Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

ඉරානයේ දී ඇමරිකානු හමුදා ලැබූ යුධ අවමානය – ඔපරේෂන් ඊගල් ක්ලෝ

ඉරානය තුළ ඇමරිකානු හිතවාදී පාලනයක් ගෙන ගිය ෂා රජුට එරෙහිව අයතුල්ලා කොමේනි ප්‍රමුඛ රැඩිකල් මුස්ලිම් ප්‍රජාව විසින් “ඉරාන විප්ලවය” ආරම්භ කරනවා. මෙම අර්බුදය හමුවේ 1979 ඔක්තෝබර් මාසයේ දී ඇමරිකාවට පලා යන ෂා රජු එම රජයේ රැකවරණය හමුවේ කල් ගෙවනවා.

article

ක්‍රිකට් පිටිය ජයගෙන දේශපාලන පිටිය ආක්‍රමණය කළ ඉම්රාන් ඛාන්

ජූලි 25 වැනිදා පැවති පාකිස්තානු මහා මැතිවරණය ජයග්‍රහණය කිරීමට හිටපු පාකිස්තානු ක්‍රිකට් නායක ඉම්රාන් ඛාන්ගේ නායකත්වයෙන් යුතු තෙහ්රීක්-ඊ-ඉන්සාෆ් පක්ෂයට හැකිවිය. ඒ අනුව ඉම්රාන් ඛාන්, පාකිස්තානයේ 19 වැනි අග්‍රාමාත්‍යවරයා වශයෙන් එළඹෙන අගෝස්තු 11 වැනිදා දිවුරුම් දෙනු ඇත. ඒ වසර 5 ක කාලයකටයි.

article

වසර 29 කට ඉහත දී නිහඬ කළ ප්‍රේමණීය සන්නිවේදකයා

1947 ජුනි මස 03 වන දින කොළඹ ද සොයිසා කාන්තා රෝහලේ’ දී සමරවීර මුදලිගේ දොන් සයිමන් ද අල්විස් සහ මැස්ටියගේ අමරාදී ගුණතිලක යන අයට දාව එදා උපදින පුංචි පුතු නමින් සමරවීර මුදලිගේ දොන් ප්‍රේමකීර්ති ද අල්විස් විය. මාලිගාකන්ද මහ විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබා, ද්විතීක අධ්‍යාපනය සඳහා කොළඹ අානන්ද විද්‍යාලයට පිවිසෙන ප්‍රේම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පාසලේ සිටි අානන්දනීය සිසුවෙකි. ඔහු පාසලේ සඟරා කිහිපයක සම සංස්කාරක හා සංස්කාරක ධූර ද හොබවා තිබුණි.

article

Google Maps පාවිච්චි කරද්දි දත යුතුම Tricks

පොතක/කොළයක තිබෙන සිතියමක් කියවන්නට පුරුදුවී සිටි අපිට හැරී පොටර් කතා මාලාවේ තිබෙනවා වගේ, සමහරවිට ඊටත් වඩා හොඳ සිතියම් කලාවක් Google maps හරහා ලැබී තිබෙනවා. හුදෙක් සිතියමක් නොව පෘථීවිය දෙස බලන්නාක් වගේ Google earth සහ චන්ද්‍රිකා සිතියම්, පාරේ ඇවිදින්නාක් වගේ Street View, මඟ පෙන්වන්නෙක් වගේ Navigation ආදී පහසුකම් රැසක් අඩංගු කළ මේ සේවාවේ උපරිම ප්‍රයෝජනය ගන්නට නම් එහි බැලු බැල්මට දකින්නට නොමැති සහ නවතම යාවත්කාලීන සමඟ පැමිණි අපට අත්හැරුණු විශේෂාංග හා ක්‍රමශිල්ප ද දැනගෙන ඉන්න එක වැදගත් වෙනවා.

