Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අපට අපේම පරිගණක දායාද කරන EWIS

හම්බන්තොට සූරියවැව හත්පහ හන්දිය අපේ රටේ තාක්ෂණික පෙරැළියක් කරන ප්‍රදේශයක්. වර්ග අඩි 25,000ක පමණ විහිදුණු EWIS කර්මාන්තශාලාව මෙරට රැකියා අවස්ථා රැසක් ද බිහි කරමින් අපේ රට තුළම පරිගණක දෘඪාංග නිෂ්පාදනයෙහි යෙදී සිටිනවා. Original Device Manufacturer (ODM) හෙවත් උපාංග සැලසුම් කිරීම, නිෂ්පාදනය මෙන්ම හවුල්කාර සමාගම් වෙනුවෙන් එම නිෂ්පාදන සකසා දීම සිදු කරන EWIS ආයතනය ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම දෘඪාංග නිෂ්පාදකයා බව අප සිහිපත් කරන්නේ අභිමානයෙන්.

article

Programming රැකියාවක සම්මුඛ පරීක්ෂණවලට උපදෙස් සහ වෙබ් අඩවි

පරිගණක ක්‍රමලේඛකයෙක් ලෙස රැකියාවකට ඉල්ලුම් කිරීමේදී ඒ වෙනුවෙන් සූදානම් වෙන ආකාරය, මුහුණ දෙන ආකාරය, සහ කේතමය ගැටළු ඇතුළු දේවල්වලට මුහුණ දෙන්නට අත්වැලක් මෙන්න.

article

ඇල්ජීරියානු ජනතාව අසාධ්‍ය ජනාධිපතිවරයකු තෝරා ගනී ද​?

බුටෆ්ලිකා අප්‍රේල් 18 වන දා පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා තරග කරන බව ප්‍රකාශයට පත් කළ දින පටන්ම ඇල්ජීරියාවේ විරෝධතා ව්‍යාපාර පැවැත්වෙනවා. විශේෂයෙන්ම ඇල්ජියර්ස් අගනුවර මෙම විරෝධතා සඳහා සැලකිය යුතු පිරිසක් සහභාගී වනවා. ඒ බොහෝ දෙනා තරුණ තරුණියන්.

article

Power bank එකක් මිල දී ගනිද්දී බැලිය යුතු දේවල්

සල්ලි දාන්න කලින් බැංකුවේ ගුණ අගුණ හොයනවා වගේ, ආරෝපණ තැන්පත් කරද්දීත් “power” Bank එකේ ගුණ අගුණ හොයන්නට ඕනෑ. ඉතින් එය මිල දී ගැනීමේ දී කළ යුතු පූර්ව සොයාබැලීම් පිළිබඳව යි මේ ඔත්තුව.

article

ඇපල් සමාගමේ අපල කාලය අවසන් ද?

ගෙවුණු 2018 වසර සහ උදාවුණු 2019 වසර facebook ඇතුළු විශාල සමාගම් රාශියකට එතරම් සුභදායී වසරක් නම් නෙවෙයි. ලෝකයේ ප්‍රමුඛතම සමාගමක් වූ ඇපල් සමාගමටත් මේ අපල කාලයට මුහුණ දෙන්නට සිදු වුණු ආකාරය ගැන අප පෙර ලිපියකින් ඔබව දැනුවත් කළා.

article

කාශ්මීරයේ බෙදුම්වාදී සංවිධාන

කාශ්මීරයේ ත්‍රස්ත සංවිධාන මුලින්ම බිහි වූයේ ඇෆ්ඝනිස්ථානයේ සටන් වැදීමට ගිය කාශ්මීර් වැසියන් නිසා ද​, පාකිස්ථාන බුද්ධි අංශයන්හි ක්‍රියාකාරකම් නිසා ද, එසේත් නැත්නම් කාශ්මීර ජනයා තුළින්ම මතු වූ විරෝධයන් තුළින් ද යන්න හරිහැටි කිව නොහැකි යි. නමුත් 1988 දී කාශ්මීරයේ ඇති වූ විරෝධතා ව්‍යාපාර හා සමගාමීව​, බාහිර පෙළඹවීම් මත මෙම සංවිධාන බිහි වූ බව කිව හැකියි.

