Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

කීබෝඩ් එක වෙනුවට තිර දෙකක් ඇති ලැප්ටොප් ව්‍යාපෘතියක් Asus වෙතින්

මෙතෙක් කල් දකින්නට ලැබුණු ලැප්ටොප් සියල්ලෙහිම පාහේ තිබුණේ දිග හැරිය විට පියනෙහි තිරයත්, අනෙක් කොටසෙහි කීබෝඩ් එක හා ට්‍රැක්පෑඩ් එක සහිත සාම්ප්‍රදායික සැලැස්මක්. එහි වෙනස්කම් ලෙස පැමිණියේ ඝනකම, බර අඩුවීම, VGA port වෙනුවට HDMI පැමිණීම, ඇඟිලි සලකුණු සංවේදක power බොත්තම මතට යෙදීම, ඇපල් වෙතින් කුඩා ස්පර්ශක තිරයක් කීබෝඩ් එකට ඉහළින් යෙදීම වැනි දේවල් කිහිපයකුයි. නමුත් ඒ යුගය නිමා කරමින්, ස්පර්ශක තිර සහිත නූතනය සවිබල ගන්වමින් hardware කීබෝඩ් එකක් වෙනුවට එම කොටස ද තිරයක් බවට පත් කර හැකියාවන් ප්‍රමාණය තවත් වැඩිකරලන ලද ලැප්ටොප් එකක් Asus සමාගමෙන් නිපදවා තිබෙනවා.

article

හිට්ලර් ඝාතනය කිරීමට සැලසුම් වූ ජූලි 20 කුමන්ත්‍රණය

නාසි හමුදාවේ ඇතැම් ජෙනරාල්වරුන් ද ඇතුළු නාසි හමුදාවේ ඉහළ නිලධාරීන් පිරිසක් විසින් 1944 වසරේ ජූලි 20 වන දා හිට්ලර් ඝාතන සැලසුමක් දියත් කරන්නේ, නායකයාව ඝාතනය කර ජර්මනියේ බලය අල්ලා ගැනීමට යි. නැගෙනහිර ප්‍රෂියාවේ පිහිටි රහසිගත බංකරයක් තුළ බෝම්බයක් පුපුරවා ජර්මන් නායකයාව මරා දැමීමට සියළු දේ සැලසුම් කෙරුණා.

article

2018 පාපන්දු ලෝක කුසලානය – B කාණ්ඩය​

රුසියාවේ පැවැත්වෙන 2018 පාපන්දු ලෝක කුසලානයේ මූලික වටයේ B කාණ්ඩය සුවිශේෂී වූයේ එහි ස්පාඤ්ඤය සහ පෘතුගාලය යන කණ්ඩායම් දෙකම ඇතුලත් වී තිබීම හේතුවෙන්. මීට අමතරව ඉරානය මෙන්ම මොරොක්කෝව ද මෙම කාණ්ඩයට ඇතුලත්ව සිටියා.

article

හිට්ලර් විසින් ඝාතනය කෙරුණ​ නාසි එස්.ඒ. නායකයා – අර්නස්ට් රොඅම්

පෝලන්තය, ඔස්ට්‍රියාව හා චෙකොස්ලෝවැකියාව ආක්‍රමණය කරමින් රුසියාව ආක්‍රමණය කිරීම දක්වා හිට්ලර්ගේ නායකත්වය මත හිට්ලර් අසළින්ම සිට ඔහුට පක්ෂපාතිව කටයුතු කළ යුධ නායකයන් කිහිපදෙනෙක් නාසි පාලන කාලය තුළදී අපට හමුවෙනවා. නාසි ගුවන් හමුදාව භාරව කටයුතු කළ හර්මන් ගෝරිං, ජර්මනියේ ප්‍රචාරක ඇමති ගොබෙල්ස් මෙන්ම මුල් කාලයේ සිට අවසන් සමය දක්වා හිට්ලර් සමඟ රැදී සිටි හිම්ලර් එවැනි නාසි නායකයින් අතර ප්‍රධාන තැනක් ගන්නවා.

