Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

IoT හා AI නිසාවත් කොළඹ පාරවල්වල ට්‍රැෆික් අඩු වේවි ද?

මේ කාලයේ අලුතෙන්ම කතාබහ කරන තාක්ෂණයන් අතර ඉදිරියෙන්ම ඉන්නේ කෘත්‍රීම බුද්ධිය හෙවත් AI බවට විවාදයක් නැහැ. ලෝකයේ ප්‍රධානතම තාක්ෂණික ආයතනයන් බොහොමයක්ම අති විශාල මුදල් සම්භාරයක් වියදම් කරමින් මේ ගැන පර්යේෂණ කරනවා. මීට කාලයකට කලින් කෘත්‍රීම බුද්ධිය යනු මිනිසෙක්ට සමාන ලෙස සිටිය හැකි රොබෝවෙක් කියා අදහසක් පැවතුණත්, අද බොහෝ විට AI තාක්ෂණයේ යෙදීම් තිබෙන්නේ වෙනත් පැතිවලින්.

article

නෙත් වසඟ කරන ආසියාවේ මනරම් ස්වභාවික පුදුමයන්

වර්ග කිලෝමීටර් 44,579,000 ක භූමි ප්‍රදේශයක් ආවරණය කරන ආසියාව සැලකෙන්නේ මිහිමත ඇති විශාලතම මෙන් ම වැඩි ම ජනගහනයක් සහිත මහද්වීපය ලෙස යි. එකිනෙකට වෙනස් සංස්කෘතින් සහ රාජ්‍යයන් රැසකට සෙවණ දෙන ආසියාව සතු ව ඉහළ සංචාරක ආරක්ෂණයක් හිමි ස්ථාන බොහෝමයක් පවතිනවා. ස්වභාවික සුන්දරත්වයෙන් අනූන ආසියානු මහද්වීපයේ කඳු නගින්නන් ප්‍රිය කරන කුඩා කඳුවැටි, අලංකාර වර්ණයන්ගෙන් යුතු හිරිගල් භූ දසුන්, සීතල දිය පිරි දිදුලන විල් මෙන් ම රූස්ස ගසින් සැදි ඝන වනාන්තරයන් වැනි නානාප්‍රකාර භූ දර්ශන සැඟ වී පවතින බව පැවසීම අතිශයෝක්තියක් නොවෙයි. මේ ලිපිය ආසියානු මහද්වීපයේ සංචාරය කරන්නෙක් මග නොහැරිය යුතු සිතුවම් පරදන මනරම් ස්වභාවික පුදුමයන් කිහිපයක් පිළිබඳව යි.

article

ඇමරිකාවේ 40 වන ජනපති රොනල්ඩ් රේගන්

ඇමරිකා එක්සත් ජනපදයේ 40 වන ජනාධිපතිවරයා වූ රොනල්ඩ් රේගන් දේශපාලනයට පැමිණීමට පෙර ගුවන් විදුලි නිවේදකයකු සහ චිත්‍රපට නළුවකු ලෙස කටයුතු කළා. නිරවි යුධ සමයේ අමතක නොවන ජනාධිපතිවරයකු ලෙස රේගන් හඳුන්වා දිය හැකියි.

article

කරත්තකරුවන් දියත් කළ ලංකාවේ පළමු වැඩවර්ජනය

ලංකාවේ ජීවත්වන අපට වැඩ වර්ජන නම් අරුමයක් නෙවෙයි. එදිනෙදා ක්‍රියාවක් තරමටම වැඩවර්ජන අද අපට සමීප යි. බොහෝ විට අපත් එබඳු වර්ජනවලට සහභාගී වෙලා විවිධ ඉල්ලීම් ඉල්ලා සිටින්නට ඇති. ලංකාවේ වැඩවර්ජන ඉතිහාසය ගත්තොත්, ඒවායේ වාමාංශික දේශපාලන ඉතිහාසය ගැන ඇරෙන්න ලංකාවේ සිදුවූ ප්‍රථම වැඩ වර්ජනය ගැන කිසිවක්ම දන්නේ නැහැ. මේ කතා කරන්න යන්නේ මිට වසර 112කට පෙර ලංකාවේ විධිමත්ව පවත්වන ලද ප්‍රථම වැඩවර්ජනය පිළිබඳව යි.

article

රූමත් හෙලන් ගලවා ගැනීමේ මෙහෙයුම : ට්‍රෝජන් යුද්ධය

පුරාණ ඇනටෝලියාවේ ට්‍රෝයි නුවර රණ ශූරයන් සහ බලවත් ග්‍රීක සටන්කාමීන් අතර ලෝකඩ යුගයේ අවසන් භාගයේ දී ඇති වූ බව කියන ට්‍රෝජන් යුද්ධය, සියවස් ගණනාවක් තිස්සේ ඉතිහාසඥයින්ගේ පමණක් නොව අසිපත් ලෙළවමින් නිර්භය ව යුද පෙරමුණට ගිය රණකාමීන් පිළිබඳ ව සඳහන් වන කථාන්තර කියවීමට ප්‍රිය කරන උදවියගේ ද නොමද අවධානය දිනා ගැනීමට සමත් වූ බව පැවසීම වැරදි නැහැ. ක්‍රිස්තු පූර්ව 12 හෝ 13 වැනි සියවසේ දී සත්‍ය වශයෙන් ම ට්‍රෝජන් යුද්ධය ඇති වුණා විය හැකි වුව ද ග්‍රීක කිවිවර හෝමර් විසින් රචිත ‘ඉලියඩ්’ නම් වෙළුම් 24 කින් යුතු කාව්‍ය ග්‍රන්ථය කියවන අයෙක්ට එය සත්‍ය වශයෙන් ම සිදු වූ යුද්ධයකට වඩා මිථ්‍යාවට බර බව හැඟීම නොවැළැක්විය හැකි බව යි ඉතිහාසඥයින්ගේ මතය වන්නේ.

