Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

දීර්ඝ ජීවිත කාලයකට හිමිකම් කියන ඉන්දියානු තාරකා ඉබ්බන්

ඉබ්බන් යන වචනය ඇසූ පමණින් අපට මතක් වන්නේ ඉබ්බා හා හාවා රේස් දිවූ කතන්දරයි. සෑම කුඩා දරුවෙකුටම තම දෙමාපියන් කුඩා කාලයේ සිට එම කතාව කියා දෙන්නේ දරුවන් උත්සාහවන්ත පුද්ගලයින් බවට පත් කිරීමේ අරමුණෙනි.

article

රුසියාව වැනසූ කම්චට්කා භූ කම්පනය

ලෝකයේ ස්වභාවික ආපදාවලින් වසරකට ජිවිත හා දේපල විශාල ප්‍රමාණක් අහිමි වේ. ඇතැම් රටවල භූ කම්පන හේතුවෙන් සිදු වන ව්‍යසන නොමැති තරම් වුවත් නිරන්තරයෙන් භූ කම්පන හේතුවෙන් පිඩා විඳින රටවල් ලෝකය පුරා දක්නට ලැබේ. 2004 වසරේ දෙසැම්බර් මාසයේ ඉන්දියානු සාගරයේ ඇති වූ භූ කම්පනයක් හේතුවෙන් ශ්‍රී ලංකාවට ඇති වූ සුනාමි තත්වයෙන් මිනිස් ජිවිත 35,000 පමණ ප්‍රමාණයක් අහිමි වූ අතර මිනිසුන් 900,000කට පමණ නිවාස අහිමි විය. ශ්‍රී ලංකාව භූ කම්පන හා සුනාමි තත්වයන්ට මුහුණ දෙන රටක් නොවන නිසා මිනිසුන්ට ඒ පිළිබඳ පවතින දැනුම හිඟ කම මෙම විපතේ බරපතල බව වැඩි කිරීමට හේතු විය.

article

රස තවමත් මතක, අපි ඉස්සර කාපු සීනි බෝල

මතක ද පොඩි කාලෙ කපු පැණිරස ජාති, සීනි බෝල එහෙම? අද ඒ සමහර රස කෑම දකින්නත් නෑ. රටින් එන කැඩ්බරීස්, ෆෙරෙරො රෝචර් වගෙ නානාවිධ චොකලට් වර්ග, නම් මතක තියාගන්න බැරි තරමට තියෙන ටො‍ෆි සහ කැවිලි වර්ග අද නම් ඕනෙ තරම් ගන්න පුළුවන් වුණාට, පොඩි කාලෙ සත 25ට, 50ට කාපු, රුපියලට අහුරක්ම හම්බවුණු මේ රස කැවිලි ජාති නම් අමතක වෙන්නෙ නෑ. අදින් අවුරුදු 10කට විතර පස්සෙ පොඩි එවුන්ට “පුංචි කාලෙ කාපු පැණි රස කෑම” කිව්වම මතක්වෙන්නෙ ෆෙරෙරො රෝචර් වෙන්න හුඟක්ම ඉඩ තියෙනවා. ඒත් Roar පාඨකයින්ට නම් ඊට වඩා පාට පාට, පැණිම පැණි රස ළමා කාලයක් තිබ්බා කියලා අපට විශ්වාසයි. මේ, අපේ ඒ පාට පාට, පැණිම පැණි රස පොඩි කාලෙන් සීනි බෝල, ලොසින්ජර ටිකක්.

article

ස්පාඤ්ඤ රතු හමුදාවේ මෙවර ලෝක කුසලාන සිහිනය

මෙවර පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කිරීම සඳහා ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් පිළිබඳ ලිපි මාලාවක් “Roar සිංහල සමඟ 2018 පාපන්දු ලෝක කුසලානය” විශේෂාංගයෙන් අපි සාකච්ඡා කරමු. මෙයට පෙර බ්‍රසීල සහ ප්‍රංශ කණ්ඩායම් පිළිබඳ ලිපි ඉදිරිපත් කල අතර අද තවත් එක් විශේෂ කණ්ඩායමක් පිළිබඳව අපගේ අවධානය යොමු කරමු. අද අපි සාකච්ඡා කරන්නේ ස්පාඤ්ඤ කණ්ඩායම පිළිබඳවයි.

article

උඩරට රජවරුන්ගේ අවමංගල්‍ය චාරිත්‍රයන් සිදුකළ අයුරු

පෙර ලිපියක දී උඩරට රාජධානියේ අධිකරණය හා දණ්ඩ නීතිය පිළිබඳ කියෙව්වා ඔබට මතක ඇති. මෙම ලිපියෙන් කීමට යන්නේ උඩරට රජ කෙනෙකු මියගිය විට සිදු කරන චාරිත්‍ර පිළිබඳව යි. පළමුව රජකෙනෙකු මියගිය විට අලුත් රජකෙනෙකු පත් කරගන්නා ආකාරය සැකෙවින් සොයා බලමු.

article

අඩු මිලට ගත හැකි හොඳම හෙඩ්ෆෝන්ස්: 2018

රුපියල් දෙසියයකට පමණ පේමන්ට් එකේ විකුණන්න තියෙන හෙඩ්සෙට් එකක් ගත්තාම මාස කීපයක් යද්දි එය “එක යායට මල් පීදුණු බිම් තීරේ – පාර දිගේ..” තනි කණකට පමණක් කොඳුරන්නට පටන් ගන්නවා. ඒ වගේම ඒවායේ තිබෙන ශබ්දවල ගුණාත්මක බවත් කිසිසේත් හොඳ මට්ටමක නැහැ. හොඳම හෙඩ්ෆෝන් එකක් තිස් දහස සහ ඉන් ඉහළට ඇති නමුත් අතේ තිබෙන ගාණට ගත හැකි හොඳ මට්ටමක ශබ්ද ගුණාත්මක බවක් ඇති හෙඩ්ෆෝන් තිබෙනවා.

