Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වාර්තා අලුත් කළ ජෝ රූට්ගේ ටෙස්ට් ලකුණු දස දහස

2022 එංගලන්ත-නවසීලන්ත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ලෝඩ්ස් පිටියේ දී පසුගිය ඉරිදා නිමාවට පත් වුණා. එම තරගයේ දෙවන ඉනිමේ දී ශතකයක් ලබාගත් එංගලන්ත පිතිකරු ජෝ රූට් ටෙස්ට් ලකුණු දස දහසේ කඩඉම පසුකර ගියා.

article

සොරකම් කළ වත්කම් නැවත ලබා ගැනීමේ නීතිමය පසුබිම 

දූෂිත දේශපාලඥයන් සහ නිලධාරින් සොරකම් කළ වත්කම් අප රටේ ණය ගෙවීමට හෝ ආනයනය මිල දී ගැනීම සඳහා භාවිත කළ හැකි නීතිමය පසුබිමක් නැහැ.

article

නැවුම් පල පුබුදන අරගල බිමේ ගොවි බිම

රාජපක්ෂගේ ප්‍රජා උද්‍යානය එතරම් විශාල නැත, නමුත් එය කුඩා ඉඩක විවිධ එළවළු සහ පලතුරු වගා කිරීමේ දී කළ හැකි දේ පිළිබඳ සාක්ෂියකි.

article

රටවල් පෙළන බලශක්ති අර්බුදයට හේතු හා විසඳුම්

විදේශ විනිමය හිඟය නිසා ඉන්ධන සහ ගෑස් වැනි දෑ ආනයනය කිරීමට නොහැකි වීමත් සමඟ ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රය අර්බුදකාරී තත්ත්වයකට පත් වී ඇති බව විශේෂයෙන් කිව යුතු නොවේ.

article

2022 IPL ශූරතාව ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට

2022 IPL තරගාවලිය පසුගිය සතියේ දී නිමාවට පත් වුණා. එහි දී ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සිය මංගල IPL ශූරතාව දිනා ගත්තා. ඒ තොරතුරු ද සමඟින් පසුගිය සතියේ කෙළිබිම ගැනයි මේ.

article

ගිනි අවි භාවිතයේ නිදහස පාරා වළල්ලක් වූ අමෙරිකානුවෝ

යුවැල්ඩි සිදුවීමෙන් පසු එක්සත් ජනපද පුරවැසියන්ගේ ගිනි අවි ළඟ තබා ගැනීමේ අයිතිය නැවතත් විවාදයට සහ ආන්දෝලනයට භාජනය වෙමින් තිබෙනවා.

article

විද්‍යාත්මක පර්යේෂණයක වින්දිතයන් වූ තුන් නිවුන් සොහොයුරෝ

තුන් නිවුන් සොහොයුරන්ගේ අහඹු හමුවීම ආරම්භයේ දී ජනතාව අතර බොහොම ජනප්‍රිය වුණා. ඔවුන් රූපවාහිනි වැඩසටහන්වලට සම්බන්ධ වෙමින් සමාන ගතිගුණ ඇති පුද්ගලයන් ලෙස ජනතාව අතර පෙනී සිටියා.

article

IPL පළමු වටය අවසන් වෙද්දී ගුජරාට් ටයිටන්ස් පෙරමුණට

 IPL තරගාවලියේ පළමු වටයේ තරග අවසන් වෙද්දී ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත් වුණා. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ද සමඟින් පසුගිය සතියේ කෙළිබිමේ  ඇසුණු තොරතුරුයි මේ.

article

End of Articles

No More Articles to Load