article

රණශූරයින් දහසක් තරම් වටිනාකමින් යුතු වූ සමුරායි වීරවරිය​

සමුරායිවරුන් යනු මධ්‍යතන යුගයේ දී ජපානයේ බිහිවූ, හමුදා සේවයට කැපවූ කොටසක්. “සමුරායි” යන යෙදුම ක්‍රි.ව​. 7 වන සියවසේ දී භාවිතයට පැමිණි බව විශ්වාස කෙරෙනවා. ජපානය වෙත එනු ඇතැයි බලාපොරොත්තු වූ චීන ආක්‍රමණයක් අබියස ජපන් සමාජය තුළ සිදු වූ ප්‍රතිසංස්කරණයන් අතරතුර මෙම නමින් යුත් පැළැන්තියක් නිර්මාණය වුණා. නමුත් ඔවුන් ප්‍රබල හමුදා පැළැන්තියක් ලෙස මතුව එන්නේ, අටවන සියවස අගභාගයේ පමණ සිට හොන්‍ෂු දූපතේ උතුරුදිග ප්‍රදේශවල විසූ එමිෂි නමැති ජනකොටස මැඩ පවත්වා එහි බලය තහවුරු කිරීමට ජපන් අධිරාජ්‍යයන් කළ උත්සාහයන් ඔස්සේ යි.

article

ආචාර්ය ලෙස්ටර් හා ඔහුගේ සිනෙමා දිවිය

ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයා අපිට වඩා බොහෝම වයසින් වැඩි කලාකරුවෙක්නෙ. එතුමා තමයි අපේ සිනමාව පිළිබඳ නැඹුරුව වර්ධනය කරගන්න බලපෑ සිනමාකරුවා. තව සිනමාකරුවන් හිටියත්, එතුමා තමයි මූලිකවම සිනමාව පිළිබඳව ආලෝකයකට අපිව ගෙනියන්න මුල් වුණේ. අර රුසියානු සාහිත්‍යධරයෙක් කිව්වනෙ සියලුම රුසියානු සාහිත්‍යකාරයන් එළියට ආවෙ ගොගොල්ගෙ හිමකබායෙන් කියලා. ඒ වගේ මා අදත් විශ්වාස කරනවා අපේ සිනමා කලාව අපේ සිනමාකරුවන් සහ ඊළඟ පරම්පරාවේ සියළු දෙනාම එළියට එන්නෙ රේඛාව චිත‍්‍රපටයෙන්. මොකද ඒකනෙ අපේ සිනමා කලාවේ ආරම්භය.

article

නාසි ගුවන් හමුදාවේ විශිෂ්ටතම ගුවන් ප්‍රහාරකයා – හෑන්ස් උල්රික් රුඩෙල්

ජර්මන් ගුවන් හමුදාව තුළත් දෙවන ලෝක යුද්ධයට සහභාගී වූ සියළුම ගුවන් හමුදා තුළත් සිටි දක්ෂම ප්‍රහාරක ගුවන් නියමුවා ලෙස නම් කළ හැක්කේ අනෙක් ගුවන් නියමුවන්ට ළගා වීමටවත් නොහැකිවන ලෙස වාර්තාවක් පිහිට වූ හෑන්ස් උල්රික් රුඩෙල් නම් ජර්මානු ගුවන් නියමුවායි. භූමියේ පිහිටි ඉලක්ක ඉතා සාර්ථක ලෙස විනාශ කරන්නෙක් වූ රුඩෙල්, හිට්ලර් විසින් පිරිනමන ලද Night Cross of the Iron Cross පදක්කමේ ඉහළම පිරිනැමීම වන “ස්වර්ණ ඕක් පත්‍ර”( Knight’s Cross with Golden Oak Leaves, Swords and Diamonds) හිමිකරගත් පළමු හා එකම නාසි සොල්දාදුවායි.

article

2006 හොඳම ලෝක කුසලානයද?

එතෙක් මෙතෙක් පැවති ලෝක කුසලාන අතරින් හොඳම පාපන්දු ලෝක කුසලානය කුමක්ද? යැයි කිසිවෙකු ඔබගෙන් පැනයක් ඇසුවොත් ඔබ එයට ලබාදෙන පිළිතුර කුමක්ද? එසේත් නැතිනම් ඔබ මෙතෙක් නරඹන ලද පාපන්දු ලෝක කුසලාන අතරින් හොඳම ලෝක කුසලානය කුමක්දැයි කිසිවෙකු ඔබගෙන් විමසුවහොත්? ඇතැම් විට එය 2006 වීමට ඉඩ තිබේ. ඉතාලිය විසින් ජයග්‍රහණය කරන ලද 2006 පාපන්දු ලෝක කුසලානය මෙතෙක් පැවති හොඳම හොඳම පාපන්දු ලෝක කුසලානයක් බවට පත්වන්නේ මන්ද යන්න පිළිබඳයි අද “Roar සිංහල සමඟ 2018 පාපන්දු ලෝක කුසලානය” විශේෂාංගයෙන් ගෙන එන්නේ.

article

End of Articles

No More Articles to Load