article

OS එකක් මත තවත් OS එකක් run කළ හැකි Virtual Machines

දැනට තියෙන මෙහෙයුම් පද්ධතිය මත ම තවත් program එකක් වගේ තවත්ම OS එකක් ධාවනය කරන්න පුළුවන් පසුබිම සකසා දෙන Virtual Machines ගැනයි අද අපේ කතාව. අලුතෙන් Linux distro එකක් දැක්කාම ඒක අත්හදා බලන්න මුළු computer එකම format කරන්නේ නැතිව වින්ඩෝස් මතම හෝ දැනට සිටින Linux distro එකම මත සිට ඒවාත් try කරන්න Virtual Machines උදව් වෙනවා.

article

කැළණි විහාරයේ බිතු සිතුවම් කළ සෝලියස් මැන්දිස්

බෞද්ධයන් මහත් හරසරින් වැඳුම් පිඳුම් කරන ස්ථානයක් ලෙස කැළණි විහාර පුදබිම හැඳින්විය හැකියි. එම විහාරයේ බිතු සිතුවම් තුළින් බෞද්ධ ඉතිහාසයේ සඳහන් වන ඇතැම් සිදුවීම් ජීවමානව සේ දැකගැනීමට පුළුවන්. මෙම ලිපියේ අරමුණ වන්නේ කැළණි විහාරයේ බිත්ති සිත්තම් කළ ලෝප්‍රකට මහා චිත්‍ර ශිල්පී සෝලියස් මැන්දිස් ගැන කරුණු ස්වල්පයක් ඉදිරිපත් කිරීම යි.

article

වැඩිම කලක් දරුගැබ දරා සිටින සතුන්

මිනිස් දරුගැබක් සාමාන්‍යයෙන් සති හතළිහක කාලයක් ගැහැණියක විසින් දරා සිටිනවා. මේ කාලය තුළ එය සම්පූර්ණ පරිණතියට පත්වන අතර සමහර විටෙක මෙහි සුළු අඩු-වැඩිවීම් සිදුවිය හැකි යි. සත්ත්ව ලෝකයේ විවිධ සතුන්ගේ ගර්භණී කාලය මිනිසාට වඩා බොහෝ සෙයින් වෙනස් වෙනවා. මින් සමහරෙකුගේ ගර්භණී සමය සති කිහිපයකට සීමා වෙද්දී, තවත් සමහරෙකුගේ වසරකටත් වඩා දික් ගැස්සෙනවා. සත්ත්ව ලෝකයේ දීර්ඝතම ගර්භණී සමය ගත කරන සතුන් කිහිප දෙනෙකු ගැනයි මේ සටහන.

article

දඹදිව සංචාරයක දී වැඳ පුදාගත යුතුම බෞද්ධ සිද්ධස්ථාන

වක්කලී තෙරණුවන් දැඩි සේ ගිලන්ව, බුදුන්වහන්සේ දැකීමට ආශාවෙන් සිටි නමුත් ගිලන්බව නිසා එය කරගත නොහැකිව තැවෙමින් රජගහන නුවර අසල අරමක වැඩ සිටි සේක. වක්කලී තෙරණුවන්ගේ උපස්ථායකයින් වහන්සේලා බුදුන්වහන්සේට එය සැළ කළ විට බුදුන් වහන්සේ වක්කලී තෙරණුවෝ සොයා වැඩි සේක. එතැන දී තමන්වහන්සේ දැකීමට හේතු කාරණා කවරේදැ යි වක්කලී තෙරුන්වන්සේගෙන් විමසූ බුදුන් වහන්සේ,

article

යූටාවේ “පිශාචයන්ගේ නිම්නය”

