Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

ජානගත රෝගවලින් පෙළුණු තවත් ප්‍රසිද්ධ රාජකීයයෝ

තම පෙළපත තුලින්ම විවාහ සිදුකරගැනීම නිසා සමහර රාජකීය පරම්පරාවන් දුර්වල වුණා. එය වැඩිමනක්ම යුරෝපයේ හා ඊජිප්තුවේ දැකගත හැකි වුණා.

article

විනෝදය සඳහා අසල්වැසියාගේ දිවි හානි කළ ඇලීසා බුස්ටමන්ටේ

15 හැවිරිදි ඇලීසා බුස්ටමන්ටේ පිටත ලෝකයට පෙනී ගියේ ප්‍රසන්න හා යහපත් අයෙකු ලෙසයි. කෙසේ නමුත් ඇයගේ නියම ස්වභාවය ඉවතට පැමිණියේ අසල්වාසී දැරියක හදිසියේ අතුරුදන් වීමත් සමග යි.

article

වසර 47ක් මැදවච්චියෙන් පාර්ලිමේන්තු ආ දේශපාලඥයා

වසර 47 අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කරමින් ලංකා දේශපාලන ඉතිහාසයේ වාර්තාවක් තැබූ මෛත්‍රීපාල සේනානායකගේ දේශපාලන දිවිය ගැන තොරතුරු ස්වල්පයක් මේ ලිපියෙන් ගෙන එනවා.

article

ජානගත රෝගවලින් පෙළුණු රාජකීයයෝ

ලොව රාජකීය පවුල් බොහොමයක් සිය පෙළපතෙහි පිරිසිදු බව ආරක්ෂා කරගන්නට ආවාහ විවාහ සිදුකරගත්තේ සිය ඥාතීන් සමගම යි. ඒවායේ ප්‍රතිඵල ලෙස ඔවුන්ට මුහුණපාන්නට සිදුවූ දේ පිළිබඳ සැලකීමේ දී, “කලවම් ලේ” තිබීම යහපත් බවයි පෙනෙන්නේ.

article

චිලියේ හමුදා කුමන්ත්‍රණය (1973)

චිලී දේශය පිහිටා තිබූ ලතින් ඇමරිකාවේ කලෙක දී බොහෝ විට දක්නට ලැබුණේ මිලිටරි පාලනයන්. මේ කියන්න යන්නෙ එකී චිලියේ 1973 දී සිදු වූ හමුදා කුමන්ත්‍රණය ගැන යි.
(මෙය ආරාධිත රචක ලිපියකි.)

article

අනුරාධපුර යුගයේ දී හමුවන වැව් 5ක අසිරිය

අනුරාධපුර යුගය ශ්‍රී ලංකා වාරි තාක්ෂණයේ ස්වර්ණමය යුගය ලෙසින් හැඳින්වෙනවා. එම යුගයේ දී වැව් විශාල ප්‍රමාණයක් ඉදිවුණා. මේ ලිපිය එම කාල සමයේ ඉදිවුණු වැව් 5ක් පිළිබඳව යි.

article

අනුරාධපුර යුගයේ දී එල්ලවුණු දකුණු ඉන්දීය ආක්‍රමණ

පාණ්ඩ්‍යන් සහ චෝළයන් අවස්ථා කිහිපයක දී අනුරාධපුරය ආක්‍රමණය කළා. අනුරාධපුර රාජධානිය බිඳවැටීම සිදුවුණේත් චෝළ ආක්‍රමණයක් සමගින්. මේ ලිපිය අනුරාධපුර රාජධානි සමයේ එල්ල වුණු දකුණු ඉන්දීය ආක්‍රමණ පිළිබඳව යි.

article

End of Articles

No More Articles to Load