ඉවතලන නාගරික අපද්‍රව්‍යවලින් උපදින කාබනික ආහාර

කෝපි කෝප්පයක් සාදා ගන්නා විට ඉතිරි වන කෝපි රොඩු වලට ඔබ මොකද කරන්නේ? ඒවා පෙරා ඉවත් කිරීමට ඔබ පෙලඹෙනවා නේද? බෙල්ජියමේ “PermaFungi” ආයතනය නම් එහෙම නැහැ. ඔවුන් කෝපි රොඩු හැකි පමණ එකතු කරන්නේ බිම්මල් වගාව වෙනුවෙන්!

අවශ්‍ය කෝපි රොඩු ප්‍රමාණය ඔවුන් ලබා ගන්නේ බ්‍රසල්ස් හි අවන්හල්වලින්. ඉන්පසු ඒවා පිදුරු සමඟ මිශ්‍ර කොට වගා මාධ්‍ය සකසා ගන්නවා. මේ අපූරු වගා මාධ්‍යයේ වර්ධනය වන දිලීර බීජාණු, සති දෙකකින් පමණ අපේක්ෂිත අස්වැන්න ලබා දෙනවා. මේ වීඩියෝව ඒ ගැන යි.

Related Articles

Exit mobile version