article

පෙර අපර දෙදිග යා කළ හිටයිට් ශිෂ්ටාචාරය

යුරෝපයේ ශිෂ්ටාචාර බිහි වන්නේ එක් දිවයිනක් මුල් කරගෙන යි. මෙම දූපත ක්‍රීට දූපත යි. හිටයිට් ශිෂ්ටාචාරය ද බිහි වන්නේ මෙම දූපත මුල් කරගෙනයි. ඊජිප්තු, මෙසපොතේමියානු, ඉන්දු නිම්න, හොවැංහෝ වැනි ප්‍රකට සම්භාව්‍ය ශිෂ්ටාචාර ගණයට හීටයිට් ශිෂ්ටාචාරය අයත් වන්නේ නැත. මෙය සුළු ශිෂ්ටාචාරයකි. මෙම ශිෂ්ටාචාරය බිහිවූ ඒජියානු මුහුදු කලාපයේත් ඊජිප්තු හා මෙසපොතේමියානු ශිෂ්ටාචාර අතරත් සම්බන්ධතා ගොඩනැගීමේ පුරෝගාමීන් ලෙස කටයුතු කලේ හිටයිට් ශිෂ්ටාචාරයි. වෙනත් වචනයකින් කියනවානම් පෙර අපර දෙදිග සම්බන්ධතා වල අතරමැදියන් ලෙස කටයුතු කලේ මොවුන් ය. මේ නිසා සුළු ශිෂ්ටාචාරයක් වුවද මෙයට සුවිශේෂී වටිනාකමක් ඉතිහාසය තුල හිමි වනවා.

article

වසර 30 කට පසුවත් ලොව දිගම මුහුදු උමං දුම්රිය මාර්ගය – සීකන්

1988 මාර්තු 13 ජපානයට වගේම මුළුමහත් ලෝකයටත්, ඉංජිනේරු කර්මාන්තයටත් විශේෂ දිනයක්. ලෝකයම පරයමින් ආර්ථික වශයෙන් ඉදිරියට යමින් සිටි ජපානය තවත් යෝධ පිම්මක් ඉදිරියට පැන්නේ එදායි. ඉංජිනේරු කර්මාන්තය විශිෂ්ට ප්‍රගතියක් අත්කර ගත් අවස්ථාවක් ලෙස හැඳින්විය හැකි “සීකන්” මුහුදු උමං මාර්ගය එදින විවෘත කෙරුණා. එදා සිට අද වන විට වසර 30 කටත් වඩා ගත වී තිබුණත් තවමත් එම වාර්තාව සීකන් සතුයි.

article

පාපන්දු ලෝක කුසලානයේ “ශූරයන්ගේ ශාපය”

දකුණු කොරියාවත් සමඟ පැවති තරගයෙන් 2-0 ක් ලෙසින් පරාජය වීම නිසා පසුගියවර ලෝක ශූරයන් වූ ජර්මනියට මෙවර ලෝක කුසලානයේ පළමුවැනි වටයෙන්ම තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය. රුසියාවේ කසාන් නුවර කසාන් අංගනයේ දී පැවැත්වූ මෙම තරඟයේ දී බොහෝ දෑ ජර්මනියේ අවාසියටම සිදුවිය. ඒ අවසරයෙන් දකුණු කොරියානුවන් අවසාන මොහොතේදී ගෝල දෙකක් වාර්තා කල අතර ඒ අනුව ජර්මනිය E කාණ්ඩයේ අවසාන ස්ථානයට පත්ව තරගාවලියෙන් ඉවත්විය.

