Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

දහසක් කවි මැද අනාගතය සැඟවූ නොස්ට්‍රඩාමස්

අනාගතයේ සිදුවිය හැකි සිදුවීම් පිළිබඳව නිශ්චිත වශයෙන්ම අනාවැකි පැවසීම සෑම දෙනෙක්ටම කළ හැකි කාර්යයක් නොවෙයි. නමුත් වර්තමානයේ පමණක් නොව අතීතයේ ද අනාගත සිදුවීම් ගැන නිශ්චිතවම අනාවැකි පළ කළ ප්‍රකට අනාගත වක්තෘවරුන් වාසය කර ඇති බවට සාක්ෂි තිබෙනවා. එවැනි අනාගත වක්තෘවරුන් විසින් ඉදිරිපත් කරන ලද අනාගත වාක්‍ය පසුකාලීනව සැබෑ වී ඇත්තේ ඔවුන්ගේ ජනප්‍රියත්වය වඩාත් ඉහළ නංවමින් බව පැවසීම වැරදි නැහැ.

article

මොකක්ද මේ offside නීතිය?

පාපන්දු තරඟයක් නරඹන විට ඔබට නිරන්තරයෙන් දැකගත හැකි වන දෙයකි ක්‍රීඩකයෙකු offside වීම. බොහෝ දෙනෙකු මෙම offside නීතියට එතරම් කැමැත්තක් නොදැක්වුවද offside නීතිය තිබීම නිසා පාපන්දු ක්‍රීඩාව තව තවත් ආකර්ශනීය ක්‍රීඩාවක් බවට පත්වේ. 1863 වසරේ සිට පැවත එන මෙම offside නීතිය වරින් වර විවිධාකාරයේ වෙනස්වීම් වලට භාජයය වී ඇත. “Roar සිංහල සමඟ 2018 පාපන්දු ලෝක කුසලානය” විශේෂාංගය මඟින් අද පැහැදිලි කරන්නේ බොහෝ දෙනෙකුට වැදගත් වන offside නීතියට අදාළ, ඉතා වැදගත් වන කොටස් කිහිපයක් පිළිබඳවයි. මෙම ලිපිය හැකිතරම් සෙමින් කියවන්න. අවශ්‍යනම් නැවත නැවතත් කියවා පැහැදිලි කරගන්න.

article

වමත්කරුවන්ගේ පහසුව වෙනුවෙන්ම හැදුණු උපාංග

ලෝකයේ ජීවත් වන සියලු දෙනාගෙන්ම 70 – 95%ක් තරම් ප්‍රමාණයක් දකුණත්කරුවන් වීම ඇත්තටම විශාල ජීව විද්‍යාත්මක ප්‍රහේලිකාවක්. මේක ජානමය සාධක, පාරිසරික සාධක, ගර්භණී සමයේ ඇති විය හැකි සාධක, මොළයේ සැකැස්ම වගේ විවිධ ආකාරයේ හේතු ඇසුරෙන් පැහැදිලි කරන්න බොහෝ දෙනෙක් උත්සාහ කර තිබෙන නමුත් තවමත් 100% ක් සාර්ථක පැහැදිලි කිරීමක් කළ හැකි වී නැහැ. ඒකත් ස්වභාව ධර්මයේ යම් නීතියක් අනුව හරි, නැත්නම් යම් ආගමික හේතුවක් හරි නිසා සිදු වන්නක් වැනි විද්‍යාත්මකව සාධනය කළ නොහැකි පැහැදිලි කිරීමුත් මේ පිළිබඳව පවතිනවා.

article

රෝනින්වරු හතළිස් හත්දෙනාගේ කතාව

ජපාන ඉතිහාස කතා අතරින් “අකෝ සිදුවීම”, එහෙමත් නැත්නම් රෝනින්වරුන් 47 දෙනාගේ කතාව කියන්නෙ අදටත් ජපන් වැසියන් ආදරයෙන් සිහිපත් කරන පුරවෘත්තයක්.

article

මහනුවර උරුමයක් වූ කතෝලික පල්ලි

මහනුවර හෙවත් සෙංකඩගල නගරය මුල් කරගෙන උඩරට රාජධානිය පිහිටවූයේ සේනාසම්මත වික්‍රමබාහු (1473-1511) රජු විසින්. ඊට පසු රජවරු 13කගේ පමණ පාලනයට යටත්ව පැවති මහනුවර නගරය පෘතුගීසි සහ ලන්දේසි ආක්‍රමණ සමයේ දී විටින්විට කතෝලික බලපෑමට යටත් වුණා. ඒ අතර රජවරුන්ගේ අවසරය මත කතෝලික පියතුමන්ලා මහනුවර වාසය කළ බව ද සඳහන් වෙනවා. ඒ අතර ප්‍රමුඛයකු වන්නේ ශුද්ධවරයට ඔසවන ලද ජුසේවාස් පියතුමා යි. උන්වහන්සේ දෙවන විමලධර්මසූරිය රජ කළ මහනුවර නගරයට පැමිණ කටුකැලේ දැන් පුල්ලෙයාර් කෝවිල තිබෙන ස්ථානයේ කුඩා දෙව්මැදුරක් තනාගෙන වාසය කළ බව ජනප්‍රවාදවල සඳහන් වෙනවා. ඊට පසු රජ වූ වීරපරාක්‍රම නරෙන්ද්‍රසිංහ රජුත් ජුසේවාස් පියතුමාට අනුග්‍රහය දැක්වූ බව පැවසෙනවා. ඒ පියතුමාගේ අවසන් කටයුතු සිදු කර ඇත්තේ ද මහනුවරදීම යි.

article

කූ ක්ලක්ස් ක්ලෑන් යලි ඉපදෙයි

ඇමරිකානු සිවිල් යුද්ධයෙන් පසු කූ ක්ලක්ස් ක්ලෑන් සංවිධානය ඇරඹුනු හැටිත්, ඉන් වසර කීපයකට පසු එය විසුරුවා හැරුණු හැටිත් අප මින් පෙර ලිපියක ලියුවා ඔබට මතක ඇති. එහිම දිගුවක් වන මේ ලිපියෙන් ඉදිරිපත් කෙරෙන්නේ ඉන් වසර 40කට පමණ පසු කූ ක්ලක්ස් ක්ලෑන් සංවිධානය නැවත ඇරඹුනු සැටිත්, ඒ හා බැඳුණු සිදුවීමුත් ගැන යි.

article

End of Articles

No More Articles to Load