Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

යුක්‍රේන යුද ගිනි මැද මතු වූ සරණාගත කතා දෙකක්!

විවිධ හේතු අරබයා සිය මවු බිමෙන් ඈතට ගිය යුක්‍රේන ජාතිකයන් භෞතික ව මෙම සංහාරයෙන් ආරක්ෂිත ව සිටියත්, ඔවුන් සිටින්නේ බලවත් චිත්ත පීඩාවකින්. මේ යුක්‍රේනයේ යුද ගිනි මැද අතරමං වූ සරණාගත කතා දෙකක්!

article

රුසියාව යුක්‍රේන බිමේ භාවිත කරන බිහිසුණු Thermobaric අවි

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කළ දිනයේ පටන්, යුක්‍රේන බලධාරීන් හා මානව අයිතිවාසිකම් සංවිධාන බිය පළ කරන්නේ රුසියානු හමුදා තාපගතික අවි හෙවත් රික්තක බෝම්බ භාවිත කිරීමේ අනතුර පිළීබඳ යි. මේ ලිපිය ඒ තාපගතික අවි ගැන යි.

article

යුක්රේනය රකින්නට පෙරමුණට එන ස්වේච්ඡා සටන් කරුවෝ

අමෙරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමය, ජනපදය ඇතුළු රටවල් ගණනාවකින් ආ හමුදා පුහුණුව ඇති සහ නැති විශාල පිරිසක් යුක්රේනියන් ලීජන් එකට සම්බන්ධ වෙලා ඉන්නවා.

article

“ලිට්ල් ඩේන්ස්” දරුවන්ට ගෞරවය ලබා දුන් සමාව

ලිට්ල් ඩේන්ස් පර්යේෂණයේ මුඛ්‍ය අරමුණ වූයේ ඉනුයිට් ප්‍රජාව අතරින් ඩෙන්මාර්ක්-ග්‍රීන්ලන්ත සබඳතා නියෝජනය කරන දර්ශීය උදාහරණ කිහිපයක් බිහි කර ගැනීම යි.

article

බටහිර සම්බාධක හමුවේ රුසියානු ආර්ථිකයේ අනාගතය

මතුපිටින් ඉතා උදාසීන පියවරක් ලෙස පෙනුණ ද, ආර්ථික සම්බාධක දිගුකාලීන ව ඉතා දරුණු බලපෑමක් රුසියානු ආර්ථිකය මත ඇති කිරීමට සමත් වනු ඇති බව පෙනෙයි.

article

දුකට පත් යුක්‍රේනය වෙනුවෙන් පෙරමුණ ගන්නා ස්වෙච්ඡා සේවකයෝ

බොහෝ රටවලින් ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වූ සාමාන්‍ය මිනිසුන් යුක්‍රේනයට පැමිණෙමින් සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා. ඒ සියල්ලන්ට ම යුදමය වශයෙන් සහයෝගය ලබා දීමට නොහැකි වුණත්, සිය වෘත්තීයමය හැකියාවෙන් හෝ යුක්‍රේනයේ විපතට පත් මිනිසුන්ට උපකාර කිරීමට එම ස්වෙච්ඡා සේවකයන් සැදී පැහැදී සිටිනවා.

article

යුක්‍රේනය හරහා රුසියාව යුරෝපයට “ගෑස් පෙන්වන” හැටි

රුසියාව යනු බලශක්ති ක්ෂේත්‍රය හමුවේ ලෝකය තුළ වැදගත් භූමිකාවක් ඉටු කරන රාජ්‍යයක්. මේ හේතුව නිසා ලෝක දේශපාලනය තුළ ඔවුන් දක්වන හැසිරීම් ගෝලීය ආර්ථිකයට බෙහෙවින් බලපානවා.

article

හිජාබ් තහනම පසුපස එන ඉන්දීය මැතිවරණ උණුසුම

 කර්ණාටක ප්‍රාන්ත ආණ්ඩුව අධ්‍යාපන ආයතන වලට ඇඳුම් කේතයක් හදිසියේ ම ගෙන එද්දී, උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තය මැතිවරණ උණුසුමෙන් වෙළී ගොස් තිබෙනවා.

article

කොවිඩ් එන්නතට එරෙහි වූ කැනේඩියානු ට්‍රක් රථ රියැදුරෝ

Covid-19 එන්නත් විරෝධී අදහස් දරණ කැනේඩියානු ට්‍රක් රථ රියදුරන්, ටෲඩෝ පාලනයේ අලුත් ම නීතියට එරෙහි ව පෙළ ගැසී සිටිනවා.

article

විරෝධතාවලින් උණුසුම් වුණු කසක්ස්ථාන අර්බුදය

කසක්ස්ථානය මේ වනවිට ජාත්‍යන්තර මාධ්‍ය තුළ වඩාත් කතා බහට ලක් වන රට බවට පත් වී තිබෙනවා. ඒ දින කිහිපයක් තුළ කසක්ස්ථානයේ ඇති වූ ප්‍රචණ්ඩ විරෝධතා රැල්ල නිසා යි.

article

ගෙවුණු වසරේ ලෝක විත්ති -2

අද 2021 වසරේ අවසාන දිනය යි. ඊට පෙර ලෝකයේ සිදු වූ වැදගත් සිදුවීම් දෙස නැවත හැරී බැලීමට ඔබත් කැමති ඇති. ඒ සිදුවීම් හැකිතාක් දුරකට පෙළ ගස්වා ඔබ හමුවට ගෙන ඒමට යි මේ උත්සාහය.

article

End of Articles

No More Articles to Load