article

ගිනිකඳු වලින් පිරි, මනස්කාන්ත “අයිස්ලන්තය”

‘අයිස්ලන්තය’ යනුවෙන් නාමිකව හැඳින්වූවත්, අයිස් වලින් පිරීගිය භූමියකට වඩා මුහුකුරා ගිය ස්වභාව සෞන්දර්යයකට අයිස්ලන්තය හිමිකම් කියනවා. කර්කටක නිවර්තනයට බොහෝසෙයින් උතුරින්, උත්තර කවය අභිමුඛයේ පිහිටි නිසා ඉතා දැඩි ශීත සමයන්ට මුහුණ දීමට සිදු වූවත්, ග්‍රීෂ්මයේ දී අයිස්ලන්තයට ලැබෙන්නේ පුදුමාකාර සුන්දරත්වයක්. වසරේ වැඩි කාලයක් හිම දුහුල් සළුවෙන් සිය ගත වසා සිටින සුන්දර රුවැත්තියක් වන අයිස්ලන්තය, සිය හිම සළුව ඈත් මෑත් කරන සමයේ ඇගේ සුන්දරත්වය විඳීමට ලොව නන් දෙසින් ජනයා ඇදෙනවා. ඒ, ඇගේ රූ සපුවේ ඇති චිත්තාකර්ශණීය බව නිසා යි. ඇගේ වතගොත ඔබ වෙත ගෙන එන්නට අපි තීරණය කළේත් ඒ නිසාම යි.

article

ලොව පැරණි ම ක්‍රියාකාරී ග්‍රහලෝකාගාරයේ තතු

ප්‍රාථමික අධ්‍යාපනය ලබන කාල සීමාවේ පාසල් යහළු යෙහෙළියන් සමග කොළඹ 7, මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මාවතේ පිහිටි ග්‍රහලෝකාගාරය නරඹන්න විනෝද චාරිකාවක් නොගිය අයෙක් නොමැති තරම්. තරු රටා සහ ග්‍රහලෝක වැනි පියවි ඇසට හුරුපුරුදු දසුන් අතරින් නරඹන්නන් ව කැඳවාගෙන යමින් නිමක් නොමැති විශ්වයේ සුන්දරත්වය අත් විඳින්න ඉඩ සලසා දෙන ග්‍රහලෝකාගාර බිහි වුණේ කෙසේ දැයි ඔබ කවදා හෝ සිතා තිබෙනවා ද?

article

ලොව ලස්සනම කඳුකර දුම්රිය මාර්ගයන්

දුම්රිය ගමන තැනකින් තැනකට යන්න ලාබදායීම, සනීපදායක, ප්‍රචලිත ක්‍රමයකි. දුම්රිය ලොවට පැමිණෙන්නේ මෝටර් රථය ලොව ප්‍රචලිත වන්නටත් සියවසකට පමණ කලිනි. දුම්රිය ගමන ප්‍රවාහනයට පමණක් නොව සංචාරයට ද කදිම මාධ්‍යයක් වේ. රටතොට භූමි දර්ශන මෙන්ම අවට ජන ජීවිතය ද දැක බලාගැනීමේ අවස්ථාව දුම්රිය ගමනේ දී ලැබේ. ලොව ලස්සනම දුම්රිය මාර්ගයන් රැසකි. ඒ අතරින් ලංකාවේ දුම්රිය මාර්ගයන් සියල්ලම පාහේ චමත්කාරජනක සොබා සෞන්දර්යය මඟීන්ට සමීප කරවීමට සමත් වේ. එවැනි අලංකාර පසුබිමක් සහිත දුම්රිය මාර්ග පද්ධතියක් ලැබීම ලාංකිකයින් වශයෙන් අප ලැබූ භාග්‍යයකි. ලොව කඳුකර දුම්රිය මග අතර අලංකාරම දුම්රිය මාර්ගයන් මොනවා ද? අපි ඒ ගැන සොයාබලමු.

article

තරුණ ක්‍රීඩකයින් පිරිවරා මෙවර ලෝක කුසලානයට එන ප්‍රංශය

“Roar සිංහල සමඟ 2018 පාපන්දු ලෝක කුසලානය” විශේෂාංගය යටතේ මෙවර පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කිරීම සඳහා ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් පිලිබඳ ලිපි මාලාවක් අප විසින් සකසාගෙන යන අතර මේ එහි දෙවැනි ලිපියයි. අද ලිපියෙන් අප සාකච්ඡා කරන්නේ ප්‍රංශ කණ්ඩායම පිළිබඳවයි. තරුණ ක්‍රීඩකයින් රැසකගෙන් සමන්විත ප්‍රංශ කණ්ඩායම මෙවර පාපන්දු ලෝක කුසලානයේ දී කැපී පෙනෙන කණ්ඩායමක් බවට පත්වනු නොඅනුමානයි.

article

බෲස් ලී ගේ මරණයේ අභිරහස

ලෝක ප්‍රසිද්ධ සිනමා ශිල්පියෙකු, ආත්මාරක්ෂක සටන්කරුවෙකු, සිනමා අධ්‍යයක්ෂකවරයෙකු, හා දාර්ශනිකයකු ද ලෙස සැළකෙන බෲස් ලී, 1940 නොවැම්බර් 27 වෙනි දා උපත ලබා 1973 ජූලි 20 වෙනි දා මියගියා.

article

End of Articles

No More Articles to Load