Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

ඉන්දියාව ගිනි තබන මෝදි රජයේ “අග්නිපත්”

ඉන්දීය හමුදාවට නවක සාමාජිකයන් බඳවා ගැනීමේ “අග්නිපත්” ක්‍රමවේදය නිසා විපක්ෂ දේශපාලන ප්‍රවාහ සහ සාමාන්‍ය ජනයා නොසන්සුන් වී සිටිනවා.

article

ගිනි අවි භාවිතයේ නිදහස පාරා වළල්ලක් වූ අමෙරිකානුවෝ

යුවැල්ඩි සිදුවීමෙන් පසු එක්සත් ජනපද පුරවැසියන්ගේ ගිනි අවි ළඟ තබා ගැනීමේ අයිතිය නැවතත් විවාදයට සහ ආන්දෝලනයට භාජනය වෙමින් තිබෙනවා.

article

පිලිපීන ඒකාධිපති පවුලක දේශපාලන පුනරාගමනය

පිලිපීන ජනපතිවරණයෙන් හිටපු ජනාධිපතිවරයකු වූ ෆර්ඩිනන්ඩ් මාර්කෝස් ගේ පුත් කණිෂ්ඨ ෆර්ඩිනන්ඩ් මාර්කොස් නොහොත් බොන්බොන් මාර්කෝස්, එරට නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වුණා.

article

වෙනිසුවෙලාව: අසමත් රාජ්‍යයකින් ඇසෙන බිඳුණු ජීවිත කතා

වෙනිසුවෙලාවේ සිදු වන්නේ කුමක් ද යන්න විස්තර කිරීමට බොහෝ කරුණු තිබෙනවා. වෙනිසුවෙලාවේ ආර්ථික අර්බුදය එතරම් ම  දරුණු යි.

article

දූෂිත ජනාධිපතිවරයෙක් බලයෙන් පහ කළ කිර්ගිස්තාන ජන අරගලය

කිර්ගිස්තානයේ ජනාධිපති ධූරය 1990-2005 කාලය තුළ දැරූ අස්කාර් අකායෙව්ගේ දූෂිත පාලනයට එරෙහි ව නැගී සිටි ජනතාව විප්ලවයක් මඟින් ඔහු බලයෙන් පහ කළා. 2005 දී සිදු වුණු එය ටියුලිප් විප්ලවය නමින් ප්‍රසිද්ධියට පත් වුණා.

article

පැසිෆික් කලාපයේ සාමය කොනිත්තන සොලමන් දූපතේ චීන ගිවිසුම

සොලමන් දූපත් රාජ්‍යය සහ චීනය අතර නොබෝදා ඇති කර ගත් ආරක්ෂක ගිවිසුම හේතුවෙන් පැසිෆික් සාගර කලාපයේ දේශපාලනය උණුසුම් වෙමින් තිබෙනවා.

article

රුසියාවේ ඊළඟ ඉලක්කය ස්වීඩනය සහ ෆින්ලන්තය ද?

රුසියාවෙන් එල්ල විය හැකි අනාගත අවදානමක් ගැන බොහෝ යුරෝපීය රටවල් දැන් සැලකිලිමත් වෙනවා. ඊට ආසන්නත ම සිදුවීම අසන්නට ලැබුණේ ස්වීඩනය සහ ෆින්ලන්තයෙන්.

article

End of Articles

No More Articles to Load