තවමත් අපගේ සිත් තුල මතකයේ රැඳී ඇති පැරණි වෙළඳ දැන්වීම් 6ක්

‘මිහිරෙන් මතකයේ රැඳේ
ඒ රසේ රැඳේ මා සිතේ
සොඳුරු මතක සිත පිරේ…’
අපි පුංචි කාලෙ ආදරේ කළ ඒ ඇඩ් එක මතක ද? අදටත් මතක් කරලා රස විඳින්න පුළුවන් තවත් ඒ වගේ ඇඩ්ස් ඕනේ තරම්. අපි හයක් එකතුකරගත්තා. බලමු මේ විඩියෝ එක නැරඹුවායින් පසු ඔයාලට තව කීයක් මතක්වෙයිද කියලා?

Related Articles

Exit mobile version