Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

පෘථිවි වාසීන්ගේ දෙබැම රැළි නංවන ‘බෙන්නු’

‘ලෝක විනාශය’ කෙසේ සිදුවන්නේදැ යි පෘථිවි වාසී ජනයාගෙන් සමහරෙක් අවධානයෙන් සිටින කරුණක්. අතීතයේ පටන් විවිධ ක්‍රමයන් වලට, යම් යම් දිනයන් වල ලෝක විනාශය සිදුවනු ඇතැයි අනාගත වක්තෘවරුන් මෙන්ම විද්‍යාඥයින් ද මත පළ කළත්, එය එසේ සිදු නොවුණු අතර තවමත් පෘථිවිය නිරුපද්‍රිතව පවතිනවා. කෙසේ නමුත් ලෝක විනාශ වීමේ පුරෝකථන අද වන විටත් විටින් විට ඉස්මතු වෙනවා. මේ මතයන් අතරින් ජනප්‍රියම මතයක් වන්නේ යම් ග්‍රහකයක් පෘථිවිය මත ගැටී එය විනාශ වීම යි. ඈත අතීතයේ ඩයිනෝසරයන් වඳ වී යෑමට හේතු වූ ග්‍රහකය මෙන්ම 1908 වසරේ මහත් විනාශයක් ඇති කරමින් රුසියාවේ ටුංගුස්කා ප්‍රදේශයට වැටුණු ග්‍රහකය නිසා පෘථිවිය කවදත් එවැන්නක අවදානමෙන් සම්පූර්ණයෙන් මිදී තිබෙන්නේ යැයි කිව නොහැකියි.

article

ආනන්ද සමරකෝන් මියගියේ ජාතික ගීය නිසා ද?

“සමරකෝන් මැරුණේ නැත. අපි ඔහු මැරුවෙමු. රජයත් පණ්ඩිතයනුත් එකතු වී ඔහු අමු අමුවේ මරා දැමූහ. ඔහු මළවුන් අතර ය. අප මරුවන් අතර ය”, ලෙස පියල් වික්‍රමසිංහ විසින් රිවිදින පත්‍රයට ලියූ ලිපියක් අවසන් කරයි. “ආනන්ද සමරකෝන්” යන නම කියූ පමණින් ඔහුව නොදන්නා අයෙකු නැත. මන්ද, පාසල් යන කාලයේ පටන්ම ඔහු ජාතික ගීයේ නිර්මාතෘ බව අපට ඉගැන්වූ බැවිනි. අද තිබෙන ජාතික ගීය අපගේ ජාතික ගීය ලෙස තේරී පත් වුණේ කෙසේ ද? එහි කතාව කුමක් ද? ආනන්ද සමරකෝන් හට ජාතික ගීය ලිවීම නිසා අවසානයේ අත්වුණේ කිනම් ඉරණමක් ද? ඒ වග සොයා බලමු.

article

ලෝකයේම ආදරය දිනාගෙන මෑතකදී අපෙන් සමු ගත් ASIMO

හැමෝම බය වෙලා හිටපු රොබෝවන්ට හුරුබුහුටි, ආදරණීය පෙනුමක් ලබා දුන්නු ASIMO මීට ටික දවසකට පෙර අපෙන් සමු ගත්තා. මේ රොබෝ තාක්ෂණයේ නිම් වළලු පුළුල් කරන අතරේම දහස් ගණන් දරුවන් රොබෝ තාක්ෂණය ගැන උනන්දු කළ ඒ අපූරු රොබෝ ගැනයි.

video

A/C එක කාන්තාවන්ට විතරක් සීතල වැඩි ඇයි?

ඔ‍ෆිස් එකේදි, ලෙක්චර් හෝල් එකේදි A/C එකේ සීතල වැඩියි කියලා පැමිණිලි කරන, නිතරම රෙදි පෙරවගෙන ඉන්න ගෑණු යාළුවො ඔයාලටත් ඉන්නවා ද? මෙන්න මේකයි හේතුව!

video

ජපන් ආගමික කල්ලියේ නායකයාට මරණ දඬුවම

1995 දී ජපානයේ උමං දුම්රිය මාර්ගවලට සරින් වායුව මුදා හැර පුද්ගලයින් 13 දෙනෙකුගේ මරණය සිදු කළ ඕම් ෂින්රිකියෝ කල්ලියේ නායකයා ඇතුළු කිහිප දෙනකුට එරෙහිව මරණ දඬුවම පසුගිය දා ක්‍රියාත්මක කෙරුණා

video

ලොව මවිත කළ පේරු හි ජපන් තානාපති කාර්යාල ප්‍රාණ ඇපකරුවන් ගලවාගත් මෙහෙයුම

පේරු රාජ්‍යයේ අග නගරය වූ ලීමා (Lima) හි පිහිටි ජපන් තානාපති කාර්යාලයට 1996 වසරේ දෙසැම්බර් 17 වන දා කඩා වදින “ටුපැක් අමරු විප්ලවීය ව්‍යාපාරය” (Túpac Amaru Revolutionary Movement) හෙවත් MRTA නම් ගරිල්ලා සංවිධානයේ ගරිල්ලා භටයන් 14 දෙනෙකු එහි සිටි 700 කට අධික උසස් රාජ්‍ය තාන්ත්‍රික නිළධාරීන්, උසස් හමුදා නිළධාරීන්, රාජ්‍ය පරිපාලනයේ උසස් නිලධාරීන් හා ව්‍යාපාරිකයන් පිරිසක්, ප්‍රාණ ඇපකරුවන් ලෙස මාස හතරකට අධික කාලයක් තානාපති කාර්යාලයේ ම රඳවා තබා ගන්නවා.

