Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මිහින්තලේ ගිහින් දැකගත යුතුම තැන්

පෙසොන් පෝයට මිහින්තලේ යන හුඟ දෙනෙක් මිහින්තලා කන්දේ පිහිටි මහාසෑය, අම්බස්තල පර්වතය, මිහිඳු ගුහාව, සේල චෛත්‍යය දැකබලාගෙන වන්දනාව නිම කරනවා. නමුත් මිහින්තලේ කන්දේ සිට පයින් යන දුරක දැකබලා ගත යුතු ඓතිහාසික මෙන්ම සුන්දර ස්ථාන කිහිපයක්ම තිබෙනවා. ඒවාත් දැකබලාගැනීමෙන් ඔබේ වන්දනාව අංගසම්පූර්ණ කර ගැනීමට ඉඩ ලැබෙනවා. ඒ ගැන ඔබ දැනුවත් කිරීමට ගත් උත්සාහයක් තමයි, මේ.

article

ඉපැරණි නයින්දනාව පුදබිම

“නයින්දනාව” යන නාමයම ඔබට නුපුරුදු වන්නට ඇත. නයින්දනාව යන්න විහාරය පිහිටි භුමියේ ව්‍යවහාර නාමය යි. මෙහි ලෙන් විහාර තුනකි. මාර පරාජය සිතුවම් කර ඇති ලෙනක්, පෙන හතක් (7) ඇති සුවිශේෂී නාග රූපයක් සහිත ලෙනක්, දොළොස් රියන් ඔත් පිළිමයක් මෙන්ම විෂ්ණු හා සමන් දෙවියන්ගේ රූප ද ඇති මෙය ඉපැරණි පුද බිමකි.

article

කරඹගල සෙනසුනේ යටගියාව

හම්බන්තොට ප්‍රදේශයේ අම්බලන්තොට නගරය මැදින් වලවේ ගඟට සමාන්තරව උතුරු පෙදෙසට ඇති මාර්ගයේ මහබෝලාන දක්වා ගොස් ඉන් හැරී කොක්ගල්ල දෙසට යාමේදී යි, මේ කරඹගල සෙනසුන හමු වන්නේ. එනම් මේ පුදසුන ඇත්තේ අම්බලන්තොට නගරයට උතුරු දෙසින් ය.

article

End of Articles

No More Articles to Load