Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මොකක්ද මේ අලුත් WhatsApp Communities පහසුකම? 

දුරස්ථ ව ඉන්න පවුලේ සාමාජිකයන්, මිතුරන් සහ ළබැඳියන් වඩාත් සමීප කරවීම වෙනුවෙන් ම WhatsApp යෙදුමට එක් කරන්නට නියමිත Communities පහසුකම පසුගිය දිනෙක හඳුන්වා දුන්නා.

article

සමාජ මාධ්‍ය භාවිතයේ දී අනු දත යුතු Community Standards

සමාජ මාධ්‍ය හා සබැඳි ‘සමාජ සම්මත’ හෙවත් ‘Community Standards’වල ස්වභාවය කෙබඳු ද? ඒවා ආරක්ෂා කරගෙන තම මතය හුවා දක්වන්නේ කෙසේ ද? මේ ලිපිය ඒ පිළිබඳ යි.

article

#Hashtag විප්ලවය හරියට කරන්න!

මේ ලිපිය ලියන්න හිතුවේ අපේ සමාජ ජාල ගිණුම්වලට ගැටලුවක් නොවෙන විදිහට #Hashtags හරියට භාවිත කරන විදිහ ගැන ඔබට කියනන්නයි. #Hashtag විප්ලවය හරියට කරන හැටි කලින් දැනගෙන අරගලයට පිවිසෙන්න.

article

ඔබ සයිබර් අපරාධකරුවෙක් කරන ආවේගශීලි සමාජ ජාල භාවිතය

සිය විරෝධය පළ කරන ඇතැම් උදවිය දැන හෝ නොදැන සිදු කරන ක්‍රියාකාරකම් නිසා ඔවුන් සයිබර් අපරාධකරුවන් ගණයට ගැනෙනවා. 

article

අවබෝධයෙන් යුතු සමාජ මාධ්‍ය භාවිතයකට හුරුවෙමු

සමාජ මාධ්‍ය භාවිතයේ දී, අසත්‍ය තොරතුරුවලින් ආරක්ෂා වීමට නම් විශේෂයෙන් ම මේ දිනවල සෑම අයකුට ම මාධ්‍ය සාක්ෂරතාව තිබීම වැදගත්.

video

රුසියාව ලෝක අන්තර්ජාලයෙන් සදහට ම වෙන් වෙයි ද?

රුසියාව ලෝක අන්තර්ජාලයෙන් වෙන් වන්නට තිබෙන සුදානමක් පිළිබඳ විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙය රුසියාව සමස්ත අන්තර්ජාලයෙන් ගැලවෙන්නට දැරූ පළමු ප්‍රයත්නය නම් නොවේ.

article

End of Articles

No More Articles to Load