සැන් රෆායල් පරය ආශ්‍රිතව පිහිටා තිබෙන ගොබ්ලින් වැලී ජාතික උද්‍යානය සංචාරකයන්ගේ නෙත් සිත් ආකර්ෂණය කරගන්නේ එහි පවත්නා අසාමාන්‍ය පෙනුමෙනි. එහි භූගෝලීය ආකෘතිය මවාලන්නේ මෙලොවින් එපිට පවත්නා යම් ස්ථානයක ස්වභාවයකි. කාලාන්තරයක් පුරා සිදු වූ දේශගුණික විපර්යාසයන් හේතුවෙන් මෙකී නිම්නයෙහි නිර්මාණය වුණු වැලිගල් ආකෘතීන්හි පවත්නා අද්භූත ස්වභාවය සැබවින්ම පුදුමාකාර ය. මෙකී භූගෝලීය පිහිටීම තරමක් අඟහරු ග්‍රහයා මත පවත්නා භූගෝලීය ස්වභාවයට පෙනුමින් සමාන වේ. ගවේශනයට, කඳවුරු බැඳීමට, කඳු තරණය කිරීමට, කඳු ආශ්‍රිතව සිදු කරන බයිසිකල් පැදීමේ ක්‍රීඩා කටයුතුවල නිරත වීමට, ගොල්ෆ් ක්‍රීඩා කිරීමට, රාත්‍රී අහස නිරීක්ෂණය කිරීම ආදී ක්‍රියාකාරකම් කිරීමට, අවට පවත්නා ගැඹුරු දොරු දිගේ ගමන් කරමින් ඒවා නැරඹීමට මේ කරා පැමිණෙන සංචාරකයන්ට ඉඩ ප්‍රස්තාව පවතී.

article

SAS බලකායේ ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ විශිෂ්ට මෙහෙයුම – ඔපරේෂන් නිම්රෝඩ්

ඉරානයේ කූසිස්ටන් පළාතෙන් බිහි වූ “අරාබියානු විමුක්තිය උදෙසා වන ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවවාදී පෙරමුණ” නම් ගරිල්ලා සංවිධානයේ සන්නද්ධ කැරලිකරුවන් හයදෙනෙකු 1980 වසරේ අප්‍රේල් 30 වන දා බ්‍රිතාන්‍යයේ පිහිටි ඉරාන තානාපති කාර්යාලයට කඩා වැදී, එහි සිටි රාජ්‍ය තාන්ත්‍රිකයන්, ජනමාධ්‍යවේදීන් ඇතුළු තවත් පුද්ගලයන් 26 දෙනෙකු ප්‍රාණ ඇපකරුවන් ලෙස දින හයක් රඳවාගෙන සිටිනවා.

article

ඇමරිකාවේ මෘදුකාංගවල ග්‍රහණයෙන් මිදෙන්න යුරෝපයට පුළුවන් ද?

යුරෝපයේ ආරක්ෂාව ගැන අද වෙනකොට හැම පැත්තෙන්ම කතා වෙනවා. රුසියාව එන්න එන්නම බලවත් වීම සහ නොබියව කටයුතු කිරීම, වෙළඳාම ගැන සහ NATO වෙත මුදල් දායක කිරීම ගැන එක්සත් ජනපදයත් එක්ක ඇති වී තිබෙන ගැටලුව, බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම, සරණාගතයන් නිසා රටවල් ගණනාවක ඇති වී තිබෙන දේශපාලනික ගැටළුව ආදිය නිසා යුරෝපීය හවුල අද වෙද්දි ඉන්නේ ප්‍රශ්න ගොඩක.

article

වීදියබණ්ඩාර බලය අල්ලපු මුණ්ඩකොණ්ඩපොළ නුවර

අපි දවසක් වීදිය බණ්ඩාරගේ රාජධානියේ තොරතුරු හොයාගෙන කලුතර දිස්ත්‍රික්කයේ මතුගමට නුදුරු පාලින්දනුවරට ගියා. එහෙදි තමයි දැනගන්නට ලැබුණේ වීදියබණ්ඩාර කුරුණෑගල මුණ්ඩකොණ්ඩපොළ නුවර (නාථගනේ) ප්‍රාදේශීය රාජධානිය ටික කලක් පාලනය කරපු බව. ඉතින් අපි දවසක් මේ සැඟවුණු නුවර හොයාගෙන ගියා.

article

End of Articles

No More Articles to Load