article

ගොගොල් සහ මළ මිනිස්සු

රුසියානු සාහිත්‍යය​ කියවා හෝ ඒ පිළිබඳ​ අසා ඇති අයෙකු නිකොලායි ගොගොල් යන නම අසා ඇතුවාට සැක නැත. ගොගොල් කුඩා කල පටන් තමන්ටම කියා ගත්තේ තමන් ප්‍රසිද්ධ නොවී මිය නොයන ලෙසයි. ගොගොල් ලොව පුරා ප්‍රසිද්ධ වූයේ ඔහුගේ සුවිශේෂී කෘතියක් නිසාවෙනි. මෙය නමින් ‘මළ මිනිස්සු’ වේ.

article

දේශපාලන පක්ෂ 55ක් සහභාගී වන සිම්බාබ්වේ මහ මැතිවරණය​

මීට මාස කිහිපයකට පෙර​, එනම් 2017 නොවැම්බරයේ දී, සිම්බාබ්වේහි හිටපු නායක රොබර්ට් මුගාබේ බලයෙන් පහ කළ පසු, එරට පවත්වනු ලබන පළමු ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය අද (2018 ජූලි 30) පවත්වනු ලබනවා.

article

අක්මාව ලෙඩ කරන හෙපටයිටිස් ගැන දැන ගනිමු, ආරක්ෂා වෙමු

හෙපටයිටිස් කියන වචනය බොහෝ දෙනෙක් දැනටමත් අසා තිබෙන බවට සැකයක් නැහැ. ඩෙංගු, ඒඩ්ස්, ඉන්ෆ්ලුවෙන්සාව වගේ ශ්‍රී ලංකාවේ නිතරම කතාබහට ලක් වෙන, හැමෝම වගේ දන්නා රෝගයක් නොවුණත් හෙපටයිටිස් කියන්නෙත් ඇත්තෙන්ම ගෝලීය වශයෙන් සැළකිය යුතු ගැටළුවක් බවට පත් වී තිබෙන රෝගයක් බවට සැකයක් නැහැ. හෙපටයිටිස්වල විවිධාකාර ප්‍රභේද ගණනාවක් තියෙනවා වගේම ඒවායින් ඇතැම් ඒවා ජීවිත තර්ජනයක් ඇති කරන්නට පවා සමත් වෙනවා.

article

සොබාදහමේ දියරකුසා: තෝර්ගේ ළිඳ

සොබාදහම අතිශය දක්ෂ විජ්ජාකරුවෙකි. වරෙක එය විසින් ඉර, හඳ, තරු පිළිබඳව පවා මිනිසා නම් ජීවියා තුළ ඇති කළේ අසීමිත කුහුලකි. කාලයක් ඇවෑමෙන් ක්‍රමක්‍රමයෙන් සොබාදහම ගවේශනය කිරී‍මට මිනිසා යොමුවීමත් සමග සොබාදහම ද සිය රහස් එකින් එක අනාවරණය කිරීම ආරම්භ කළේ ය. ඔරිගන් වෙරළ අසබඩ විවේක ගන්නා ඕනෑම සංචාරකයෙකුගේ දෑස් මොහොතකින් යොමුවන්නේ තවත් එවන් විසඳාගත යුතු අභිරහසක් වෙත ය.

article

ඔස්ට්‍රේලියාවේ පොළව යට පිහිටි නගරය – කූබර් පෙඩි

කූබර් පෙඩි යනු ඔස්ට්‍රේලියාවේ පිහිටි කුඩා නගරයක් වන අතර එහි බොහෝ දෙනා වාසය කරනුයේ පොළව යට ය​. මෙම නගරය ඉතාමත් දුර්ලභ, සිත් ගන්නා සුළු ලක්ෂණ වලින් හෙබි අතර ඉංග්‍රීසි බසින් ඕපල් යනුවෙන් හඳුන්වනු ලබන අග්නිමාණික්‍ය වලට සුප්‍රසිද්ධ ප්‍රදේශයක් වනවා. මෙම ලිපිය මඟින් ආකර්ශනීය නිවෙස් සහ ආපනශාලා වලින් යුක්ත මෙම නගරය සම්බන්ධයෙන් කරුණු දැන ගැනීමේ හැකියාව ලැබෙනවා.

article

End of Articles

No More Articles to Load