article

2018 වසරට ස්මාර්ට් දුරකතනයක් මිලදී ගැනීමේදී සැලකිය යුතු කරුණු 6ක්

දුරකතනයක් මිලදී ගනිද්දී බොහෝ දෙනෙක් මිල මත පමණක්ම සීමා වෙමින් පසුකාලීනව තමන්ගේ තීරණයට නොව, දුරකතනය ස්ලෝවී ඇති බව පවසමින් ඊට දොස් නගනවා. එසේම දුරකතනයක් මිලදී ගන්නට වෙළඳසලකට ගියාමත් වෙළඳසල් හිමියාට අවශ්‍ය දුරකතනයකුයි බොහෝ අවස්ථාවලදී අපිට මිලදී ගන්නට සිදුවන්නේ. මේ නිසා දුරකතනයක් තෝරා ගනිද්දී ඊටත් වඩා සැලකිලිමත් විය යුතු දේවල් බොහොමයක් තිබෙනවා. එසේම තනි වෙළඳසලකට සීමා නොවී තමන්ගේ අවශ්‍යතාව අනුව එකක් තෝරාගත යුතු වෙනවා. එසේ තෝරාගැනීමේදී අත්‍යාවශ්‍යයෙන්ම අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයකුයි මේ.

article

2018 පාපන්දු ලෝක කුසලානය – A කාණ්ඩය

​2018 පාපන්දු ලෝක කුසලානය ජූනි 14 වන දා රුසියාවේ මොස්කව්හි ලුෂ්නිකි ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා. කාණ්ඩ අටක් යටතේ රටවල් 32ක් මෙහි මූලික වටයට තරග කළ අතර එම කාණ්ඩ අටෙහි තරග පිළිබඳ වෙනමම විස්තර කිරීමට අප බලාපොරොත්තු වනවා.

article

ලංකාවේ ද පතල වූ ඉන්දීය සාහිත්‍යකරුවෝ

ලංකාවේ සාහිත්‍ය කලාවට ඉන්දියාවෙන් ලැබූ ආභාෂය දිගු කලෙක පටන්ම පැවති එකකි. වර්තමාන ලංකාවේ කියවන්නන් අතර ද ඉන්දීය කතා කරුවෝ කිහිප දෙනෙකු ජනප්‍රිය වී සිටිති.

article

දෙවියන් ඇසුරේ සිට පොළොවට වැ‍ටුණු දේවදාසීන්

කලක් දෙවියන් හා සරණ ගිය, එනිසාම මිනිසුන් හා සරණ යෑමට නොහැකි තරම් සමාජ තත්ත්වයෙන් උසස් බව සැළකුණු කාන්තාවන් කොටසක් ඉන්දියාවේ ජීවත් වුණා. ඔවුන් සංගීතය හා නර්තනය ද ඇතුළු සිව්සැට කලාවන් (කලාවන් 64ක්) උගත්තා. දෙවියන් ඉදිරියේ මෙන්ම රාජකීයයන් ඉදිරියේත් ගැයීමෙන් හා ‍රැඟීමෙන් උපයාගත් මහත් ධනයක් මොවුන් සතු වූ නිසා සැමියෙකු මත යැපීමේ අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. ඒ වෙනුවට ඔවුනට මහත් ලිංගික නිදහසක් උරුමව තිබුණා. විවාහක හෝ අවිවාහක ඕනෑම පුරුෂයෙකු සමග තමාට අවැසි තරම් කලක් දිවි ගෙවීමට මේ කතුන් වරම් ලැබ සිටියා.

article

යකුන් හා දෙවියන් එක සේ භාවිත කළ, නෙළුම්

නෙළුම බෞද්ධ, සහ හින්දු ආගම්වල පමණක් නොව පැරණි ඊජිප්තු ආදී යුග වල ද පූජනීයත්වයෙහි ලා සලකනු ලැබූ පුෂ්පයකි. ලාංකික සාහිත්‍යයේ නෙළුම් ගැන බහුලව සඳහන් වන අතර, පූජනීය ස්ථානවල කලාත්මක නිර්මාණ සඳහා නෙලුම් පුෂ්ප භාවිතා කර තිබෙනවා. විවිධ නම් වලින් හඳුන්වන මේවා, සංකේතාත්මකව විවිධ අවස්ථාවන් සඳහා භාවිතා කරනවා.

article

End of Articles

No More Articles to Load