Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය දූෂණ විරෝධී ප්‍රතිසංස්කරණ 15ක්

ශ්‍රී ලංකාවට පවතින අර්බුදයෙන් මිදී සැබෑ වෙනසකට අවතීර්ණ වීමට අවශ්‍ය කරන කඩිනම් සහ මාධ්‍යකාලීන ප්‍රධාන දූෂණ විරෝධී ප්‍රතිසංස්කරණ ඇතුළත් නිර්දේශ මාලාවක් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය ඉදිරිපත් කර ඇත.

article

මියාමි ගෝන් ප්‍රී තරගයෙන් පසු ෆෙරාරි කණ්ඩායම ඉදිරියට

2022 ෆෝමියුලා 1 ලෝක ශූරතා තරගාවලියේ තරග වට 5 ක් මේ වන විට අවසන් වී තිබෙනවා. එහිදී ෆෙරාරි කණ්ඩායමේ චාල්ස් ලෙක්රක් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවෙනවා.

article

සාර්ථක පිවිසුමක් සමඟ IPL ඇරඹූ මතීෂ පතිරණ

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක මතීෂ පතිරණ සිය මංගල IPL තරගයට ක්‍රීඩා කළා. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ද සමඟින් පසුගිය සතියේ කෙළිබිමෙන් ලද තොරතුරුයි මේ.

article

ඇන්ඩෘ සයිමන්ඩ්ස්ගේ ක්‍රිකට් දිවියේ අමතක නොවන ඉනිම් 6ක්

2003 සහ 2007 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන ජයග්‍රහණය කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයෙක් වුණු ඇන්ඩෘ සයිමන්ඩ්ස් පසුගිය දිනක සිය ජීවන ඉනිම නිමා කළා. ඔහු සිය ක්‍රිකට් දිවියේ දී ක්‍රීඩා කළ අමතක නොවන ඉනිම් 6ක් පිළිබඳ මතකයයි මේ. 

article

පිලිපීන ඒකාධිපති පවුලක දේශපාලන පුනරාගමනය

පිලිපීන ජනපතිවරණයෙන් හිටපු ජනාධිපතිවරයකු වූ ෆර්ඩිනන්ඩ් මාර්කෝස් ගේ පුත් කණිෂ්ඨ ෆර්ඩිනන්ඩ් මාර්කොස් නොහොත් බොන්බොන් මාර්කෝස්, එරට නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වුණා.

article

තවමත් නොවිසඳුණු අතුරුදහන් වීම් -3 : මැඩෙලින් මැකාන්

පෘතුගාලයේ දී වූ මෙම සිදුවීම, මෑත ඉතිහාසයේ අතුරුදහන් වූවකු පිළිබඳ ලොව පුරා වැඩියෙන් ම වාර්තා වූ අවස්ථාවක් බවට පත් වී තිබෙනවා.

article

2022 IPL තරගාවලියේ හොඳම පන්දු යැවීම සිදු කළ වනිඳු

මේ දිනවල ක්‍රියාත්මක වන IPL තරගාවලිය යටතේ ගෙවුණු සතියේ පැවති තරගයක දී ශ්‍රී ලංකා ක්‍රීඩක වනිඳු හසරංග ලකුණු 18කට කඩුලු 5ක් දවා ගත්තා. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ද සමඟින් පසුගිය සතියේ කෙළිබිමෙන් ඇසුණු පුවත් ගොන්නයි මේ.

article

අමෙරිකාව ම සලිත කළ රෙජිනා කේ. වෝල්ටර්ස් ඝාතනය

නව යොවුන් වියේ පසු වූ රෙජිනා කේ. වෝල්ටර්ස්, රොබට් බෙන් රෝඩ්ස් නම් දාම ඝාතකයා අතින් ධාන්‍ය ගබඩාවක් තුළ දී මුළු මහත් අමෙරිකාව ම සසල කරමින් ඝාතනයට ලක් වෙනවා.

article

End of Articles

No More Articles to Load