අවසන් පන්දුව ඉරණම විසඳූ 2007 ලෝක කුසලානයේ ශ්රී ලංකා-එංගලන්ත තරගය
2007 ලෝක කුසලාන තරගාවලියේ එංගලන්ත කණ්ඩායම සමග පැවති තරගයේ දී ශ්රී ලංකා කණ්ඩායම තියුණු ජයක් ලබාගත්තේ දිල්හාර යැවූ සුපිරි අවසන් පන්දුවාරය නිසා යි. මේ ඒ තරගය පිළිබඳව නැවත මතකය අලුත් කිරීමක්.