Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

භාවිතයට නිදහස් ඡායාරූප සොයාගන්නට ක්‍රම සහ වෙබ් අඩවි

අන්තර්ජාලයෙන් හිතුමතේ බාගත කරගත් ඡායාරූප නිර්මාණ සඳහා පාවිච්චි කරනවා ‌වෙනුවට නීත්‍යානුකූලව සහ ඔබේ මහන්සියට වැඩි වටිනාකමක් ලැබෙන ආකාරයට නිර්මාණ කරද්දී ඡායාරූප සොයාගන්න පුළුවන් වෙබ් අඩවි කිහිපයක් මේ ලිපිය ගෙන එනවා.

article

හොඳම සහ නොමිලේ දෙන Android Apps – 2019 ජුනි

ගත්තු Screenshots ගැලරියේ පිරිලා හොයාගන්න අමාරුයි ද? One Plusවල Icons ටික හිතට ඇල්ලුවා ද? MIUI වල වගේ මෙනු එකක් ඔබටත් අවශ්‍ යද? මේ ප්‍රශ්න ඔක්කොමටත් පිළිතුරු එක්ක තවත් මේ මාසයට හොඳම Apps ටිකක් මෙතනින් ගන්න. TOR Browser එකත් දැන් ඇන්ඩ්‍රොයිඩ්වලට ඇවිත්!

article

ප්‍රබලතම හඬ නගන ක්ෂීරපායීන් 5 දෙනෙක්

ලෝකයේ සමහර සත්ත්ව විශේෂ ඉතා ප්‍රබල ශබ්ද නිකුත් කරනවා. මේ ලොව ඉහළම විපුලතාවයකින් යුත් ශබ්ද නිකුත් කරන ක්ෂීරපායින් කිහිපදෙනා ගැන යි.

article

ඉතියෝපියානු සම්භවයකින් යුත් රුසියාවේ මහා කවියා – පුෂ්කින්

නූතන රුසියානු සාහිත්‍යයේ ආරම්භකයා ලෙස සැලකෙන මහා කවි අලෙක්සන්දර් පුෂ්කින් සිය මවගේ පාර්ශවයෙන් අප්‍රිකාවට නෑකම් තිබුණෙකු බව ඔබ දැන සිටියා ද​?

article

ලොව විශාලතම අභ්‍යන්තර ජලාශය – කැස්පියන් මුහුද

කැස්පියන් මුහුද ශ්‍රී ලංකාව මෙන් දෙගුණයකටත් වඩා විශාල වපසරියක් සහිත අභ්‍යන්තර ජලාශයක්. මෙය මුහුදක් ද නැතිනම් කරදිය විලක් ද යන්න අදටත් විවාදිත යි.

article

ඔබාමාගේ “HOPE” තුළින් ඔබ මා හඳුනාගත්- ෂෙපාර්ඩ් ෆේරි

ඇමරිකාවේ හිටපු ජනාධිපති බරැක් ඔබාමාගේ පෝස්ටරයක් එක්තරා කාලෙක දී ඉතාම ජනප්‍රියත්වයට පත් වුණා ඔබට මතක ද? මේ එහි සිත්තරා වන “ෂෙපාර්ඩ් ෆේරි” පිළිබඳ ව යි.

article

KGBයේ අන්තිම සටන – අගෝස්තු කුමන්ත්‍රණය​

KGBයේ මූලික අරමුණ වුණේ සෝවියට් දේශය ආරක්ෂා කිරීම යි. 1991 අගෝස්තුවේ දී රටේ තත්ත්වය ව්‍යාකූල වන බව සිතූ KGBය සහ තවත් දැඩි මතධාරීන් රටේ බලය අල්ලාගන්න අවසන් උත්සාහයක් දැරුවා.

article

End of Articles

No More Articles to Load