Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

NotePad සහ WordPadවල වෙනස සහ වඩාත්ම හොඳ මොකක්ද?

Windows සමග ලැබෙන Notepad සහ WordPad යන මෘදුකාංග දෙකම හදිසි වෙලාවකදී බොහොම වටින දෙපළක්. හැමදේටම උත්තරේ MS Word කරගන්නවා වෙනුවට මේ ලිපිය ඔබට නවමු මාවතක් පෙන්වා දේවි.

article

හොඳම සහ නොමිලේ දෙන Android Apps – 2019 ජුනි

ගත්තු Screenshots ගැලරියේ පිරිලා හොයාගන්න අමාරුයි ද? One Plusවල Icons ටික හිතට ඇල්ලුවා ද? MIUI වල වගේ මෙනු එකක් ඔබටත් අවශ්‍ යද? මේ ප්‍රශ්න ඔක්කොමටත් පිළිතුරු එක්ක තවත් මේ මාසයට හොඳම Apps ටිකක් මෙතනින් ගන්න. TOR Browser එකත් දැන් ඇන්ඩ්‍රොයිඩ්වලට ඇවිත්!

article

හොඳම ඇන්ඩ්‍රොයිඩ් Apps – 2019 මැයි

Notch තියෙන අයට ඒ වටේ Battery level එක පෙන්වන්න, PUBG වගේ ගේම් ගහද්දි Calls එන එක නවත්වන්න ක්‍රමයක් ඇතුළු මැයි මාසය සඳහා අපි හොඳම ඇන්ඩ්‍රොයිඩ් apps කිහිපයක් ඔබ වෙනුවෙන් තෝරා ගත්තා.

article

Programming නොදන්නා අයටත් Apps හදන්න අවස්ථාව දෙන Ideamart APPMAKER

ඒ කාලේ වෙබ් අඩවි ප්‍රසිද්ධ වුණා වගේ දැන් තියෙන අලුත්ම Trend එක තමයි Mobile Apps කියන්නේ. ලොව වැඩිම පිරිසක් පාවිච්චි කරන මොබයිල් මෙහෙයුම් පද්ධතිය වශයෙන් Android ඉදිරියෙන් සිටින අතර ඉතිරිය iOS වලින් සම්පූර්ණ කරනවා. 2019 ජනවාරි මාසය වෙද්දී ලංකාවේ ජනගහනය මිලියන 21කට ආසන්න නමුත් දුරකතන පාවිච්චි කරන සංඛ්‍යාව මිලියන 28.71ක්. මේ නිසා ස්මාර්ට් දුරකතන වලට ගැලපෙන්න යමක් සමාජයට දෙනවා නම් ඒකට පහසුම ක්‍රමය App එකක් සැකසීමයි.

article

Instagram සඳහා Panorama ඡායාරූප ඇතුළත් කිරීමට Android සහ iOS යෙදුම්

Instagramවල Panorama ඡායාරූප post කරද්දි කරදර රැසකට මුහුණ පාන්නට සිදුවෙනවා. Android මෙන්ම Apple (iOS) පාවිච්චි කරන අයටත් ඒ ගැටළුව විසඳගන්න Apps ටිකකුයි ‌මේ.

article

ඩොලර් තුනට හම්බවෙන්න යන Netflix?

Netflix අඩු මුදලට subscription plan එකක් හඳුන්වාදීමට සූදානම් වෙනවා. අන්තර්ජාල වියදම් බොහෝ අඩු නිසාවෙන් online content කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ඉන්දියාවට මෙය මුලින්ම ලබා දීමට නියමිත යි.

article

Dark mode සහිත ඇන්ඩ්‍රොයිඩ් Launcher

දුරකතනය රාත්‍රී කාලයේදී පාවිච්චි කරද්දී තිරය මත ඇතිවන සුදු පැහැය මඳ ‍වේලාවකින්ම අපහසුවක් බවට පත් වෙනවා. මේ සඳහා තිරය මතට Filters එකතු කිරීමට පහසුකම් බොහෝ නිෂ්පාදකයන් විසින් ලබා දෙන නමුත් කළු පැහැති පසුබිම් යොදාගැනීම හෙවත් Dark mode එකක් සහිත Apps පාවිච්චි කිරීම ඊටත් වඩා සාර්ථක විසඳුමක්. ඔබේ දුරකතනය සතුව LED තාක්ෂණයේ තිරයක් තිබෙනවා නම් මෙමඟින් බැටරි බලය ඉතිරි කරගන්නටත් හැකියි.

article

Default Apps වෙනුවට එදිනෙදා වැඩට විකල්ප Android Apps

දුරකතනය සමගම ලැබුණු App වලට වඩා පහසුකම් වලින් විශ්වාසදායී වෙනත් Apps බොහොමයක් තිබෙනවා. Gallery එකට පාස්වර්ඩ් දාන්න, Notes පහසුවෙන් තියාගන්න ඇතුළු Apps රැසක් ගැනයි මේ ඔත්තුව.

article

End of Articles

No More Articles to Load