Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

හේඩ්‍රියන් අධිරාජයාගේ ගැටවර​ ආදරවන්තයා

රෝමය පාලනය කළ යහපත් අධිරාජයින් පස්දෙනා අතුරින් එක් අයකු වූයේ හේඩ්‍රියන්. ඔහු හා ගැටවර වියේ වූ ඇන්ටනුස් අතර වූ සම්බන්ධය​, රෝම ඉතිහාසයේ ප්‍රකටම සමරිසි සබඳතාවක් ලෙස සැලකෙනවා.

article

ටෙඩ් බන්ඩි නිසා කොටු වූ ග්‍රීන් නදියේ ඝාතකයා – ගැරී රිජ්වේ

ගැරී රිජ්වේ හැඳින්වූයේ ග්‍රීන් නදියේ ඝාතකයා ලෙස යි. ඔහු අල්ල ගැනීමට උපකාරී වූයේ ද ඔහු වැනිම දාම ඝාතකයෙකු වීම සුවිශේෂී කරුණක්.

article

ශ්‍රී ලංකාවේ සහ මියන්මාරයේ වෛරී ප්‍රකාශන නැවැත්වීමට Facebook පියවර ගනී

අපේ රටේ මෙන්ම මියන්මාරයේද සිදුවන සමාජ ජාලා අවභාවිතයන් නිසා ඇතිවන ජාතීන් අතර ගැටුම් වැළැක්වීමට ෆේස්බුක් හි අවධානය යොමු වී තිබෙනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස මැසේජ් Forward කිරීම අවම වීම ඇතුළු වෙනස්කම් රැසක් ෆේස්බුක් වෙතට ‍එක් කෙරෙනවා.

article

රුවන්ඩාවේ ජන සංහාරයේ අතුරු ඵලය – පළමුවන කොන්ගෝ යුද්ධය

රුවන්ඩාවේ ජන සංහාරය හේතුවෙන් එරටින් කොන්ගෝවට ගිය සරණාගතයින් හේතුවෙන් එම රටේ ද යුධමය තත්ත්වයක් ඇති වුණා. එහි ප්‍රතිඵලය වුණේ දූෂිත පාලකයකුට බලය අහිමි වීම යි.

article

ලොව වැඩිම හිමපතනයක් ලැබෙන නගර 5ක්

ලෝකයේ සමහර පෙදෙස් වලට අධික හිම පතනයක් ලැබෙනවා. මින් සමහර පෙදෙස්වලට ලැබෙන වාර්ෂික හිම පතනය දෙමහල් නිවසක් සම්පූර්ණයෙන්ම වසා දැමීමට සමත්.

article

ජොන්බෙනේ රැම්සි ඝාතනය කළේ කවුද?

සය හැවිරිදි ළමා සුරූපිණියක වූ ජෝන්බෙනී රැම්සි අභිරහස් ලෙස සිය නිවසේදී ඝාතනය වෙනවා. මෙහි සත්‍ය අසත්‍ය හෙළිකර ගැනීමට අදටත් කිසිවෙකු සමත් වී නැහැ.

article

End of Articles

No More Articles to Load