Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලෝක් සභා යන ලකුණු මැෂිම – ගෞතම් ගම්භීර්

ක්‍රිකට් පිටියේ දී පිත්තෙන් දස්කම් පෑ ගෞතම් ගම්භීර් මැතිවරණ පිටියේ දැක්වූ විශිෂ්ට දක්ෂතා හේතුවෙන් ඉන්දියානු ලෝක් සභාට තේරී පත් වී තිබෙනවා.

article

MWC 2019හි දී දකින්නට ලැබුණු හොඳම දුරකතන උපාංග

2019 වර්ෂය සඳහා වූ ලෝක මොබයිල් සමුළුවේ දී මෙවරත් අපූරු දුරකතන පෙළක් එළි දැක්වුණා. නැවිය හැකි Huawei Mate X, කැමරා හයක් ඇති Nokia 9 Pureview, ලොව ප්‍රථම 4K OLED තිරය ඇති Sony Xperia 1 වැනි උපාංග රැසක් මෙහිදී දකින්නට ලැබුණා.

article

කෝකටත් රෙඩී, විකට රජු ෆ්‍රෙඩී

‘ෆ්‍රෙඩී සිල්වා’ කියූ සැනින් ඔබට සිහිවනුයේ ශ්‍රී ලංකාවේ ප්‍රකට, විකට නළුවාගේ භූමිකාව යි. නමුත් ඔහුගේ උපහාසාත්මක සංගීතමය දායකත්වය පිළිබඳ දන්නෝ අල්ප ය.

article

සික්ස් පැක් හදාගන්නේ මෙහෙමයි

බඩ අඩු කරගෙන සික්ස් පැක් හදාගන්න එක Gym යන්නෙම නැතිව කරගන්න පුළුවන් බව දන්නවාද? මේ වීඩියෝව ඒ ගැන ඔත්තු රැසක් ගෙන එනවා. GOYO app එකත් එක්ක ව්‍යායාම කරන එක හරිම පහසුයි. මේ ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න – https://appurl.io/Xfdi2fJjo

video

නරේන්ද්‍ර මෝදි දිනුව හැටි

ඉන්දියාවේ මහා මැතිවරණයෙන් නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුත් භාරතීය ජනතා පක්ෂය නොසිතූ විරූ ජයග්‍රහණයක් ලබාගත්තා. මීට හේතු වූ කරුණු මොනවාදැ යි අප සොයා බැලුවා.

video

අවසන් පන්දුව ඉරණම විසඳූ 2007 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා-එංගලන්ත තරගය

2007 ලෝක කුසලාන තරගාවලියේ එංගලන්ත කණ්ඩායම සමග පැවති තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම තියුණු ජයක් ලබාගත්තේ දිල්හාර යැවූ සුපිරි අවසන් පන්දුවාරය නිසා යි. මේ ඒ තරගය පිළිබඳව නැවත මතකය අලුත් කිරීමක්.

article

End of Articles

No More Articles to Load