Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වෙනෙසුවේලා අර්බුදය සහ ඇමරිකා- රුසියා ගැටුම

කලක් තිස්සේ ඇදෙමින් පවතින වෙනෙසුවේලාවේ දේශපාලන අර්බුදය මේ වන විට ඇමරිකාව සහ රුසියාව අතර සීතල යුද්ධයක් දක්වා වර්ධනය වී තිබෙනවා.

article

සාම්ප්‍රදායික අලෙවිකරණය වෙනුවට තාරුණ්‍යය දිනාගත හැකි Content Marketing ක්‍රමය

සම්ප්‍රදායික දැන්වීම් වලට වඩා පාරිභෝගිකයන්ව ඇද බැඳ ගන්නට වඩාත් ‌හොඳ ‌වෙළඳ ප්‍රචාරණ ක්‍රමයක් මෑතකදී ලංකාවේදී අත්හදා බලනු ලැබුවා. මේ එහි සාර්ථකත්වය ගැනයි.

article

වයර්ලස් ආරක්ෂාවට අලුතින්ම ආ WPA3 ගැන

WiFi පාස්වර්ඩ් එක හැකර්ලාගෙන් ආරක්ෂා කරගත්තේ නැත්නම් Internet data විතරක් නෙවෙයි නිවසේ හෝ කාර්යයාල පරිගණක ජාලයම විනාශ කරන්නට ඔවුන්ට පුළුවන්. WiFi ආරක්ෂාව සහතික කරන WPA3 ගැනයි මේ.

article

Speaker පද්ධතියක් මිල දී ගැනීමේදී සලකා බැලිය යුතු දේවල්

සිනමාශාලාවක වගේ හොඳ Audio අත්දැකීමක් සමග ගෙදර දීම ලබාගන්නට නම් Audio system එක හොඳට සකසා ගන්නට ඕනෑ. තැනට, මිලට සහ Quality එක අනුව තෝරා ගැනීමේ දී සලකා බැලිය යුතු දේවල් ගැන යි මේ ලිපිය.

article

විස්සයි විස්ස ජාත්‍යන්තර පිටියේ හොඳම පන්දු යැවීම්

ලොව විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයක කඩුළු 5ක් හෝ ඊට වඩා එක් පන්දු යවන්නෙකු විසින් දවාගත් අවස්ථා විරල යි. එයිනුත් හොඳම පන්දු යැවීම් සතරෙන් ත්‍රිත්වයකටම උරුමකම් කියන්නේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙක් බව ඔබ දැන සිටියා ද?

article

WannaCry පරිගණක වයිරසය නැවැත්වූ වීරයා අත්අඩංගුවට

Computer hacking සහ conspiracy පිළිබඳ චෝදනා මත ප්‍රකට පරිගණක ආරක්ෂක පර්යේෂකයෙකු සහ WannaCry ransomware නැවැත්වීමට කටයුතු කළ මාකස් හචින්ස් අත්අඩංගුවට ගෙන තිබෙනවා

article

End of Articles

No More Articles to Load