Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

ජීවිතයේ වටිනාකම වැඩිකරගන්න කළ හැකි දේවල්

දවස ඒකාකාරීව ගෙවී යන නිසා ඔබ ජීවිතයෙන් විඩාවට පත් වෙලා ඇති. ජීවිතය උද්‍යෝගයෙන් ගෙවන්නට පුළුවන් නම් ජීවත් වෙන ටික කාලය සතුටින් ගත කරන්න හැකි වෙනවා. මේ අත්වැල ඔබ වෙනුවෙන්.

article

ඉතිහාසයේ යුධ ටැංකි අතර සිදු වූ පළමු සටන​

යුධ ටැංකිය මුලින්ම යුධ පෙරමුණට හඳුන්වා දුන්නේ 1916 දි. පළමු වරට දෙපාර්ශවයක යුධ ටැංකි අතර සටනක් ඇති වුණේ 1918 අප්‍රේල් මාසයේ දි යි. මේ එම සටන ගැන යි.

article

“හින්දුත්වා” ආගමික ජාතිකවාදයේ අදේවවාදී පියා

විවිධාකාරයේ ආගමික සහ ජාතික මතවාදයන් ප්‍රචලිත කරන්නට වෙහෙසවූ ඇතැම් නායකයින්, තමා විසින් එම මතවාදයන් පිළිපැද්දේ නම් නැහැ. මේත් එවැන්නෙක් ගැන කතාවක්.

article

වැඩිම කලක් ජීවත් වූ සුරතල් සතුන්

බිළාලයින් හා සුනඛයින් සාමාන්‍යයෙන් වසර 10ක් පමණ යි ජීවත් වෙන්නේ. මේ එම අපේක්ෂිත අගය මෙන් දෙගුණයකටත් වඩා ජීවත් වූ සුරතලුන් තිදෙනෙක් ගැන යි.

article

තමන්ගෙ පාඨකයින්, සහෘදයින් වෙනුවෙන් තමන් කරන නිර්මාණයට යුක්තිසහගත සාධාරණය ඉටුකරන්න! – කුමාර සිරිවර්ධන

ඇලෙක්ස් මයිකලඩීස්ගේ The Silent Patient කෘතිය “හඬ නිහඬ” නමින් මේ මස 9 වන සෙනසුරාදා හවස 3ට මහවැලි කේන්ද්‍රයේ දී එළිදැක්වෙනවා. මේ එහි සිංහල පරිවර්තක කුමාර සිරිවර්ධන මහතා සමග කළ සංවාදය යි.

article

රටේ ජනගහනයෙන් හයෙන් එකක් මරා දැමූ සමක ගිනියාවේ ජනාධිපති

සමක ගිනියාවේ පළමු ජනාධිපති වූ මසියාස් න්ගුඒමාට මරණ දඬුවම දුන් අවස්ථාවේ එය ක්‍රියාත්මක කිරීමට එකම එක හමුදා සෙබළකුවත් සොයාගන්න නොහැකි වුණා. ඒ ඇයි කියා දැනගන්න මේ ලිපිය කියවන්න​!

article

කුළුබඩුවක් පමණක්ම නොවන රස රහසකි කරාබු නැටි

කෑමක් රස කරද්දි කරාබු නැටි අපි අමතක කරන්නේ නැහැ. අපේ මුතුන් මිත්තන් කරාබු නැටි තෝරා ගත්තේ රසටත් වගේම ගුණත් එහි තිබෙන නිසායි. කුළු බඩුවකට අමතරව කරාබු නැටි ගන්න දේවල් දන්නවද? මේ ලිපිය ඒ ගැනයි

article

කලෙක ලෝක පිහිනුම් ශූරයන්ට අභියෝගයක් වුණු ජපන් පිහිනුම් ශූරයා

පිහිනුම් ක්‍රීඩාවේ දී යුරෝපීයයන්, ඇමරිකානුවන්ගේ නම් කියැවුණත්, ආසියාතිකයින්ගේ නම් කියැවෙන්නේ බොහොම අඩුවෙන්. මේ, පිහිනුම් ක්‍රීඩාව දිනූ ආසියාතිකයෙක්.

article

සාර් පාලන කාලයේ සිට පැවතෙන රුසියානු මාෆියාව​

රුසියානු මාෆියා සංවිධානවල ඉතිහාසය සියවස් ගණනක් ඈතට දිව යනවා. සෝවියට් පාලන කාලයේ පවා එම සංවිධාන විනාශ කළ හැකි වූයේ නැහැ.

article

End of Articles

No More Articles to Load