Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

නූතන ගෘහනිර්මාණ ශිල්පයේ විශ්වකර්මයා: මෝෂේ සෆ්ඩි

කොළඹ නගරයට ජාත්‍යන්තර වටිනාකමක් එකතු කරමින්, මේ දිනවල බේරේ වැවට නුදුරින් ඉදිවෙන ඇලවුණු ගොඩනැගිල්ල ඇත්තෙන්ම හරිම පුදුමසහගත යි. ඒ මනස්කාන්ත නිර්මාණයේ නිර්මාණකරු, ලොව අංක එකේ ගෘහ නිර්මාණ ශිල්පයෙකු වන මෝෂේ සෆ්ඩි යි.

article

එක්දින පිටියේ දී ලකුණු 40ට අඩුවෙන් දැවීගිය කණ්ඩායම්

1971 ජනවාරි 5 වැනිදා ලොව පළමු ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගය ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර මෙල්බර්න් පිටියේ දී පැවැත්වුණා.

article

සෞරග්‍රහ මණ්ඩලයේ අමුතු කාලගුණික විපර්යාස

ගවේශන මඟින් අපේ ග්‍රහ පද්ධතියේ මේ දක්වා අනාවරණය කරගත් සුවිශේෂී වූ කාලගුණික විපර්යාසයන් ලැයිස්තුවක් මේ ලිපියෙන් ඔබ වෙත ගෙන ඒමට යි සූදානම් වන්නේ. අපේ අසල්වැසි ග්‍රහලෝකවල ඇතිවන ඇතැම් කාලගුණික විපර්යාසයන් සැබැවින්ම බියජනක හා විශ්වාස කිරීමටත් අපහසු සංසිද්ධීන්!

article

Colomboscope 2021 සමග ඒකීයත්වයෙන් පෙරට

“මේ, ලොව පුරාම අන්තවාදී ජාතිකවාදයේ වර්ධනයක් දකින්නට ලැබෙන කාලයක්. ගොඩක් වෙලාවට හැමෝම වගේ තම තමන්ගේ උරුමය ලෙස සලකන්නේ ලිඛිත ඉතිහාසයෙනුත් ඈතට යන සිද්ධි දාමයක්,”යි Colomboscope 2021හි නියමු අනුෂ්කා රාජේන්ද්‍රන් පවසන්නේ මේ වසරේ එහි සැමරුම් පාඨය වන, “භාෂාවේ සංක්‍රමණිකත්වය” විස්තර කරමින්.

article

මහ ගංගාවන්ගේ තිඹිරිගෙය: සමනල අඩවිය

පසුගිය අවුරුද්දෙ නම් කාටවත් සමනල වන්දනාවේ වගේම ඒ අවට සොඳුරු පරිසරය දැකගැනීමට යාමටත් කොවිඩ් වංසංගතය අවස්ථාව ලබාදුන්නේ නැහැ.

article

ප්‍රජාතන්ත්‍රවාදයේ බොඳවූ සිහිනය – මියන්මාරය

අද වන විට මියන්මාරයේ හමුදාව, අවුන් සාන් සූ කීගේ රජය එහි බලයෙන් පහකර, ඇයව නැවත නිවාස අඩස්සියට පත්කර ඇත. ඊට එරෙහිව එරට ජනයා වීදි බැස හමුදා පාලනයට එරෙහිව සටන් කරති. හමුදාව හා පොදු ජනයා අතර ඇතිවී තිබෙන ගැටුම් හේතුවෙන් තුන්සියයකට අධික පිරිසක් මියගොස් ඇති අතර, අත්අඩංගුවට පත් පිරිස දහසකට අධික ය.

article

End of Articles

No More Articles to Load