Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඇමරිකාවේ ආරක්ෂක අංශවල සෝවියට් ඔත්තුකාරයෝ

ඇමරිකාවේ ආරක්ෂක අංශ 1980 දශකයේ මැද දී බෙහෙවින් කලබලයට පත් වූයේ එම ආයතන කිහිපයකම සෝවියට් ඔත්තුකරුවන් සිටින බව හෙළි වීම නිසා යි. කිහිප දෙනකු හසු වුව ද තවත් අය​ සිටි බව දැනගත්තේ සෝවියට් දේශය බිඳ වැටුණාටත් පසුව යි.

article

KGB සහ CIA සටන්බිම – බර්ලින්

සීතල යුද්ධය පැවති සමයේ ලෝකය පුරා පැවති එදිරිවාදිකම​, වර්ග කිලෝමීටර කිහිපයක් තුළ ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වූ ස්ථානය වූයේ බර්ලින් නගරය යි. සීතල යුද්ධය ගැන කියද්දී බර්ලින් ගැන නොකියාම බැහැ.

article

ලිංගික සුවය විකිණූ ඔත්තුකරුවෝ

ලිංගික සබඳතා ඇතිකරගෙන රහස් තොරතුරු සොයාගැනීම සෝවියට් ඔත්තු සේවා බිහි වෙන්නත් පෙර ඉඳන් එන උපායක්. නමුත් ඉතිහාසයේ අන් කිසිදු ආයතනයක් ඒ සඳහා KGBය දුන් අවධානය යොමු කරන්නට නැතිව ඇති.

article

සෝවියට් ඔත්තුකරුවන් සහ පරමාණු බෝම්බ ව්‍යාපෘතිය​​

පොට්ස්ඩෑම් හමුවේදි ඇමරිකන් ජනාධිපති ටෲමන් තමන් සතුව න්‍යෂ්ටික බෝම්බය ඇති බව ස්ටාලින්ට දන්වා සිටියා. ස්ටාලින් ඊට එතරම් අවධානයක් යොමු කළේ නැහැ. ඒ ඇයි?

article

නීතියේ රැහැනින් පළා ගිය ෆිල්බිගේ KGB මිතුරෝ

සෝවියට් දේශය වෙනුවෙන් ඔත්තු සේවයෙහි යෙදුණ ප්‍රධානම බ්‍රිතාන්‍ය ජාතිකයන් පස් දෙනකු වූ “කේම්බ්‍රිජ් පස්දෙනා” පිළිබඳ අප කලින් කතා කළා. ඉතින් ඔවුනට වූයේ කුමක්ද​?

article

කේම්බ්‍රිජ් සරසවියේ KGB ඔත්තුකරුවෝ

පළමු ලෝක යුද්ධය සහ දෙවන ලෝක යුද්ධය අතර සමයේ යුරෝපයේ දේශපාලනය ඉතා ව්‍යාකූල වුණා. මෙහි එක් ලක්ෂණයක් වූයේ උසස් යයි සම්මත පවුල්වල පවා ඇතැම් තරුණයින් කොමියුනිස්ට්වාදය දෙසට නැඹුරු වීමයි.

article

WWDC 2019 හි දී iOS සහ අලුතින්ම හඳුන්වාදෙන iPadOS වෙත එක්වුණු විශේෂාංග

පසුගියදා පැවැත්වුණු ඇපල් සමාගමේ වාර්ෂික නිෂ්පාදන එළිදැක්මේ දී iOS 13 හඳුන්වා දුන්නේ අලුත්ම iPadOS නම් මෙහෙයුම් පද්ධතියක් ද සමග යි. ඒවායේ Dark mode, USB OTG වැනි අපූර්ව විශේෂාංග රැසක් තිබුණා.

article

පළමුවන ලෝක යුද්ධයේ බල්ගේරියානු වීරයා – ඉවාන් කෝලෙව්

පළමුවන ලෝක යුද්ධයේදී බල්ගේරියානු අශ්වාරෝහක හමුදා මෙහෙයවූ මෙම ජෙනරාල්වරයාගේ දස්කම් හේතුවෙන් ජර්මනියෙන් පවා ඔහුට ගරු සම්මාන ලැබුණා.

article

End of Articles

No More Articles to Load