Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

මෙහෙයුම් පද්ධති සංස්කරණයකට Microsoft සූදානම්?

Windows 11 නිකුත් කර කෙටි කලෙකින් Microsoft සමාගම නිකුත් කරන්නට නියමිත නව මෙහෙයුම් පද්ධතියක් පිළිබඳවත් දැන් කරුණු අනාවරණය වෙනවා. මේ ඒ ගැන යමක්.

article

Metaverse සමඟින් ගොඩ නැගෙන Facebook අනාගතය

තාක්ෂණික ලෝකයේ සහ සමාජ ජලාවල නවමු පරිච්චේදයක ආරම්භය Mark Zuckerberg පසුගිය දිනෙක සනිටුහන් කළා. ඒ නිල වශයෙන් Metaverse එක සහ තමාත් ඇතුළු සමාගමේ නව දැක්ම පිළිබඳ ව හෙළිදරව්කරමින්.

article

අලුත් උපාංග හැඩ කළ ඔක්තෝබර් Apple Event එක

වසරේ අග භාගය තාක්ෂණික ලෝකය කැලඹෙන උපාංග එළිදැක්වෙන කාලයක්. තාක්ෂණික සමාගම්වල නව නිපැයුම් ඒ කාලය ඇතුළත හඳුන්වා දීම දැන් නැවතත් සිදු වනවා. මෙම වීඩියෝව පසුගිය දා පැවැත්වුණු Apple October Event එක පිළිබඳ ව යි.

video

Onion Browsing සමඟ අන්තර්ජාල සැරිය ආරක්ෂිත ද? 

ඔබ හිතුවද අන්තර්ජාලයේ ආරක්ෂිතව ම සැරිසරන ක්‍රමවේදය ලූණු ගෙඩියක පිටුපස සැඟවෙන එක කියලා? මේ ලිපිය අන්තර්ජාලයේ අඳුරු පැතිකඩ ගවේෂණයට සහාය දෙන Onion Browsing හෙවත් Tor ගැන යි.

article

මොකක්ද මේ SEO හෙවත් සෙවුම් යන්ත්‍ර ප්‍රශස්තිකරණය?

ඔබ වෙබ් අඩවියක් මගින් මුදල් සෙවීමට හෝ ඔබගේ වෙළඳ භාණ්ඩයක් විකිණීමට අදහස් කරගෙන සිටිනවානම් SEO හෙවත් සෙවුම් යන්ත්‍ර ප්‍රශස්තිකරණය ගැන නොසලකා සිටීමට ඔබට නොහැකි ය.

article

තාක්ෂණික ලෝකය කැලඹූ ඔක්තෝබරයේ Apple Event  

පසුගිය දිනෙක පැවැත් වූ Apple සමාගමේ Event එක නම් ඇපල් සන්නාමයට ආසා කරන පිරිසේ බලාපොරොත්තු බිඳ නොදැමූ බව නම් කියන්න ම ඕනේ. ඒ අතරින් නව M1 චිප් අඩංගු  MacBook Pro පරිගණක තාක්ෂණික ලෝකයේ ම කතාබහට ලක්වෙන්නට පටන් ගත්තා. 

article

Facebook Marketplace එකත් අන්දන ජාවාරම්කරුවෝ

පෘතුවියේ පෙනහළු ලෙස හඳුන්වන amazon වනාන්තරයේ ඉඩම් අනවසරයෙන් විකුණන තැනක් බවටත් Facebook MarketPlace එක පත්වෙලා. මේ කටයුත්ත නවතන්න මේ වෙද්දී Facebook සමාගම කටයුතු ආරම්භ කරලා තියෙනවා.

article

End of Articles

No More Articles to Load