Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

කජීමාවත්තේ ගින්න හා නිවාස අහිමි කොළඹ ජනතාව

කජීමාවත්ත නිවාසවල ජීවත් වූ 300කට වැඩි පිරිසක් ගින්න හේතුවෙන් අවතැන් වීමත් සමඟ කොළඹ නගරයේ ජීවත් වන නිවාස අහිමි ජනතාව පිළිබඳ ව නැවැත කතාබහක් ඇති වී තිබේ.

article

ජනපතිගේ අලුත් ම උපදේශක කවුද මේ එරික් සෝල්හයිම්

ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය විසඳීමට නෝර්වේ සාම මැදිහත්කරුවකු ලෙස ශ්‍රී ලංකාවට එකල පැමිණි සෝල්හයිම් අවුරුදු 24කට පසු යළිත් ආවේ ජනපති රනිල් වික්‍රමසිංහගේ උපදේශකයකු ලෙස කටයුතු කරන්න යි. එදා සෝල්හයිම්ට බැණ වැදුණ මෙදා ජනතාව කියන්නේ මොකක්ද?

article

නොවිසඳුණු අතුරුදහන්වීම්-9: බ්‍රැන්සන් පෙරී ගේ හදිසි අතුරුදහන් වීම

මිසූරි ප්‍රාන්තයේ ස්කිඩ්මෝර් හි ජීවත් වූ බ්‍රැන්සන් පෙරී නම් 20 වියැති තරුණයාගේ හදිසි අතුරුදහන් වීම කාගේත් සිත් තුළ කුකුසක් ඉතිරි කළ සිද්ධියක් වෙනවා.

article

ඩෑෂ් බෝර්ඩ් Indicatorsවල පණිවිඩය නිවැරදි ව තේරුම් ගන්න

වාහනයේ ඩෑෂ්බෝර්ඩ් එකේ විවිධ වර්ණවලින් දැල්වෙන සංඥාවලින් අදහස් කරන්නේ මොනවා ද?

ඒවායින් පැවසෙන පණිවිඩයට ඔබ ප්‍රතිචාර දැක් විය යුත්තේ කෙලෙස ද යන්න ගැනයි මෙවර Hand Break අවධානය.

video

අපේ ඇඟේ හිරිගඩු පිපෙන්නේ ඇයි?

සීතලක් දැනුණා ම, බය වුණා ම පමණක් නොව, සමහර සින්දු අහද්දීත් ඔබේ ඇඟ කිළිපොළා ගිහින් ඇති. එහෙම වෙන්න හේතුව මොකක්ද? මේ වීඩියෝව එයට පිළිතුරු ගෙන එනවා.

video

ශ්‍රී ලංකාව බලෙන් අඩු ආදායම් ලබන රටක් කළ හැකි ද?

ශ්‍රී  ලංකාව මැදි ආදායම් ලබන රටක සිට අඩු ආදායම් ලබන රටක් බවට වර්ගීකරණය කරන්නට ශ්‍රී  ලංකා ආණ්ඩුව ලෝකයට ඉදිරිපත් කරන්නට යන මේ යෝජනාව ප්‍රතිකේෂ්ප වීමට ඇති සම්භාවිතාව බොහොම වැඩි යි.

article

යළිත් වැරදුණු අමෙරිකා ජනපති ඝාතන තැත් කිහිපයක්

පසුගිය ලිපියකින් අප ඔබ වෙත මෙවැනිම අසාර්ථක වූ ඇමෙරිකානු ජනපති ඝාතන ප්‍රයත්න කිහිපයක් ඔබ වෙත ගෙන ආවා. මේ ලිපියත් එලෙස ම අසාර්ථක වූ ඇමෙරිකානු ජනපති ඝාතන ප්‍රයත්න කිහිපයක් පිළිබඳව යි.

article

ශ්‍රී ලංකාව සතු ව තවම පවතින 20/20 ලෝක කුසලාන වාර්තා 8ක් 

එදා මෙදාතුර පැවති 20/20 ලෝක කුසලාන තරගාවලිවල වාර්තා රැසක් තවමත් ශ්‍රී ලංකා නාමය ඉදිරියේ ලියැවී පවතිනවා. මෙම ලිපිය ඒ පිළිබඳව යි.

article

අඩපණ වන ශ්‍රී ලාංකීය සංචාරක ව්‍යාපාරයේ හෙට දවස 

පල්ලම් බහින සංචාරක ව්‍යාපාරය, මේ මොහොතේ රැකගත යුතු ම මෙරට වටිනා ම සේවා අංශය ලෙස හඳුන්වා දෙන්නට පුළුවන්.

article

බ්‍රිතාන්‍ය රජවරුන් පිළිබඳ ප්‍රසිද්ධ නොවුණු අමුතු තතු – 2

මේ ලිපිය වෙන් වන්නේ බ්‍රිතාන්‍ය රජවරුන් සහ රැජනන් ගණනාවක් පිළිබඳ එතරම් ප්‍රසිද්ධියට පත් නොවූ, අසාමාන්‍ය තතු කිහිපයක් වෙනුවෙනු යි.

article

End of Articles

No More Articles to Load