Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අරගලවලට මඟ පෙන්වූ පොත් තුනක්

සමහර කෘති සාහිත්‍ය ලෝකයේ නිහඬ විප්ලව කිරීමටත් සමත් වුණා. අප රටෙත් තරුණයන් අතර ජනප්‍රිය වි ඇති එවැනි පොත් කිහිපයක් ගැන පැවසීමටයි මේ උත්සාහය.

article

තවමත් නොවිසඳුණු අතුරුදහන්වීම්-4: මහමඟ අතුරුදහන් වූ මෝරා

අමෙරිකාවේ හිමෙන් ගැවසී ගත් පිටිසර මාවතක දී අතුරුදහන් වූ මෝරා මරේ නම් තරුණියට කුමක් සිදුවූයේ ද යන්න ගැන අදටත් එහි බලධාරීන් සොයා බලමින් සිටිනවා.

article

අහිංසකයන් වෙනුවෙන් තැනූ ආරාමයේ ම්ලේච්ඡ මරණය

චන්ද්‍රිකා බණ්ඩාරනායක පාලන සමයේ ඉදි කළ අහිංසකයන්ගේ ආරාමය ස්මාරකය මහින්ද රාජපක්ෂ ආණ්ඩු කාලයේ මරණයට පත්වීමත් ඓතිහාසික ඛේදචාචකයක්.

article

ආර්ථික අවපාතයෙන් අමෙරිකාව ගලවා ගත් ෆ්රෑන්ක්ලීන් ඩී රූස්වෙල්ට්

1929-1939 කාලය තුළ අමෙරිකාවේ විශාල ආර්ථික අවපාතයක් පැවතුණා. ඉන් සිය රට මුදා ගත් ජනාධිපතිවරයා ලෙසින් ෆ්රෑන්ක්ලීන් ඩී රූස්වෙල්ට් ඉතිහාසගත වුණා.

article

පිලිපීන ඒකාධිපති පවුලක දේශපාලන පුනරාගමනය

පිලිපීන ජනපතිවරණයෙන් හිටපු ජනාධිපතිවරයකු වූ ෆර්ඩිනන්ඩ් මාර්කෝස් ගේ පුත් කණිෂ්ඨ ෆර්ඩිනන්ඩ් මාර්කොස් නොහොත් බොන්බොන් මාර්කෝස්, එරට නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වුණා.

article

තවමත් නොවිසඳුණු අතුරුදහන් වීම් -3 : මැඩෙලින් මැකාන්

පෘතුගාලයේ දී වූ මෙම සිදුවීම, මෑත ඉතිහාසයේ අතුරුදහන් වූවකු පිළිබඳ ලොව පුරා වැඩියෙන් ම වාර්තා වූ අවස්ථාවක් බවට පත් වී තිබෙනවා.

article

අර්බුදය විසඳන්න ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ යෝජනා

මේ ලිපිය පවතින අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩ ඒමට ගත හැකි පියවර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉදිරිපත් කළ යෝජනා මාලාව පිළිබඳ යි.

article

තවමත් නොවිසඳුණු අතුරුදහන් වීම් -2 : ජෙනිෆර් කෑස්

සිය නිවසේදී ම අතුරුදහන් වූ ජෙනිෆර් කෑස් පිළිබඳ කිසිදු සාධනීය තොරතුරක් එම සිද්ධියෙන් වසර දහසයක් ගත වන වර්තමානය දක්වා ම ලැබී නෑ.

article

2022 IPL තරගාවලියේ හොඳම පන්දු යැවීම සිදු කළ වනිඳු

මේ දිනවල ක්‍රියාත්මක වන IPL තරගාවලිය යටතේ ගෙවුණු සතියේ පැවති තරගයක දී ශ්‍රී ලංකා ක්‍රීඩක වනිඳු හසරංග ලකුණු 18කට කඩුලු 5ක් දවා ගත්තා. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ද සමඟින් පසුගිය සතියේ කෙළිබිමෙන් ඇසුණු පුවත් ගොන්නයි මේ.

article

End of Articles

No More Articles to Load