Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අන්ත දක්ෂිණාංශික පිබිදීම සහ ස්පාඤ්ඤ මහ මැතිවරණය​

යුරෝපා මැතිවරණයට මාසයකටත් අඩු කාලයක් තිබිය දී පවත්වන ලද හෙයින් ස්පාඤ්ඤ මහ මැතිවරණය කෙරේ යුරෝපයේම අවධානය යොමු වුණා. එහි ප්‍රතිඵලය එරට දේශපාලනය තවත් ව්‍යාකූල කිරීමේ අවදානමක් තිබෙනවා.

article

එක්සත් ජනපදය ඉරාකය ආක්‍රමණය කිරීම සහ සදාම් හුසේන් බලයෙන් පහ කිරීම

ඉරාකයේ සදාම් හුසේන් විසින් ගෙනගිය පාලනය නිම වූයේ 2003 අප්‍රේල් 9 වනදා යි. ඒ ඇමරිකානුවන් සහ බ්‍රිතාන්‍යයන් ප්‍රමුඛ සන්ධානයක් විසින් කරන ලද ආක්‍රමණයක ප්‍රතිඵලය ලෙසයි.

article

සිංහල සිනමාවේ සුවිශේෂී කඩඉමක් වූ ‘මාතලන්’

සිංහල සිනමාවේ 30 වන චිත්‍රපටය වන්නේ මාතලන් චිත්‍රපටය යි. ඒ පිළිබඳව අදටත් ප්‍රේක්ෂකයින් හා විචාරකයින් කතාබහ කරන්නේ ඇයිදැ යි දන්නවා ද?

article

වසර හතකින් පසුව පොලිස් අත්අඩංගුවට පත් වූ ජූලියන් අසාන්ජ්

වසර හතක් ලන්ඩනයේ පිහිටි ඉක්වදෝර් තානාපති කාර්යයාලයේ දේශපාලන රැකවරණය ලැබූ ජූලියන් අසාන්ජ් පසුගිය අප්‍රේල් 11 දා බ්‍රිතාන්‍ය පොලීසියේ අත්අඩංගුවට පත්වෙනවා.

article

ලංකාවට අමතකව ගිය විදුශාගේ දිනය

මෙවර ආසියානු තරගාවලියේ තුන්පිම්ම ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් ජයග්‍රහණය කරන්නට ලංකා දියණියක් සමත් වුණේ මීටර 13.53ක දක්ෂතාවක් දක්වමින්. ඇය ශ්‍රී ලංකා යුධ හමුදා ක්‍රීඩිකාවක්.

video

2019 පාස්කු ඉරිදා ප්‍රහාරයේ සිද්ධි දාමය දිග හැරුණු හැටි

2019 පාස්කු ඉරිදා උදෑසන (අප්‍රේල් 21) ශ්‍රී ලාංකිකයන්ට අත් විඳින්නට සිදු වූයේ ඛේදජනක සිද්ධි මාලාවකි. එදින දවස පුරා ම අසන්නට ලැබුණ විවිධ පුවත් ඇතැම් විට අදහාගන්නටත් නොහැකි ඒවා වූවා.

article

අලුත් අවුරුද්ද කවදාවත් නොලැබෙන තනිවුණු හිත් එක්ක මේ අවුරුද්ද සමරමු

සුබ අලුත් අවුරුද්දක් වෙන්නට නම් ඒක හැම හිතකටම දැනේනට ඕනේ. ඒත් ළමා නිවාසවල තනිවුණු දරුවන්, වැඩිහිටි නිවාසවල තනිවුණු වැඩිහිටියන්ට අවුරුද්ද අරගෙන යන්න ඉන්නේ කවුද! මේ අලුත් අවුරුද්ද වෙනස් විදියකට සමරමු.

article

End of Articles

No More Articles to Load