article

සංගීතය හා සබැඳි ශාපයන්

සංගීතය හා සබැඳි ශාප කිහිපයක් ද වරින් වර ලොව තැනින් තැන වාර්තා වී තිබෙනවා. ගීතයක්, සංගීත ඛණ්ඩයක් හෝ සංගීත කණ්ඩායමක් සබැඳිව මේ ශාපයන් ක්‍රියාත්මක වීයැ යි සැලකෙන අතර මෙහි සත්‍ය අසත්‍යතාව කුමක් වෙතත් ඒ හේතුව නිසාම ලොව පුරා පරසිදු වී තිබෙනවා.

article

කාශ්මීර් අර්බුදය උග්‍ර අතට හරවන ජායිෂ් ඊ මුහම්මද් ත්‍රස්ත කල්ලිය

ජායිෂ් ඊ මුහමද් සංවිධානය මෑත කාලයේ කරළියට එන්නේ පසු ගිය සමයේ ඇති වූ ඉන්දු – පාකිස්ථාන අර්බුදයත් සමග යි. එය ආරම්භ වෙන්නේ 2019 වසරේ පෙබරවාරි මාසයේ 14 වන දින යි. එහිදී ඉන්දියානු පොලීසියේ අනුඛණ්ඩයකට අයත් තුන් දහස් පන්සියයක පමණ භට කණ්ඩායමක් රැගෙන යමින් සිටි වාහන පෙළක් ඉලක්ක කරගනිමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වෙනවා. එම ප්‍රහාරය එල්ල වෙන්නේ කාශ්මීරයේ ඉන්දීය පාලන ප්‍රදේශයක් වන පුල්මාවාහි දී යි. ප්‍රහාරයේ වගකීම පැවරෙන්නේ  ජයිෂ් ඊ මුහම්මද් සංවිධානයට යි.

article

ඇමෙරිකාවට අනතුරු අඟවන අල්කයිඩා ප්‍රධානියා – හම්සා බින් ලාඩන්

ඔසාමා බින් ලාඩන්ගේ පුත්‍රයෙකු වන හම්සා බින් ලාඩන් පිළිබඳව නිවැරදි ඔත්තුවක් ලබා දෙන අයෙකුට ඇමෙරිකානු ඩොලර් මිලියනයක් ප්‍රදානය කිරීමට එක්සත් ජනපදය සූදානම් බව එරට රජය 2019 වසරේ පෙබරවාරී 28 වන දා නිවේදනය කරනවා.

article

ලොව දීර්ඝතම උමං මාර්ග 5ක්

ගමනාගමනයේ කාර්යයක්ෂමතාව ළඟාකර ගැනීම සඳහා මිනිසා විසින් නිර්මාණ රාශියක් සිදුකර තිබෙනවා. කිලෝමීටර ගණන් දුරට දිවෙන උමං මාර්ග ඉන් එක් වර්ගයක් වෙනවා. මේ සටහන ලොව දීර්ඝතම උමං මාර්ග 5 ගැන යි.

article

නයිරෝබි ප්‍රහාරය මර්දනය කළ බ්‍රිතාන්‍ය අමුත්තා

2019 වසරේ ජනවාරි 15 දින කෙන්යාවේ නයිරෝබි නුවර වෙස්ට්ලන්ඩ් ප්‍රදේශයෙන් DusitD2 හෝටල් පරිශ්‍රයට කඩා වදින අල් ශබාබ් ත්‍රස්තවාදීන් එහි සිටි පුද්ගලයන් විශාල ප්‍රමාණයක් ඝාතනය කර තවත් පිරිසක් ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවා ගන්නවා.

article

පිටි කළ කිරිවල ගුණාගුණ

කිරිපිටි කරළියට පැමිණ ඇත්තේ වඩා පහසුවෙන් පරිහරණය කිරීම හා සාපේක්ෂව ලාභදායී නිසා යි. මේ තත්ත්වය නිසා සමහරු ‘දේශීය කිරිපිටි පමණක්’ හොඳ බව ද පවසනවා. මේ පිළිබඳ නිෂ්චිත නිගමනයකට පැමිණෙන්නට නම් සෑම අතකින්ම මේ ගැටළුව පිළිබඳව විශ්ලේෂණය කළ යුතු වෙනවා. මේ පිළිබඳ ඇත්ත නැත්ත කුමක් ද කියා විමසා බලන්නට අප තීරණය කළේ ඒ නිසා යි.

article

End of Articles

No More Articles to Load