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුණා. මෙතෙක් ගතවූ කාලය තුළ ICC ගැන අමතක කළ නොහැකි අවස්ථාවන් කිහිපයක් මතක් කරගන්නටයි මේ සූදානම.

video

ඉමෝජිවල අරුත් – සිනහව, අඟර දඟර සහ ඍණාත්මක මුහුණු

ඉමෝජි විවිධ සමාගම්වලින් විවිධ ආකාරයට සකසන නිසා ඒවායෙන් විවිධ අරුත් ඇති වෙනවා. දැනට සමීක්ෂණයකින් සොයාගෙන ඇත්තේ බොහෝ දෙනෙක් වැරදි අරුත් වලින් ඉමෝජි භාවිතා කරන බවයි. ඒ නිසා ඒවායේ තේරුම් දැනගෙන ඉමු.

article

End of Articles

No More Articles to Load